බහුතර කිතුනු විශ්වාසය මේ වගේද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බහුතර කිතුනු විශ්වාසය මේ වගේද ?

    මේක ක්‍රිස්තියානි විශ්වාසය ගැන දේශනාවකදි පල්ලියෙ ෆාදර් කියපු කතන්දරයක්.
    ඔන්න එක දවසක් වයසක ගෑණු කෙනෙක් පල්ලියට ආවලු. ඇවිත් පොඩි ඔරසමක් එහෙම කියල ....... වටේට තියෙන සුරවම් ටික ඉඹ ඉඹ යනවලු. පල්ලියෙ ෆාදර්ත් මුල්ලකට වෙලා මේක බලන් ඉන්නවලු.
    කොහොම හරි අන්තිමෙට තිබ්බලු ශු.මිකායෙල් දේවදූතයගෙ සුරුවමක්ලු.( මිකායෙල් දේවදූතයගෙ සුරුවම කියන්නෙ යක්ශයාව පාගන් ඉන්න සුරුවමක්. )

    ගෑණු කෙනා ඒ සුරුවමත් ඉම්බලු. පස්සෙ හොරෙන්ම වටපිට බලල..එකපාරටම යක්ශයවත් ඉම්බලු.

    මේක දැකල ෆාදර්ට මාර අප්සට් ලු..ඉතින් ෆාදර් අර ගෑණුකෙනා ලඟට ගිහින් ඇහුවලු " ඇයි අම්මෙ එහෙම කලේ ? " කියල..

    ගෑණුකෙනා කිව්වලු "ෆාදර් .. මම සුවර්ගෙට ගියොත් අර හැමෝම මාව බලා ගනියි.. ඒත් අපායට ගියොත් මාව බලාගන්න ඉන්නෙ මෙයා විතරයි නෙ .." කියල.

    කතෝළික ලේබලේ අලෝගෙන ඉන්න, ස්ථීර විශ්වාසයක් නැති, පොඩි හරි ප්‍රශ්නයක් ආවහම "ජෝතිශ්‍ය , බලි , තොවිල් , ෆෙන්ශුයි , හදි හූනියම් " පස්සෙ දුවන අද කාලෙ බහුතර ක්‍රිස්තියානීනුත් මේ වගේ තමා කියලයි ෆාදර් කිව්වෙ.
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    තොත්ත බබා;10932426 said:

    Yohan Wage Neda ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I am a True follower of Jesus I do not worship Idols or any Images ... I know true Christian are the one who less b'live in Astology or anything like that

    Actually I do not need other GODs (False Gods, Fallen Angels) Jesus Christ is the only savior & Son of God I have

    Father forgive them they do not know what they are doing
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තොත්ත බබා;10932426 said:
    මේක ක්‍රිස්තියානි විශ්වාසය ගැන දේශනාවකදි පල්ලියෙ ෆාදර් කියපු කතන්දරයක්.
    ඔන්න එක දවසක් වයසක ගෑණු කෙනෙක් පල්ලියට ආවලු. ඇවිත් පොඩි ඔරසමක් එහෙම කියල ....... වටේට තියෙන සුරවම් ටික ඉඹ ඉඹ යනවලු. පල්ලියෙ ෆාදර්ත් මුල්ලකට වෙලා මේක බලන් ඉන්නවලු.
    කොහොම හරි අන්තිමෙට තිබ්බලු ශු.මිකායෙල් දේවදූතයගෙ සුරුවමක්ලු.( මිකායෙල් දේවදූතයගෙ සුරුවම කියන්නෙ යක්ශයාව පාගන් ඉන්න සුරුවමක්. )

    ගෑණු කෙනා ඒ සුරුවමත් ඉම්බලු. පස්සෙ හොරෙන්ම වටපිට බලල..එකපාරටම යක්ශයවත් ඉම්බලු.

    මේක දැකල ෆාදර්ට මාර අප්සට් ලු..ඉතින් ෆාදර් අර ගෑණුකෙනා ලඟට ගිහින් ඇහුවලු " ඇයි අම්මෙ එහෙම කලේ ? " කියල..

    ගෑණුකෙනා කිව්වලු "ෆාදර් .. මම සුවර්ගෙට ගියොත් අර හැමෝම මාව බලා ගනියි.. ඒත් අපායට ගියොත් මාව බලාගන්න ඉන්නෙ මෙයා විතරයි නෙ .." කියල.

    කතෝළික ලේබලේ අලෝගෙන ඉන්න, ස්ථීර විශ්වාසයක් නැති, පොඩි හරි ප්‍රශ්නයක් ආවහම "ජෝතිශ්‍ය , බලි , තොවිල් , ෆෙන්ශුයි , හදි හූනියම් " පස්සෙ දුවන අද කාලෙ බහුතර ක්‍රිස්තියානීනුත් මේ වගේ තමා කියලයි ෆාදර් කිව්වෙ.

    මෙක හරි ලස්සන හිනා යන කතාවක් ..... හැබැයි ඉගෙන ගන්නවා නම් පොඩි Lesson එකකුත් තියෙනවා

    දන්නො දනිති කව්ද මේ ජෝතිශ්‍ය , බලි , තොවිල් , ෆෙන්ශුයි , හදි හූනිය පස්සෙ යන්නෙ කියලා එ මුස්ලිම් අයත් නෙමෙයි ක්‍රිස්තියානි අයත් නෙමෙයි දෙලොව අතරමන් වි සිටින තද බෞද්දයන් තමයි කිය්ලා බුදුහාමුදුරුවන් කියනවා තම ඉසට තම අටතම කියලා එ කියලාත් බහුතර බෞද්ධයා අද මේවා පස්සෙ යනවා හො ගාලා ..... ගස් ගල් වලටත් වදිනවා , එ විතරක් නෙමයි අනෙ අපෙ හමුදුරුවොත් මෙවා කරනවා අහො විපතක මහත .... ඉටත් වඩා ගොඩාක් හිනා යන්නෙ මෙවාගෙ කතා අනික් අයට කියන්න කලින් තමගෙ අයද විශෙසයෙන්ම පැවිද්දන්ද මෙවාට සබ්බන්ද වෙලා තියෙන එක පෙනෙන්නෙ නැති බවයි :rolleyes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    හෝ හෝ Y2K උතු‍මෙ‍ණි එතකොට අර දේව බලයෙන් ලෙඩ්ඩු සුව කරන හොර ලෝගු කාරයෝ මිනිස්සු මරන්නේ කොහොමද. ඹය ෆෙන්ශුයි ,බලි , තොවිල් පස්සේ ‍යන‍්නේ බෙෘද්ධයෝ විතරක් නෙවෙයි ඕ‍න තරම් කතෝලිකයෝ ඕවා පස්සේ යනවා මොකද සමහර විට ඔබේ දෙවියන් වහන‍්සේ ඔවුන්ට පිහිට නොවුනාම. මමත් ඕවා විශ්වාස කරන්නේ නෑ නමුත් විශ්වාස කරන්නන් අතර අර ආගම මේ ආගම කි‍යලා වෙනසක් නෑ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Those things are not coming from the Holy spirit rather those things are evil , but once you recieve the Holy spirit you can do many miracles

    I think Satan knows once the holy spirit comes to the person that person will find the truth so Satan send his false spirits to misguide the people so be carefull my friend Satan is the most cunning person I have ever known

    මම නිතරම කානගා‍ටු වෙනවා මෙ සමහර මිනිස්සු කරන යක්ශ වැඩ ගැන නමුත් ජෙසුස් වහන්සෙ කලින් අපිට මෙවා කියලා තියෙන නිසාත ශුද්ධාත්මය මග පෙන්වන නිසාත අපිට බලය දි තිබෙනවා නපුට හදුනා ගන්න ... මදක් සිතන්න අපි දන්නවා ජෙසුස් වහන්සෙවෙත යක්ශ්යා වැහුන මිනිසුන් ගෙනවා (අවේ වෙව්ල වෙව්ල අශුද්ධ ආතමයක් ශරිර ගත වෙලා නිසා) ජෙසුස් වහන්සෙ යක්ශයාට අන කරා පිටව යන ලෙස ඒ සැනින් එ පුද්ගලයා සුව වුනා එ කියන්නෙ සමානය පුද්ගලයෙකු වගෙ හැසුරුනා ජෙසුස් වහසෙට කෙරෙහි අදහ ගත්තා, (එ අය සුව වෙලා ගියේ අර වෙව්ලන ස්භාවයකින් නොවේ) නමුත් අද අපි දකින්නෙ ඔකෙ අනික් පැත්ත පොඩ්ඩක් හිතලා බලන්න මම කියන දේ වැරදිද කියලා

    එක නෙමෙයි මේ කාතා ව කියද්දි මට සිහිවෙනවා ගොඩාක් වෙලාවට යක්ශයන් පවා ජෙසුස් වහන්සෙව අදුන ගත්තා "ඕබ පැමිනියෙ අපෙ සුදුසු කලට පෙර අපව විනාශ කරන්නද" ලියලත් හැව්වා සමහර යක්ශයන් සත්වයන් වෙත යන්න අවසර ඉල්ලුවා ජෙසුස් වහන්සෙගෙන් ඉතින් මේ යක්ශ්යන් හිටන් ජෙසුස් වහන්සෙව අදුන ගත්තා ශුද්ධාත්මය තුලා අශුද්ධාත්මවලට කිසිදු ඉඩක් නොමැතිය නමුත් සතාන් පුලුවන් නම් කතොලික අයවද දැහැගැනිමට වැයම් කිරිමෙ පුදුමයක් ද නොමැත

    වරද සාතන්ගෙත නෙමෙයි, නිතරම වැ‍රැද්දක් කරනකල් මාන බලන ඔබ වැනි අනය ආගමික පුද්ගලයන්ගෙද නොවේ වරද ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් නොදන්න බයිබලය (දෙව වචනය) නොදන්න නිතරන යක්ශයාගේ උගුල්වලට ඉතා පහසුවෙන් වැටෙන නාමික කිතුනුවන්ගෙය

    අපි නිරතුරුවම කැප වෙන්නෙ ලොකයා දෙව රාජයට ගෙන එමටය

    ඕබට තෙරුවන් සරණ්යි ! God bless you all !
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    හ හා... දවසේ කතාව මචන්...යක්ෂයෝ,ශුද්ධාත්ම, දේව රාජ්‍ය..සිරා මචන්.. තව තවත් මේ වගේ සුරංගනා කතා දාන්න ..හික්ස්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    හ හා... දවසේ කතාව මචන්...යක්ෂයෝ,ශුද්ධාත්ම, දේව රාජ්‍ය..සිරා මචන්.. තව තවත් මේ වගේ සුරංගනා කතා දාන්න ..හික්ස්

    Do not mock GOD mchan , REPENT NOW change your way of thinking

    This is not a fairy-tale mchan I can assure you that
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මම මේක දැම්මෙ වෙන ආගමක් එක්ක සංසන්දනය කරල වලි දාගන්න නෙමේ.. තමුන් ක්‍රිස්තියානි කියාගන්න ගමන් , ඊට පටහැනිදේ කරන ක්‍රිස්තියානිකාරයන්ට යමක් හිතන්න සලස්සන්නයි මේක දැම්මෙ .. :nerd:

    හැමෝටම ජයවේවා !!!
    :rolleyes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තොත්ත බබා;10937599 said:

    Truth set you free son

    God bless you :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    << John 10 >>

    The Shepherd and His Flock

    1 “I tell you the truth, the man who does not enter the sheep pen by the gate, but climbs in by some other way, is a thief and a robber. 2 The man who enters by the gate is the shepherd of his sheep. 3 The watchman opens the gate for him, and the sheep listen to his voice. He calls his own sheep by name and leads them out. 4 When he has brought out all his own, he goes on ahead of them, and his sheep follow him because they know his voice. 5 But they will never follow a stranger; in fact, they will run away from him because they do not recognize a stranger’s voice.” 6 Jesus used this figure of speech, but they did not understand what he was telling them.

    7 Therefore Jesus said again, “I tell you the truth, I am the gate for the sheep. 8 All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved.a He will come in and go out, and find pasture. 10 The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full.

    1 1“I am the good shepherd. The good shepherd lays down his life for the sheep. 12 The hired hand is not the shepherd who owns the sheep. So when he sees the wolf coming, he abandons the sheep and runs away. Then the wolf attacks the flock and scatters it. 13 The man runs away because he is a hired hand and cares nothing for the sheep.

    14 “I am the good shepherd; I know my sheep and my sheep know me— 15 just as the Father knows me and I know the Father—and I lay down my life for the sheep. 16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd. 17 The reason my Father loves me is that I lay down my life—only to take it up again. 18 No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father.”

    19 At these words the Jews were again divided. 20 Many of them said, “He is demon-possessed and raving mad. Why listen to him?”

    21 But others said, “These are not the sayings of a man possessed by a demon. Can a demon open the eyes of the blind?”
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    We have other sheep that are not of this sheep pen. I must bring them also - Y2K

    We know that Devil does not like it he will try his best to stop me
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ Y2K කියන සුකරයාගේ ගතිය මචෝ. අපි බුද්ධාගම ගැන මොකක් හරි කරැණු විස්තර කරන ලිපියක් දාපු ගමන් උී ඇවිස්සෙනවා. උ‍ගේ වටේ තියෙන අසූචි ගාන්න යනවා ඔන්න ඕකයි‍ වෙන්නේ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ Y2K කියන සුකරයාගේ ගතිය මචෝ. අපි බුද්ධාගම ගැන මොකක් හරි කරැණු විස්තර කරන ලිපියක් දාපු ගමන් උී ඇවිස්සෙනවා. උ‍ගේ වටේ තියෙන අසූචි ගාන්න යනවා ඔන්න ඕකයි‍ වෙන්නේ.

    If the world hates you, keep in mind that it hated me first. If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you.John 15:18-19 (NIV)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    If the world hates you, keep in mind that it hated me first. If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you.John 15:18-19 (NIV)

    ඔය මම කි‍ව්වේ බොරැද ඔන්න අසූචි නානවා
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    තොත්ත බබා;10937599 said:
    මම මේක දැම්මෙ වෙන ආගමක් එක්ක සංසන්දනය කරල වලි දාගන්න නෙමේ.. තමුන් ක්‍රිස්තියානි කියාගන්න ගමන් , ඊට පටහැනිදේ කරන ක්‍රිස්තියානිකාරයන්ට යමක් හිතන්න සලස්සන්නයි මේක දැම්මෙ .. :nerd:

    හැමෝටම ජයවේවා !!!
    :rolleyes:

    හැබැයි අවන්කවම එක දෙයක් කියන්න ඕනේ .
    කිතුනුවන් හා ඉස්ලාමිකයන්ට වඩා . බුදුහාමුදුරුවෝ කියපු දේ හැරෙන්න අනිත් හැම මගුලම විශ්වාසයෙන් ඔලුවේ තියාගන්නේ බෞද්ධ කියාගන්න උන් තමයි .:frown: අඩුම ගානේ නැකතක් බලන්නේ නැතුව අපි පෙරහරක් පවත්වනවද ? :growl:දැන් ඔය ලගදි තියන්න හදපු බිලි පුජවටත් වැඩියෙන්ම සහබාගි වෙන්නෙත් බෞද්ධ කියාගන්න උන් තමයි. :angry::angry::angry:හැබැයි එක දෙයක් කියන්න ඕනේ.
    "උප්පැන සහතිකේ බෞද්ධ කියල තිබුන පලියට උපසකවත් , සිව්ර පොරව ගත්ත පලියට සංග වත් වෙන්නේ නැහැ කියන එක ."