බහුතර ටෝක්ස් - උඹටත් මටත් නෑ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පැරදුනා නම් ගෙදරට වෙලා හිටු!

    රනිලට කින්ඩිය දැමු තඹුත්තේගම කුමාර...

    උඹටත් නැහැ මල්ලි මටත් නැහැ

    ඉස්සර කතාවක් තිබ්බ කටුස්සෙක් ගේ කරේ මාලයක් බැඳලා වුන දෙයක්

    නැහැ කටුස්ස කියල එයාට කියන්නේ නැහැ, එයා තඹුත්තේගම රජා

    අපිට කලින් හිටියා මැදමුලන රජෙකුත්

    පස්සේ පොළොවෙන් උපන් රජෙකුත් ආව

    දැන් ඔන්න අන්දරේ නාඩගම නටාගෙන යනවා

    තව ටික දවසකින් ගම සමග පිළිසඳර පටන් නොගත්තොත් තමා පුදුමේ

    ඇල්පිටිය සමුපේ චන්දෙ වැඩි ආසන ගානකින් ජවිපෙ දිනන
    ඊළඟ මැතිවරණයත් මෙහෙම දින්නාගෙන ගැම්මට යන්න පුළුවන්

    රනිල් පැරදුනානම් ගෙදට වෙලා ඉන්න
    මහින්දත් දැන් පැන්ෂන් ගිය එකේ

    GayiqdEaAAA02HL

    GazA2ZtXMAEC7OA
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මරු ඩයල් එකක් ලියුම ලියලා තියෙන්නේ. Formatting අවුල්, නම 'vijitha' කියලා සිම්පල් වලින් පටන් අරන් තියන්නේ. වැඩට අරන් තියෙන්නේ සුදුසු අයමද කියලා හිතෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171

    හිච්චි ගෝට
    මුන්ගෙ දේශපාලන අත්දැකීම් රහිත කම පෙන්නන තව හොඳ උදාහරනයක්. මුන් බන් හැම පොඩි මගුලම ලොකුවට අරන් ලියුම් ගහනවා, පොල් ලොරි වලින් බෙදනවා, ලපයා හාල් මෝල් උන්ට ටොක් කර්නවා එකම විකාරයි. යකෝ ඔහොම ඕන එකටයි එපා එකටයි කරන්න ගියොත් මුන්ට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. 🤭 🤭
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Nodakin thopi kiyana widiyata me rata hadanna puluwan seeyata witharai..nethnam mokekta wath be..aparade hutto minissunta awurudu ganak igennuwe..ratak hadaganna puluwan ekek nene rate..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මරු ඩයල් එකක් ලියුම ලියලා තියෙන්නේ. Formatting අවුල්, නම 'vijitha' කියලා සිම්පල් වලින් පටන් අරන් තියන්නේ. වැඩට අරන් තියෙන්නේ සුදුසු අයමද කියලා හිතෙනවා
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    මරු ඩයල් එකක් ලියුම ලියලා තියෙන්නේ. Formatting අවුල්, නම 'vijitha' කියලා සිම්පල් වලින් පටන් අරන් තියන්නේ. වැඩට අරන් තියෙන්නේ සුදුසු අයමද කියලා හිතෙනවා
    Chatgpt plus 🤷
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,379
    113
    මුන්ගෙ දේශපාලන අත්දැකීම් රහිත කම පෙන්නන තව හොඳ උදාහරනයක්. මුන් බන් හැම පොඩි මගුලම ලොකුවට අරන් ලියුම් ගහනවා, පොල් ලොරි වලින් බෙදනවා, ලපයා හාල් මෝල් උන්ට ටොක් කර්නවා එකම විකාරයි. යකෝ ඔහොම ඕන එකටයි එපා එකටයි කරන්න ගියොත් මුන්ට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. 🤭 🤭
    ඔව් මේක ඇත්ත මම දැක්ක අශේන්ගේ සින් එක ගනත පත ටෝක් එකක් දෙනවා