බහුබාර්යා විවාහ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    • Like
    Reactions: windows_ubuntu

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    හම්මේ ඉල්ලන් මාමයිට් :lol: ඕක ආතල් scene එකක් වගේ හිතෙන්නේ තාම බැඳපු නැති උන්ට :rofl:
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    aasai neh

    ethkota wali ynna pluwan

    inna eka set karaganna kaapu katta baladdi thawa mona gaanuda neda,

    මොකක්ද ඒ වචනෙ
    ඒ කිව්වේ බන් මෙකාලෙට හරියන්නෑ කියලා.. සුද්දා එන්න කලින් තිබ්බ ජිවන රටාව එක්ක ගැනු 3 4 ක් හිටියත් අවුලක් නැ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    අනිවා මේ බැමි කඩලා බ්‍රොතල් හවුස් , සෙක්ස් ටෝයිස් , සෙක්ස් ක්ලබ්, ස්විගස් ක්ලබ්ස්, ඩන්ජන් රූම්ස් / .හොටෙල් ඕනේ. බහු විවාහ ක්‍රමය නිතිගත කරන්න ඕනේ . ලිවිංග් ටුගෙදර සමාජ ගත කරන්න ඕනේ


    ලන්කාවෙ වගේ නූගත් බහුතරක් ඉන්න රටකට බෝතල් හවුස් ගලපෙන්නෙ නෑ, ඕකෙන් වෙන්නෙ ගාමන්ට් යන කෙල්ලො ඔක්කොම ඊලගට බඩු වෙලා අප්‍රිකාවෙ වගේ රටෙන් බාගෙකට විතර ලින්ගික රෝග හැදිලා ලෙඩ්ඩු වෙන එක විතරයි. ස්වින්ගෙර් ක්ලබ් දම්මත් මිනිස්සු යන එකක්නම් නැහැ. නියුඩිස්ට් රිසොර්ට් වලින් පටන් ගත්තන්ම් හරි. එත් දකුනෙ අය්යලා ඕවට පනලා සුද්දියන්ට උකලා එයිද දන්නෙ නෑ
    ------ Post added on May 3, 2022 at 12:33 PM
    බෑ කියාගත්ත ගමන් නේ අපේ උන් ඉන්නේ චව් චව් වගේ. ක්‍රමිකව මේවා ආරම්භ කරන්න ඕනේ නීති රෙගුලාසි බදු අයකරන්න ඕනේ වෛද්ද සායන සහ නිසි අරක්ශාකාරිව එක්වෙන හැටි කියලා දෙන්න ඕනේ. දැන් ඔය බ්‍රොතල් හවුස් කරන රටවල ඕවා මහ සීග්‍රයෙන් පැතිරෙන් නෑනේ උබලගේ බැරි බනේ නිසා තමා ඔක්කම ඉස්සලම ඉස්කෝලේට සෞක්ය පාඩම හරියට කියලා දෙන්න ඕනේ සෙක්ස් කරන හැටි ලමයින්ට පෙන්නන්න ඕනේ එකයි මූලාරම්භය
     
    • Like
    Reactions: Master malli

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    මමනම් නිදහසේ හතරවටේ ඇර ඇර ඉන්න කැමතියි ඇත්තටම.