"බහුමාන සහතිකයක්" කියන එකේ තේරුම මොකක්ද?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    "බහුමාන සහතිකයක්" කියන එකේ තේරුම මොකක්ද?

    ඔයාල දන්නවද "බහුමාන සහතිකයක්" කියන එකෙ තේරුම?

    මගේ ඥාතියෙකුට ඉන්ටර්විව් එකක් සඳහා තමයි ගේන්න කියල තියෙනෙ.. දන්න කවුරු හරි කියනවද මේකෙ තෙරුම.?






     

    yura

    Member
    Mar 30, 2015
    38
    2
    0
    Thaman kisima ayathanayaka liyapadinchi wela ne kiyala thamanma liyala sing karanna oni. Nursing walatanam kisima rajya ayathanayaka liyapadinchi wela ne kiyana eka kiyannai thiyenne macho