බහුවරණ - පිළිතුරු
1) කොළඹ අග නගරයකි. කොළඹ වරායක් ඇත. නුවර ද අග නගරයකි. ඒ නිසා නුවරට ද වරායක් ඇත. මේ කියමන තර්කානුකූලව: අ) නිවැරැදියි. ආ) වැරැදියි. ඇ) මෙවැනි දෙයක් ප්‍රායෝගිකව නැති නිසා වැරැදියි. ඈ) ඉහත පිළිතුරු එකක්වත් නොවේ.
පිළිතුර: අ) නිවැරැදියි. තර්ක ශාස්ත්‍රයට අනුව කරුණු පෙළ ගැස්වීමේදී නිවැරැදි පිළිතුර වන්නේ අ) ය. තර්ක ශාස්ත්‍රයට අනුව තර්ක කොට නැති නම් තර්කානුකූලව සලකා බලා සත්‍යයැයි පිළිගත හැකි දේ ඇති නිසාය.
2) පාරේ පයින් ගමන් කරන විට අප යා යුත්තේ පාරේ; අ) වම් පැත්තෙන්ය. ආ) දකුණු පැත්තෙන්ය. ඇ) ගමන් කළ යුතු පැත්ත තීරණය වන්නේ අප යන ගමන අනුවය. ඈ) ප්‍රශ්නය පැහැදිලි නැති නිසා පිළිතුර සෙවීමේ අපහසුවක් ඇත.
පිළිතුර : ඈ) පාරට නම් කළ හැකි පැත්තක් නැත. පාරක ඇත්තේ දෙපැත්තකි. ගමන් කළ යුතු පැත්ත තීරණය වන්නේ ගමන් කරන්නා මුහුණ දී ඇති දිශාව අනුවය. පාරේ පයින් ගමන් කළ යුත්තේ ගමන් කරන්නාගේ දකුණු අත පැත්තෙනි.
3) බසයකට නැගි මගියකු බසය තුළ හැකි තරම් දුර ඉදිරියට යෑම කළ යුතුය.
අ) මේ කියමන ප්‍රායෝගික නැත. ආ) කොන්දොස්තරගේ ඉල්ලීම නොසලකා හැරිය යුතු අතර ඒ හඬට මගීන් බියවීමවත්, කීකරුවීමවත් නොකළ යුතුය. ඇ) තමන් ඉදිරියට යෑමෙන් තව අයෙකුට බසයේ ගමන් කිරීමට අවකාශ සැලසිය හැකි නිසා කළ යුත්තේ එයය. ඈ) බස් අපේ රටේ නිසාත්, අපත් අපේ රටට අයත් නිසාත්, අපේ බසයක කොහොම ගියත් එහි ඇති වරදක් නැත.
පිළිතුර: ඇ) බසයකට ඇතුළු වූ පසු එහි මගීන් සිට ගෙන සිටියත්, නොසිටියත් බසය තුළ හැකි තරම් දුර ඉදිරියට ගොස් තව අයෙකුට බසයේ යෑමට අවකාශ සැලසීම සෑම බස් මගියකුගේම යුතුකමක් මෙන්ම වගකීමක් ද ලෙස සැලකිය යුතුය.
4) ” දැක්කොත් පද්මාවතී” ගීතය පැරැණි නෘත්‍ය ගීතයකි. මෙම ගීතය අයත් මුල් නෘත්‍යය වන්නේ;
අ) රාමායණය ආ) පද්මාවතී ඇ) රත්නාවලී ඈ) මේ ප්‍රශ්නය මේ කාලයට ගැළපෙන ප්‍රශ්නයක් නොවන බැවින් පිළිතුරක් දීමට කාලය වැය කිරීම නොකළ යුතුය,
පිළිතුර: ආ) මෙම ගීතය ඇතුළත් වන්නේ “පද්මාවතී” නෘත්‍යයටය. මෙහි රචකයා වූයේ චාල්ස් දියෙස් මහතාය.
5) ශ්‍රී ලාංකීය චිත්‍රපට ඉතිහාසයේ මුල්ම වරට චිත්‍රපටියක් විදේශ චිත්‍රපට උළෙලකදී සම්මානයට පාත්‍ර විය.
ඒ චිත්‍රපටිය වූයේ; අ) පරසතුමල් ආ) සිකුරු තරුව ඇ) ගම්පෙරළිය ඈ) කුරුළුබැද්ද
පිළිතුර: ඇ) ගම්පෙරළිය. නවදිල්ලි සිනමා උළෙලකදී ‘ගම්පෙරළිය’ රජත මයුර සම්මානයෙන් පිදුම්. මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ එනම් නවකතාව අධ්‍යක්‍ෂණයෙන් චිත්‍රපටි මාධ්‍යයට ගෙන ආවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.