බහුවිධ රටක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අපි බහු ආගමික, බහු වාර්ගික , බහු සංස්කෘතික රටක් නිර්මාණය කරනවා , ඉංදියාවත් මේකට කැමති වෙයි "මංගල"
    එතකොට දැන් ඉංදියාවද ලංකාව පාලනය කරන්නේ? ආණ්ඩුවත් , විපක්ශයත් එකම මල්ලේ පොල් එතකොට කෝ දැන් ලක්ශ 58 ජනතා නියෝජනය , ඊලග ඡන්දෙන් කට්ටියව ගෙදර යවන්න ලෑස්තිද?




    Code:
    http://www.thehindu.com/opinion/interview/interview-with-mangala-samaraveera/article6990683.ece
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    dan itin ratata aba saranai........ ponnayo relak rata palane karana kota mewa wenawa......... hayyoooo
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක මට නිකන් ආපු ප්‍රශ්නයක් !

    මොදී ආපු වෙලාවේ ලංකාව ඇතුලේ එතුමා එහාට මෙහාට යන්න පාවිච්චි කරේ ඉන්දියන් air force එකේ චොපර් එකක් ... සහ මොදී ගියේ indian army එකේ අර කළු ඇඳගත්ත උන් ටිකක් පිරිවරාගෙන ... තුවක්කු එක්ක .. මේක normal දෙයක් ද ? වෙන කවුරු හරි අවහමත් ඔහොමද බන් ?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ලක්ශ 58 ජනතා නියෝජනය , ඊලග ඡන්දෙන් කට්ටියව ගෙදර යවන්න ලෑස්තිද?

    :yes::yes::yes::yes:

    අනිවා..... දින 70ක් යනකන් ටොයියො පොරටෝක් දාවි. අපිට ඕන දින 30යි බලපල්ලකො මොකද වෙන්නෙ කියල , සකල ටොයියො සෙට් එකම සදාකාලික විපක්ෂෙ. දූෂනයයි භීෂනයයි වෘෂනයයි කියල කෑගැහුවට ජනතාවට ඒ නරිවාදන් තේරුම් ගන්න පුලුවන්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෙමළ ඊළමට පාර කපන්නට,,ඉන්දියාවට අවැසි භුමිය නිර්මාණය කර ගන්නට,රටට හෙන ගැසුවත් බලය ලබා ගන්නට ,කලුකොටින්ට නිදහස ලබා දෙන්නට,,අධි ආරක්‍ෂිත කළාප ඉවත් කරන්නට,රටට ආදරය කළ විරුවන්ගෙන් පළි ගන්නට,,රටේ දේපළ කුණු කොල්ලෙට විකුණා දමන්නට,,රාජ්‍ය ආයතන වසා දමා එක්සත් ජාතික පක්ෂ ගොබිලන් රජ කරවන්නට,සියලු සංවර්ධන කටයුතු නවතා ගන්නට,කොත්තමල්ලි බි උම්බලකඩ කන්නට ,කම්බ හොරුන්ට ඇමතිකම් දෙන්නට,ඇමතිවරුන්ගේ පුතුන්ගේ රති කෙළියට දරු පැටවුන් බිලි කරන්නට,යහපාලනයට චන්දය දුන් දැන් අප එදා කිවුදේ ඔබට වැටහෙනවද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් කලින් හිටපු අගමැති කාලකන්නියත් සහජීවන වැඩ කරා නේද.ඌ නුවර පෙලපාලිත් ගියේ සිංහල උන්ට විරුද්දව.ඌ සර්ව ආගමික මධ්‍යස්ථානයකුත් හැදුව.උබලගෙ මහින්ද ඒවට විරුද්දව මුකුත් පියවරක් ගත්තද?ඒහෙම මහින්ද ආවත් සිංහල ජාතියට වැඩ කරන්නෙ නෑ.බලයෙ ඉඳිද්දී මහින්දට තමන්ගෙ බලය රෙක ගන්න වැඩ කලා මිසක් සිංහල ජාතිය වෙනුවෙන් වැඩ කරේ නෑ.ඒක තමයි තිත්ත උනත් ඇත්ත.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    wade kiyanne machan maraage paalanaya patan gatthu kaale wagema paalanaya karana kaleth ratata karapu winase minissunta amathaka wela.eda ada unu dewal list gahuwoth balaganna puluwan ada lankawa koccharagoda awillada kiyala.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇයි බන් කලින් හිටපු අගමැති කාලකන්නියත් සහජීවන වැඩ කරා නේද.ඌ නුවර පෙලපාලිත් ගියේ සිංහල උන්ට විරුද්දව.ඌ සර්ව ආගමික මධ්‍යස්ථානයකුත් හැදුව.උබලගෙ මහින්ද ඒවට විරුද්දව මුකුත් පියවරක් ගත්තද?ඒහෙම මහින්ද ආවත් සිංහල ජාතියට වැඩ කරන්නෙ නෑ.බලයෙ ඉඳිද්දී මහින්දට තමන්ගෙ බලය රෙක ගන්න වැඩ කලා මිසක් සිංහල ජාතිය වෙනුවෙන් වැඩ කරේ නෑ.ඒක තමයි තිත්ත උනත් ඇත්ත.
    හා උනුත් කරපු නිසා මුනුත් කලාට කමක් නෑ නේද? මේ මෝඩයන්ට ඕවා තෙරේන්නේ නෑ:D