බහු විවාහ රටකට ගැලපෙන්නේ නෑ. එහෙම වුනොත් වෙන්නේ පෝසත් එවුන් ඔක්කොම ටික හොද ගෑණු ටික අරගෙන සාමාන්‍යය එවුන්ට සහා දුප්පත් එවුන්ට ගෑණූ ඉතුරු කරන එකක් නෑ එහෙම නැත්නම් චාටර් ගෑණි ටික විතරක් ඉතුරු කරයි. එතකොට ගෑණු හිගයක් එයි එහෙම වුනාම වෙන්නේ සමලිංගිකත්වය වැඩි වෙන එක, දුෂණ වැඩි වෙන එක (ගෑණියෙක් හොයාබන්න බැරි නිසා නිකම් ගෑණියෙක් දැක්ක ගමන් ගිහින් ගහයි) ,මානසික අබාධ වැඩි වෙන එක (විශාදය). ඕකේ අනෙක් පැත්ත වුනාමත් වෙන්නේ ඕකයි එතකොට පෝසත් ගෑණු ටික හොද ලස්සනට ඉන්න කොල්ලෝ ටිකව බැද ගනියි එතකොට චාටර් අපත කොල්ලෝ ටිකක් ඉතුරු වෙන්නේ එතකොට කෙල්ලෝ ආප්ප ගහන්න ගනියි, පොඩි කොල්ලොන්ව දූෂණය කරන්න ගනියි , මානසික ආබාධ වැඩි වෙයි. එක් කෙනෙට එක ගානේ සංකල්පය තමයි ගැලපෙන්නේ.
මේ පකිස්තානෙ සමාජය ගැන කෙටි හැදින්වීමක් නේද ?





.


