බළලා මල්ලෙන් එළියට - වාලම්පුරි කිර්ති මහ බ&#35

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බළලා මල්ලෙන් එළියට - වාලම්පුරි කිර්ති මහ බ&#35

    එක්තරා මාධ්‍ය ආයතනයක් සහ ඔවුන්ගේ හෙන්චයියන් එක්ව මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණය පිළිබඳව අප අවස්ථා කිහිපයක දී හෙළි කළෙමු.

    ඒ කෙසේ නමුත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කර මෙම කල්ලිය විසින් මහ බැංකු අධිපති දුරයට ගෙන ඒමට උත්සහ දරනුයේ 'නමෝ නාරයන් මධ්‍යස්ථානයේ' මහාචාර්ය කිර්ති දිසානායක මහතාය.

    ඔහු මේ වන විට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස යහපාලන ආණ්ඩුව විසින් පත්කර තිබෙන අතර ඔහු ජනප්‍රියව ඇත්තේ වාලම්පුරි සම්බන්ධ රුපවාහිනී වැඩසටහන් හේතුවෙනි.

    :baffled::baffled::baffled:

    http://www.infosrilankanews.com/2016/06/waki.html