බෆල් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    රුපියල් 30000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ බෆල් එකක් කියහල්ලකෝ.. තනි බෆල් එකක් නැත්නම් ඩබලක් හරි කමක් නෑ..
    හොඳට සවුන්ඩ් තියෙන්න ඕනී.. (හොඳට කියන්නෙ ගම දෙදරන්ඩ ඕනි නෑ, සාමාන්‍ය ගානට:yes:)
    සවුන්ඩ් පට්ට කොලිටි වෙන්ඩ ඕනී..

    දැනට Sony Mhc V-11 එක ටාගට් කරන් ඉන්නේ.. LG මොනවත් තියෙද දන්නෑ ඒ ගාණට.. දන්න අය කියන් යන්ඩකෝ..:P:love::love:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Eka kiyada ban..?

    Sony Mhc V-11

    mamath hoda Sound Quality System ekak hoyanva..

    Bosch sound system ekanam patta evagema fatta ganan ban..
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Eka kiyada ban..?

    Sony Mhc V-11

    mamath hoda Sound Quality System ekak hoyanva..

    Bosch sound system ekanam patta evagema fatta ganan ban..

    Mhc එක තනි බෆල් එකක්.. හොඳයි කියල කියනවා කට්ටිය.
    ගාණ 26 -27ක් වගේ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mhc එක තනි බෆල් එකක්.. හොඳයි කියල කියනවා කට්ටිය.
    ගාණ 26 -27ක් වගේ

    මචන් එහෙම උනහම stereo sound එන්නේ නෑ නේද?
    මේකේ සවුන්ඩ් කොලිටිද බන්..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Sound quality onenam used Hi-Fi separate ekak ganin, crown eke ehema thiyenawa.
    ewa parana unata sounds quality aye naa ithin loweth.
    Oya powered speaker labbawal loud unata kisi quality ekak naa sound.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Sound quality onenam used Hi-Fi separate ekak ganin, crown eke ehema thiyenawa.
    ewa parana unata sounds quality aye naa ithin loweth.
    Oya powered speaker labbawal loud unata kisi quality ekak naa sound.

    ඔව් මමත් දැකලා තියෙනවා යමහා වගේ ඒවා තියෙනවා..
    ගන්න හොද බෑන්ඩ් එකක් කියපන්..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මචන් එහෙම උනහම stereo sound එන්නේ නෑ නේද?
    මේකේ සවුන්ඩ් කොලිටිද බන්..

    ස්ටීරියෝ සවුන්ඩ් වගේ තියෙලු බන්.. පොඩ්ඩක් ගූගල් යූටියුබ් පාරක් දාල බලහන්කො, රීවිව් ඒම...මට හිතාගන්න බැරුව ඉන්නේ:confused:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් මමත් දැකලා තියෙනවා යමහා වගේ ඒවා තියෙනවා..
    ගන්න හොද බෑන්ඩ් එකක් කියපන්..
    parana sony, sanyo wage ewa maru bn. aluth sony nam mala jarawa.
    Parana SONY :love: aye naa sapa thama.
    parana made in japan, german badu maru quality bn. brand adalama naa wage ewata.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    parana sony, sanyo wage ewa maru bn. aluth sony nam mala jarawa.
    Parana SONY :love: aye naa sapa thama.
    parana made in japan, german badu maru quality bn. brand adalama naa wage ewata.

    ඕව ලෙඩ දෙන්නෙ නැද්ද බන්? :confused:
    මට පරණ බඩු ගන්න බය ලෙඩ දෙයි කියල බන්, ගත්ත දවසෙ ඉඳන් හද හදා ඉන්න වුනොත් ඒම:no::no::baffled:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕව ලෙඩ දෙන්නෙ නැද්ද බන්? :confused:
    මට පරණ බඩු ගන්න බය ලෙඩ දෙයි කියල බන්, ගත්ත දවසෙ ඉඳන් හද හදා ඉන්න වුනොත් ඒම:no::no::baffled:
    owage parana setup leda denawa adui bn. owaye awula yanawanam yanne capacitor thama, capacitor awurudu 15k 20k giyama poddak charge allanawa adui. e arenna anith parts awul yanawa harima adui. ehema awulak giyath repair karanna lesi & capacitor unath loku ganak yanne naa.
    Habai aluth ewanam kadenawa sata pata gala, ewaye thiyena chip nisa kadunoth mulu board pitin maru karanna one, eka wiyadam wadi. anith eka ewaya labeta hadanna baala parts thiyenne, sauththu wenawa tak gala. balapan repair center wala thiyena aluth setup, samahara ewa masa deken thunen rip.
    Ekata parana setup :love::love:
    Used setup ekak 6 months ekka wage warranty ekka denawanam, baya wenna deyak naa.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Crown එකේ ගොඩක් තියෙන්නේ OLAN brand එක නේද මචන් ? ඒකෙ කොලිටි කොහොමද ? මම ගන්න හිතන් ඉන්නෙ මේක.
    speaker-system---ol-as122-a_157.jpg

    OL-AS122-A
    Rs. 39990
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    රුපියල් 30000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ බෆල් එකක් කියහල්ලකෝ.. තනි බෆල් එකක් නැත්නම් ඩබලක් හරි කමක් නෑ..
    හොඳට සවුන්ඩ් තියෙන්න ඕනී.. (හොඳට කියන්නෙ ගම දෙදරන්ඩ ඕනි නෑ, සාමාන්‍ය ගානට:yes:)
    සවුන්ඩ් පට්ට කොලිටි වෙන්ඩ ඕනී..

    දැනට Sony Mhc V-11 එක ටාගට් කරන් ඉන්නේ.. LG මොනවත් තියෙද දන්නෑ ඒ ගාණට.. දන්න අය කියන් යන්ඩකෝ..:P:love::love:

    බෆල් එක්කක් ගන්නවනම් බන් ගනින් බොස්, ඩෙනන් පරණ එකක් උනත් අවුලක් නෑ මන් දන්නේනම් නැ ලංකාවේ කොහෙද කියල විකුනන්න නම් තියෙන්නේ බලපන් පොඩ්ඩක් ජපන් ඉදන් බඩු ගේන පොට් එක්ක අනිවා ඇති, අනික බෆල් එක ගද්දි බලපන් පිටිපස්සේ ස්පීකර් එකේ ඕම් ගාන ගහල ඇති ගන්නකොට ඕම් ගාන වැඩි එක්කක් ගනින් අඩු ඒවා ගන්න එපා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Crown එකේ ගොඩක් තියෙන්නේ OLAN brand එක නේද මචන් ? ඒකෙ කොලිටි කොහොමද ? මම ගන්න හිතන් ඉන්නෙ මේක.
    speaker-system---ol-as122-a_157.jpg
    Ewa bn aluth ewane. mama kiwwe used hi-fi separate systems "Made in japan" ena ewa.
    dan ena hama ekakma wage bn volume thama wadi, quality ekata wada. danata system ekak thiyenawanam, eke sound quality ekata wadiya kamathi nathnam mulinma try karala balanna one hoda speakers dala wade goda daganna puluwanda kiyala. hoda japanese used speakers kihipayak test karala hoda ekak gaththanam hari. :yes:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Ewa bn aluth ewane. mama kiwwe used hi-fi separate systems "Made in japan" ena ewa.
    dan ena hama ekakma wage bn volume thama wadi, quality ekata wada. danata system ekak thiyenawanam, eke sound quality ekata wadiya kamathi nathnam mulinma try karala balanna one hoda speakers dala wade goda daganna puluwanda kiyala. hoda japanese used speakers kihipayak test karala hoda ekak gaththanam hari. :yes:

    එල එල. මම sound test කරා. ඒකෙ ඇතුලෙ නිසා හරියටම හොද තත්වෙ තියේද කියන්න අමාරුයි. Used japan එකක් ට්‍රයි කරන්න ඕන එහෙනම් :D