බ්ලැක් බෙල්ට් එක කළු පාට ඇයි ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    බ්ලැක් බෙල්ට් එක කළු පාට ඇයි ?

    බොහෝ සටන් කලා ක්‍රම තුල ශිෂ්‍යාගේ ජේෂ්ඨත්වය මත විවිධ වර්ණ වලින් යුත් පටි පිරිනැමීම සිදුකරයි. මෙම විවිධ වර්ණ පටි ක්‍රමය 1880 දී ජුඩෝ කලාව තුල හඳුන්වාදුන් ක්‍රමයකි.

    black-belt-image2.jpg


    නමුත් එම සියල්ලේම පාහේ පරිණතම වර්ණය කළු පාට බව ඔබ දනී. ඒ ඇයිදැයි ඔබ දන්නවාද ?

    > ඊට පෙර ඉතිහාසයේ පටන් සටන් ශිල්ප පාසල් තුල ආරම්භයේදී සියලු සිසුන්ට ලබාදුන්නේ සුදු පැහැති පටියකි.
    > දිගින් දිගටම පුහුණුවීම් කරන විට මෙම සුදු පටිය ටිකෙන් ටික කිලිටි වීම සිදුවෙයි.
    > එමනිසා දිගු කාලයක් පුහුණුවීම් කල ජේෂ්ඨ සිසුන්ගේ පටි කළු පැහැයට ආසන්න වර්ණයක් ගනියි.
    > එබැවින් සටන් පාසලේ ශිෂ්‍යන්ගේ පටි කිලිටිවී ඇති ප්‍රමාණය ඔවුන්ගේ ජේෂ්ඨත්වයට අනුරුප විය.
    > වර්ණ ක්‍රමය හඳුන්වාදීමේදී මෙම අභාෂය නිසා ඉහලම වර්ණය ලෙස කළු පාට යොදාගැනීම සිදුවිය.


    source : https://martialarts-sinhala.blogspot.com/2017/03/blog-post.html