බ්ලැක් මේල් වෙන දූෂිත රාජ්‍ය නිලධාරීන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දූෂිත/අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හවුලේ ධනය මංකොල්ල කාල නිසා, හිටපු දේශපාලුවෝ එක්ක බ්ලැක්මේල් වෙමින් ඇත්තේ, ඉතිං එහෙම උන් කවදාවත් හිටපු දේශපාලුවන්ගේ ඩීල් උඩ එන්න ඉඩ තියන්නෙ නැහැ, මුන්ගෙ හොරකං යටගැහිලි එළියට ගන්න නම්, රටේ සමස්ථ ආයතන පද්ධති වලට උපාය දූතයන් හෝ යෙදවීම අනිවාර්යයි. හැබැයි ඒ උපාය දූතයන්ද අවංක මිනිසුන් වෙන්න ඕන...
    ගැටළුව අවංකකම මැනිය නොහැකිවීමයි :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හා හා එහෙම කියන්න එපා තැපෙලෙන් දුන්නේ ඔය දූෂිත නිලධාරීන් තමා🤣
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    රාජ්‍ය සේවයේ ලක්ෂ 15හේ ම ජොබ්ස් ටික ජෙප්පන්ට දීපන්..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    මහින්දලා වගේ උඩම ලෙවල් එකේ උන් ඇරුනම අනිත් ඇමතියෝ ගැහුවට වැඩිය ලොකු ගානක් ඔය අමාත්‍යංශ වල ඉන්න උන් ගහලා ඇති.. මෝඩ උන් ඇමතියෝ උනාම උන්ව උඩ තියල ගානක් කපල දෙනවා ඇති, ලොකු කුට්ටිය උන් ගහගෙන..
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මහින්දලා වගේ උඩම ලෙවල් එකේ උන් ඇරුනම අනිත් ඇමතියෝ ගැහුවට වැඩිය ලොකු ගානක් ඔය අමාත්‍යංශ වල ඉන්න උන් ගහලා ඇති.. මෝඩ උන් ඇමතියෝ උනාම උන්ව උඩ තියල ගානක් කපල දෙනවා ඇති, ලොකු කුට්ටිය උන් ගහගෙන..
    හිටපු / ඉන්න විධායක ශ්‍රේණි වල උන්ගෙ උපයාගත් වත්කම් විගණනය කරල වැටුපට/නිවාස ණය වලට ගලපලා බැලුවනම්, බඩු මාටු වෙනවා අනිවා, අයතා ඉපැයීම් ටිකම, කරන්න උන් අවංකව වැඩේ කරන්නයි ඕන, මොකද 2/3 දුන්නෙ මිනිස්සු දූෂිත නිලධාරී ටිකත් පන්නන්න මිසක් එයාල නැතුව බැහැ කියාගෙන හුරතල් කරනව බලන්න එහෙම නෙමෙයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Clean $ri Lanka = කළු චරිත සුදු කිරීම (කළු කපුටන් සුදු කිරීම) 🤭
    මොන නම දැම්මත් වෙන්න ඕන අල්ලස/දුෂණය/නාස්තිය නැති කරන එක ඒක නොකරනතාක් රටට සොරි, අනික ඒ අරමුණ එකෙකුට විතරක් තිබිල බැහැ බහුතරේකට තියෙන්නත් ඕන, රටේ අවාසනාවට රාජ්‍ය සේවෙ බහුතරේ හිතන්නේ වරදාන/වරප්‍රසාද පැත්තෙන් :(
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    475743928_122115663668665260_1616410613386902742_n.jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    බ්ලැක්මෙල් වෙන්න දූශිත වෙන්න ඔන නැ! හොද ක්ලීන් එකෙක්ගෙ ගැනිට ඇනල වීඩියො එකක් පෙන්නුවානම් නිකම්ම බ්ලැක්මෙල් වෙනවා!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මොන නම දැම්මත් වෙන්න ඕන අල්ලස/දුෂණය/නාස්තිය නැති කරන එක ඒක නොකරනතාක් රටට සොරි, අනික ඒ අරමුණ එකෙකුට විතරක් තිබිල බැහැ බහුතරේකට තියෙන්නත් ඕන, රටේ අවාසනාවට රාජ්‍ය සේවෙ බහුතරේ හිතන්නේ වරදාන/වරප්‍රසාද පැත්තෙන් :(
    Meka ahapam!

     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ape gedra light meter eka thiyena thana man chu karala thibba

    meter reading pora aawa.............. 1 second hitiye na aayi aawwaaa........

    ada ude message eka enwa me mase u weradiyata reading eka mark karala.

    21605-21605 pora meter eka kiywala na ,

    ithin me mase mata bill eka nikan wage,