බ්ලැක් ෆ්රිඩේ මාෆියාව

redhat

Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    බ්ලැක් ෆ්රිඩේ මාෆියාව

    ඔබත් මේ මාෆියාවට අහු උනාද?

    High presure gun ekak බැලුව එක වෙනදට සොෆ්ත්ලොගික් එකේ 21950

    අද බ්ලැක් ෆ්රිඩේ කියල ඊත් 21950.
    උන් කියනවා වෙනදට 26900 ලු. බොරුවට 26900 ගහල එක කපල

    වෙන හැම තැනම ඒ මොඩල් එක 21900 බන්

    මිනිස්සුන්ව ගොනාට අන්දන හැටි
    එතන එකාට බැනල අව මම


    1638025963742.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අලුත් ගාන 26 ද දන්නේ නෑ... දන්නවනේ $$$රේ රගේ....
    කොහොමත් සේල් කියන ඒවයින් 99%ක් බොරු
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,633
    113
    colombo
    man daraz eken shampoo ekak gennuwa eka nam sirawatama discount dala thibba. hama kadekama. 830i eka eeye gennuwe 600ta with delivery charges.
     
    • Like
    Reactions: gman187