මේ ෆොටෝ එකේ තියෙන්නෙ ලංකාවේ විකුණන්න තියන bleach අඩංගු ක්‍රීම් වර්ග කිහිපයක් මෙවා ගෑවහම හම ගහලා වගේ සුදු වෙනවා හැබැයි නවත්තපු ගමන් මූණ විනාස වෙනවා භයානකම දේ තමයි මෙවා පිළිකාකාරක . උබලගේ අම්මලා , නංගිලා , අක්කලා ,බිරින්දෑවරු හෝ උබලා වෙන්නත් බැරි නැ මේවා ගානවනම් නවත්තහල්ලා. මම වෙන පෝස්ට් එකකින් පැහැපත් වෙන්න පුලුවන් අතුරු ආබාධ නැති ප්‍රඩක්ට්ස් ටිකක් ගැන පෝස් එකක් ගේන්නම්. (අනේ අපි කොල්ලෝනේ මොකට පැහැපත් වෙනවද ගග ශෝ දාගෙන නම් එන්න එපා කවුද අකමැති ෆැශන් කරන්න)