බ්ලූමැන්ඩල් තෙල් නිධිය
කියන්නෙ නම් තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා මෙහෙම තෙල් නාස්ති වෙන කොට පාඩු නොලබා තියෙයිද .අන්තිමේදි මේවාගේ පාඩුවත් අපේම සාක්කුවට නේද?
. මේ තෙල් ඇළකට ගලා යන්නේ තෙල් සංස්ථාවේ වරදිනි. නළ පද්ධතිය අලුත්වැඩියා නොකිරීමේ වරදින් මහපොළවට හා ඇළ දොළවලට ගලාගෙන යන්නේ ඉන්ධනය. මේවා කොළඹ වරායට ගෙනා පසු ඒවායේ වටිනාකමට මිල ගෙවන්නේ ශ්‍රී ලංකාවේ මහජනතාවය.
තෙල් නිධි පිළිබඳව, ගෑස් නිධි පිළිබඳ සිතුන මොහොතක තෙල් කර්මාන්තය රටට අහිමි වෙමින් තිබෙන්නේ නම් ඉන්ධන අපට අති සුඛෝපභෝගී ද්‍රව්‍යයක් බවට පත්වීමට වැඩිකල් නොයනු ඇත.
ගත්තේ