මචන් ලංකාවේ අය යුරෝපිය කෙල්ලන්ගෙ,ඇමරිකන් කෙල්ලන්ගේ නිරුවත් දර්ශන ඕන තරම් බලනවා. ඉතින් එහෙම බලන අපි ලංකාවේ කෙල්ලන්ට ඒවා තහනම් කරගෙන යන එක කුහකත්වය සහ මුග්දත්වය නේද?ෆෝර්න් ඉන්ඩ්ස්ට්‍රි එකේ කිසි වැරද්දක් පේන්න නෑ.ඒක කෙල්ලකගේ නිරුවත බලන්න හුඟක් අය ආසයි.ඉතින් කැමත්තෙන් යනවා නම් කිසිම ප්‍රශ්නයක් කාටවත් නෑනේ.