බ්ලේන්ඩර් පාඩම 3

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    දැන් මොන ලබ්බක් හදන්න පුලුවන් උනත් වැඩක් ද??? යකෝ මාකට් වැලියු එකක් තියෙන්න ඕනේ... තියෙනවා බොල තියෙනවා..බය නැතිවකරපන්..

    ( අදටත් මම මගේ පොඩි එකා ස්කෝලේ යන්වට අකමැති එකෙක්..මට පේන්නෙම ගුරිවරූන්ගේ පරමාර්තය උදෙසා මගේ ලමය යූස් කරනවා නේද කියන එක)

    එහෙම ඕනේ නෑ
    මේ පාඩම් සරලයි, උබලට මේව ඉගෙනගත්තිත් සල්ලි හොයන්න පුලුවන්.. එතකොට මට...

    අනේ මේ තොපි හොයන සල්ලි වලින් තොපි කාල බීල හිටපියවු...මට දැනට මේ තියෙන තරම ඇති... \
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මේ පොන්නයට පිස්සු ඊට වඩා පිස්සු මේ පිස්සු හුත්තගෙන් බ්ලෙන්ඩර් ඉගෙන ගන්න බලාගෙන ඉන්න එවුන්ට 🤣🤣🤣🤦
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    බෙහෙත් බීලා නිදාගනින්. දැන් dose එක වැඩිකරන්න කාලෙ හරි වගේ.
    බලමු මේ පාර කී දෙන්ක් ගොඩ යයිද නැද්ද කියල....හැබැයි,, ප්ලීස් සොෆ්ට්වෙයර් එක දාගනිල්ලා.. ආසව මම ඇති කරල දෙන්නම්
    මේ පොන්නයට පිස්සු ඊට වඩා පිස්සු මේ පිස්සු හුත්තගෙන් බ්ලෙන්ඩර් ඉගෙන ගන්න බලාගෙන ඉන්න එවුන්ට 🤣🤣🤣🤦
    අයියා කියන විදියක් තමා ඉතින්...
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    බලමු මේ පාර කී දෙන්ක් ගොඩ යයිද නැද්ද කියල....හැබැයි,, ප්ලීස් සොෆ්ට්වෙයර් එක දාගනිල්ලා.. ආසව මම ඇති කරල දෙන්නම්

    අයියා කියන විදියක් තමා ඉතින්...
    අරක්කු බීලා කොල්ලන්ව ආතල් එකට ගන්න එපා බං පවු, දන්න දෙයක් කියලා දීපං 🤩🤩