බ්ලොග් වලට ලිපි ලියලා දෙන්නම් ලිපි 10 ට 170 යි

Alan20

Member
Aug 24, 2017
29
2
0
බ්ලොග් වලට ලිපි ලියලා දෙන්නම් ලිපි 10 ට 170 යි

මම කලින් එක්තරා ජනප්‍රිය News වෙබ් අඩවියක ලිපි ලිව්වා. (වෙනත් News / Gossip වල ලිපි උපුටා අරගෙන වෙනස් කරලා දැම්ම එක කරේ) ලිපි 10ට රු 170/= දුන්නා.

Comment දැම්මේ මම / Comment 50 ට රු 200 දුන්නා දවසකට

ඔබලාගේ වෙබ් අඩවි තිබේ නම් මට E-mail කරන්න මම මුදලට මම ලිපි ලියලා / Comment කරලා දෙන්නම්. [email protected]

bump කරන්න උදව්වක් විදියට
 

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,035
    556
    113
    Nugegoda
    උඹ ඊයෙ දැම්ම නේද ලිපි 50ටම 170/= කියල. අද මොකෝ වුණේ? තාම කවුරුත් සෙට් වුණේ නැතෙයි?
     

    Alan20

    Member
    Aug 24, 2017
    29
    2
    0
    e mail walata reply nana

    ඒක කරන්න අමාරුයි කොපි කරලා ලියන දෙයක් හෝ පරිවර්තනය කරන දේ පමණයි මම කරන්නේ සොරි.