Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්රවුන් ෂුගර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්රවුන් ෂුගර්

දකුණු ආසියාවේ ලොකුම කුඩු තොගය රේගු දැලේ

වටිනාකම කෝටි 100 පනී

පාකිස්තානුවකු ඇතු`ථ 4 දෙනෙක් අත්අඩංගුවට

ප්රභාත් විතාන, අනුර බාලසූරිය, සමන් ගමගේ

දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම මත්කුඩු තොගය රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කළ අයුරු.

ඡායාරූප - නිශාන් එස්. ප්රියන්ත

දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනූ ලැබූ විශාලතම මත් කුඩු තොගය වන රුපියල් කෝටි 100කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 100ක් ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (30 වැනිදා) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මත්කුඩු තොගය ගෙනා කන්ටේනරය පකිස්තාන පොලිස් මත්ද්රව්ය නාශක අංශය මගින් මෙහි මත්ද්රව්ය නොමැති බවට සඳහන් කරමින් ග්රීස් ටින් සහිත පෙට්ටිවල අලවා තිබූ ස්ටිකරය. ඡායාරූප - නිශාන් එස්. ප්රියන්ත

අධික මිලෙන් යුත් බ්රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය ගෙන්වීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පකිස්තානු ජාතිකයකු ද ඒ අතර වන බව රේගුව පවසයි.

පකිස්තානයේ කරච්චි නුවර සිට ගෙන්වා තිබූ ග්රීස් ටින් සහිත අඩි හතළිහක කන්ටේනරයක ඉතා සූක්ෂම ලෙස ග්රීස් ටින්වල අසුරා මෙම හෙරොයින් තොගය මෙරටට ගෙනවිත් තිබූ බව රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතා පැවසීය.

මෙම කන්ටේනරය තුළ ග්රෑම් 250 ග්රීස් ටින් 17500 ක් පමණ තිබූ අතර ඉන් ග්රීස් ටින් 5000කට ආසන්න ප්රමාණයක තිබී මෙම හෙරොයින් තොගය හමුවී තිබේ.

ශ්රී ලංකා රේගුව නොමග යෑවීමේ අරමුණින් පකිස්තාන පොලිස් මත්ද්රව්ය නාශක අංශය මගින් අලවන ලද බවට හැඟවෙන ලෙස මෙහි මත්ද්රව්ය නොමැති බවට සඳහන් කළ ස්ටිකර් මෙම ගී්රස් ටින් සහිත පෙට්ටිවල අලවා තිබිණි.

මෙම කන්ටේනරය පිළිබඳව සැක සිතූ රේගුව පසුගිය ජූලි මස 03 වැනිදා සිට වැඩිදුර පරීක්ෂණ සඳහා එය රඳවා ගත්තේය.

මෙම කන්ටේරනයේ මත්ද්රව්ය අඩංගු බවට පොලිස් බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්යක්ෂ පී. ආර්. පී. සේනානායක මහතාට මාස තුනකට ඉහතදී තොරතුරු ලැබී ඇති අතර ඔහු විසින් පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතාට මේ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව පොලිස් මත්ද්රව්ය නාශක අංශය විසින් ඉතා රහසිගත ලෙස මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.

රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් පී. වීඡේවීර මහතාගේ උපදෙස් පරිදි රේගු ආදායම් අධීක්ෂණ අංශයේ අධ්යක්ෂ මාලි පියසේන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්ය රේගු අධ්යක්ෂවරුන් වන සිරිපාල එදිරිමාන්න, ඡේ. පී. චන්ද්රරත්න, රේගු අධිකාරීවරුන් වන පරාක්රම බස්නායක ජී. බී. ඥානරාඡ්, වසන්ත රන්දෙණිය, පී. කේ. ටික්සන්, ඡේ. ඒ. එස්. ජයකොඩි, නියෝජ්ය රේගු අධිකාරීවරුන් වන විපුල ප්රනාන්දු, මැක්සි ප්රනාන්දු, නිශාන්ත ආරියපාල යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

[QUOTE="kukku baba, post: 15533882, member: 249844"] [b]බ්රවුන් ෂුගර්[/b] [SIZE=5][COLOR=#336600]දකුණු ආසියාවේ ලොකුම කුඩු තොගය රේගු දැලේ[/COLOR][/SIZE][SIZE=4] වටිනාකම කෝටි 100 පනී පාකිස්තානුවකු ඇතු`ථ 4 දෙනෙක් අත්අඩංගුවට ප්රභාත් විතාන, අනුර බාලසූරිය, සමන් ගමගේ[/SIZE] [IMG]http://www.divaina.com/2013/08/31/kud200.jpg[/IMG] [SIZE=4]දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම මත්කුඩු තොගය රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කළ අයුරු. ඡායාරූප - නිශාන් එස්. ප්රියන්ත දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනූ ලැබූ විශාලතම මත් කුඩු තොගය වන රුපියල් කෝටි 100කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 100ක් ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (30 වැනිදා) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.[/SIZE] [IMG]http://www.divaina.com/2013/08/31/ant333.jpg[/IMG] [COLOR=#336600]මත්කුඩු තොගය ගෙනා කන්ටේනරය පකිස්තාන පොලිස් මත්ද්රව්ය නාශක අංශය මගින් මෙහි මත්ද්රව්ය නොමැති බවට සඳහන් කරමින් ග්රීස් ටින් සහිත පෙට්ටිවල අලවා තිබූ ස්ටිකරය. ඡායාරූප - නිශාන් එස්. ප්රියන්ත[/COLOR][SIZE=4] අධික මිලෙන් යුත් බ්රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය ගෙන්වීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පකිස්තානු ජාතිකයකු ද ඒ අතර වන බව රේගුව පවසයි. පකිස්තානයේ කරච්චි නුවර සිට ගෙන්වා තිබූ ග්රීස් ටින් සහිත අඩි හතළිහක කන්ටේනරයක ඉතා සූක්ෂම ලෙස ග්රීස් ටින්වල අසුරා මෙම හෙරොයින් තොගය මෙරටට ගෙනවිත් තිබූ බව රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතා පැවසීය.[/SIZE] [IMG]http://www.divaina.com/2013/08/31/cunta.jpg[/IMG][SIZE=4]මෙම කන්ටේනරය තුළ ග්රෑම් 250 ග්රීස් ටින් 17500 ක් පමණ තිබූ අතර ඉන් ග්රීස් ටින් 5000කට ආසන්න ප්රමාණයක තිබී මෙම හෙරොයින් තොගය හමුවී තිබේ. ශ්රී ලංකා රේගුව නොමග යෑවීමේ අරමුණින් පකිස්තාන පොලිස් මත්ද්රව්ය නාශක අංශය මගින් අලවන ලද බවට හැඟවෙන ලෙස මෙහි මත්ද්රව්ය නොමැති බවට සඳහන් කළ ස්ටිකර් මෙම ගී්රස් ටින් සහිත පෙට්ටිවල අලවා තිබිණි. මෙම කන්ටේනරය පිළිබඳව සැක සිතූ රේගුව පසුගිය ජූලි මස 03 වැනිදා සිට වැඩිදුර පරීක්ෂණ සඳහා එය රඳවා ගත්තේය. මෙම කන්ටේරනයේ මත්ද්රව්ය අඩංගු බවට පොලිස් බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්යක්ෂ පී. ආර්. පී. සේනානායක මහතාට මාස තුනකට ඉහතදී තොරතුරු ලැබී ඇති අතර ඔහු විසින් පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතාට මේ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව පොලිස් මත්ද්රව්ය නාශක අංශය විසින් ඉතා රහසිගත ලෙස මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ. රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් පී. වීඡේවීර මහතාගේ උපදෙස් පරිදි රේගු ආදායම් අධීක්ෂණ අංශයේ අධ්යක්ෂ මාලි පියසේන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්ය රේගු අධ්යක්ෂවරුන් වන සිරිපාල එදිරිමාන්න, ඡේ. පී. චන්ද්රරත්න, රේගු අධිකාරීවරුන් වන පරාක්රම බස්නායක ජී. බී. ඥානරාඡ්, වසන්ත රන්දෙණිය, පී. කේ. ටික්සන්, ඡේ. ඒ. එස්. ජයකොඩි, නියෝජ්ය රේගු අධිකාරීවරුන් වන විපුල ප්රනාන්දු, මැක්සි ප්රනාන්දු, නිශාන්ත ආරියපාල යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom