බ්‍රහස්පති සහ අගහරු....

Aug 14, 2015
63
23
0
Negombo
බ්‍රහස්පති සහ අගහරු....

ළගින් ඉදන්
මා ලෝකය
එළිය කරන්
සිනහ වෙලා...
මං ඉන්නම්
ඔබේ සෙවනෙ
හැමදාමත්
පුංචි වෙලා...

:love::love:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    marsjupitor.jpg