බ්‍රිගේඩියර් ප්‍රිංකර 2010 දි වැඩ තහනමකට ලක&#

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බ්‍රිගේඩියර් ප්‍රිංකර 2010 දි වැඩ තහනමකට ලක&#

    බ්‍රිගේඩියර් ප්‍රිංකරව 2010 දි වැඩ තහනමකට ලක් උනා නම් 2010-2013 වෙනකම් ගැමුනු හේවා බලඅැනියේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විදිහට කටයුතු කලේ කොහොමද?
    ගැමුණු බල අැනියේ නිල අඩවිය -


    27657784_2132474780372599_182535422173266012_n.jpg


    http://www.army.lk/highlanders/