බ්‍රිගේඩියර්වරයා සහ ගෙල කැපිම

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බ්‍රිගේඩියර්වරයා සහ ගෙල කැපිම

    මිනුෂ ප‍්‍රනාන්දු විසිනි, 2018 පෙබරවාරි 19

    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ හිතවාදීන් පැවැත්වූ උද්ඝෝෂනයකට සහභාගීවුවන්ට එම කාර්යාලයේ සේවයේ නියුතුව සිටින ලංකාවේ මිලිටරියේ ඉහල පෙලේ නිලධාරියෙකු විසින් ගෙල කපා දමන ආකාරය ඉඟියකින් දැක්වීමේ සිද්ධිය ගැන ආන්ඩුවේ, දේශපාලන පක්ෂවල හා ජනමාධ්‍ය වල ප‍්‍රතිචාරය පෙන්නුම් කරන්නේ පාලක පන්තිය දීන ලෙස මිලිටරිය හා වර්ගවාදය මත යැපී සිටින ආකාරයයි.
    බ්‍රිගේඩියර් ප්‍රියංකර ප‍්‍රනාන්දු නැමැති මෙම තානාපති කාර්යාල නිලධාරියා කොලඹ ආන්ඩු විසින් දෙමල ජනතාවට එරහිව ගෙන ගිය වාර්ගවාදී යුද්ධයේ අවසන් ප‍්‍රහාර වලදී හමුදාංකයක් භාරව ක්‍රියාකල බව ප‍්‍රකාශවේ. ඔහු ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ආරක්ෂක උපදේශකයෙකු වශයෙන් ක්‍රියා කරමින් සිටියි.
    මෙම ප‍්‍රකෝපකාරී සිද්ධියත් සමග බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීන් දෙදෙනෙක් බ්‍රිගේඩියර්ගේ “රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි අවලංගුකර ඔහු පිටුවහල් කරන” ලෙස ඉල්ලා එරට විදේශ ලේකම්වරයාට ලිපියක් යැවීය.
    සිද්ධිය ජාත්‍යන්තර මට්ටමේ සෝලියක් බවට වර්ධනය වීමෙන් ඇතිවිය හැකි අපකීර්තියෙන් ගැලවීමේ මාර්ගයක් ලෙස ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ බ්‍රිගේඩියර්වරයා සේවයෙන් පහකිරීමට මහ කොමසාරිස් කාර්යාලයට උපදෙස් ලබා දී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ මිලිටරිය ඇතුලු බලධාරීන් සිද්ධිය පිලිබඳ පරීක්ෂනයක් වහාම පවත්වනු ඇති බවත්ය.
    මුහුන බේරා ගැනීමේ මේ ක්‍රියාව කෙසේ වෙතත්, ලංකාවේ ආන්ඩුව, අනෙකුත් දේශපාලන පක්ෂ, මිලිටරිය හා ජනමාධ්‍ය කිසිදු භේදයකින් තොරව බ්‍රිගේඩියර් ආරක්ෂා කිරීමට ඉදිරියට පැන ගත්තේය.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහාම ක්‍රියාත්මක වන පරිදි බ්‍රිගේඩියර් ප‍්‍රනාන්දු නැවත සේවයේ පිහිටුවීමට නියෝග කල අතර හමුදාපතිවරයා සඳහන් කලේ ඔහුට විරුද්ධව කිසිම ආකාරයක පරීක්ෂනයක් නොපවත්වන බවයි.
    ආරක්ෂක කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, “එල්ටීටීඊ ඩයස්පෝරාවට නිවැරදි සංඥාව ලබා දුන් නිසා” තමන්ගේ “ප‍්‍රසාදය” බ්‍රිගේඩියර්ට හිමිවන බව පවසමින් ඔහු අගය කලේය. එමෙන්ම ජනාධිපතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් තමන් “සතුටුවන” බවද විජේවර්ධන පැවසීය.
    වර්තමාන ආන්ඩුවේ තවත් ඇමතියෙකු වන නවීන් දිසානායක, බ්‍රිගේඩියර් නෙරපන ලෙස ඉල්ලා සිටි බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීන් දෙපලට කෝපාවිෂ්ඨ ලිපියක් යොමු කලේය. ඔහු සඳහන් කලේ , බ්‍රිගේඩියර්වරයා මහ කොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ සිටි නිසා ඔහුගේ ක්‍රියාව “රාජ්‍යතාන්ත්‍රිකව හෝ නෛතිකව ප‍්‍රශ්න කල නොහැකි” බවයි. එමෙන්ම “බ්‍රිගේඩියර් ප‍්‍රනාන්දු තරයේ ආරක්ෂා කරන අතර” ඔහු ලංකා තානාපති කාර්යාලයේ “ආරක්ෂක උපදේශකයා ලෙස දිගටම කටයුතු කරනු” ඇතැයි සහතික වූයේය.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මොවුන් පරයා යාමට තැත් කරමින් සිංහල වර්ගවාදය ඇවිස්සීමට හා ආන්ඩුවට එරෙහි සිය ප‍්‍රචාරය ගෙන යාමට එයද නිමිත්තක් කර ගත්තේය. රාජපක්ෂ ප‍්‍රකාශ කලේ ආන්ඩුව බ්‍රිගේඩියර් සේවයෙන් නෙරපා ඇත්තේ ඔහුගේ නිල ඇඳුමේ ඇති “සිංහයා පෙන්වීම” නිසා බවයි.
    දිවයින පුවත්පත සිය කතුවැකිය තුල බ්‍රිගේඩියර්වරයා වර්නනා කලේ “සිය ජාතික අභිමානය ඉතා ඉහලින් ආරක්ෂා කල” “ජාති හිතෛශියෙකු” ලෙසය. “විදේශ අමාත්‍යංශයේ තීරනය අවලංගු කිරීම මගින්” ජනාධිපතිවරයා “ඥානාන්විත ලෙස” ක්‍රියාකර ඇති බව ඩේලි නිවුස් පුවත් පතේ කතුවැකියක සඳහන් විය.
    විදේශයක දී ලංකාවේ රාජ්‍ය තාන්ත‍්‍රික මිලිටරි නිලධාරියෙක් ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවක් සිදු කිරීම ගැන චෝදනා එල්ලවූ තත්වයක දී, කිසිදු පරීක්ෂනයකින් තොරව අදාල නිලධාරියාට පක්ෂ ආස්ථානයකට ජනාධිපතිගේ පටන් දේශපාලකයන් පැකිලීමකින් තොරව පැන ගැනීමෙන් අනාවරනය වන්නේ, ලංකාවේ පාලක පන්තිය මිලිටරිය මත මුලුමනින්ම රැඳී සිටින ආකාරයි. මිලිටරිය නෛතික විධිවිධාන වලින් ශක්තිමත් කර ඇති අතරම ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් මුක්තිය සහතික කර දීමට ද බලයේ සිටි හා සිටින ආන්ඩු ක‍්‍රියා කර ඇත.
    රට පුරා කම්කරුවන් දුගීන් මැඞීම සඳහා යොදා ගත් බෙදුම්වාදී එල්ටීටීඊ එරෙහි වර්ගවාදී යුද්ධයේ දී හා එය දිනීමෙන් පසු මිලිටරිය පුම්බා තබා ඇත්තේ රනවිරුවන් ලෙස ය. ලංකාවේ පාලක පන්තිය මිලිටරිය මිනිස් බලයෙන් තරකොට, නවීන අවිවලින් සන්නද්ධ කර, ජාතික ආදායමෙන් ඉහලම පංගුව හා වරප‍්‍රසාද දී නඩත්තු කරමින් රටේ දේශපාලනය තීන්දු කිරීමේ ප‍්‍රමුඛ සාධකයක් බවට පරිවර්තනය කර තිබේ.
    සන්නද්ධ හමුදා වෙනුවෙන් පාලක පන්තියේ මෙම කැපවීම, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තුලදී එය විසින් සිදු කෙරුනු යුද අපරාධ හා මානව අයිතීන් මැඩීම සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වා ක්‍රියා මාර්ග ගන්නා බවට විටින් විට දෙන කොලඹ ආන්ඩු දෙන පොරොන්දු වල ඇති ව්‍යාජ භාවය ද එලිමහනට ගෙන එයි. මිලිටරි නායකයන් පමනක් නොව සියලුම දේශපාලන පක්ෂ, වත්මන් සිරිසේන ආන්ඩුව හා පසුගිය රාජපක්ෂ පාලනය ආරක්ෂක හමුදා යුද්ධයේදී මොනම අපරාධයක් වත් කර නැතැයි එය නිදොස් කොට ඇත. සිරිසේන පුනපුනා සඳහන් කරන්නේ කිසිදු අයුරකින් එහි සාමාජිකයන් යුද අපරාධ පරීක්ෂනවලට ලක් කිරීමට තමන් ඉඩ නොදෙන බවයි.
    මිලිටරිය පිලිබඳව පාලක පන්තියේ ඇති සුවිශේෂී බැඳීම ප‍්‍රකාශයට පත්වූ පලමු අවස්ථාව මෙය නොවේ. මහින්ද රාජපක්ෂ ආන්ඩු සමයේදී, යුද්ධයේ අවසන් මාසවලදී බෙදුම්වාදී එල්ටීටීඊට එල්ල කර ප‍්‍රහාරයන්හීදී මිලිටරිය යුද අපරාධ සිදුකල බවට ඉදිරිපත්වූ සෑම සාක්ෂියකදීම කොලඹ දේශපාලන සංස්ථාපිතය ප‍්‍රතිචාර දැක්වුයේ ඒවා හමුදාවන්ගේ කීර්ති නාමයට හානි පැමිනවීම සඳහා වූ “ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක” කොටසක් බවත් හමුදාව ගෙනගියේ “මානුෂීය ක්‍රියාන්විතයක්” බවත් පවසමින්ය.
    මිලිටරිය ආරක්ෂා කිරීම සඳහා පාලක පන්තියේ සෑම කොටසකම උත්සුකය අහම්බයක් නොවේ. සිය අර්බුද ග‍්‍රස්ත පාලනය ගෙන යාමට යුද්ධයේදී මුවහත් කෙරුනු මිලිටරි විධික‍්‍රම යොදා ගන්නා පාලක පන්තිය හා එහි ආන්ඩුව කම්කරු පන්තියේ අරගලවල නව කාල පරිච්ඡේදයක් විවෘතවී ඇති තත්වය තුල ආඥාදායක පාලනයකට සුදානම් වෙමින් මිලිටරිය මත වෙන කවරදාකටත් වැඩියෙන් රැඳී සිටියි.
     
    • Like
    Reactions: somalal

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක ලියපු එකාට එල් ටී ටී ඉ ත්‍රස්තවාදීන් කියලා ලියන්නවත් හයියක් තිබිලා නෑ නේද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕක ලියපු එකාට එල් ටී ටී ඉ ත්‍රස්තවාදීන් කියලා ලියන්නවත් හයියක් තිබිලා නෑ නේද?

    අයෙ කියවන්න හැම දෙමල මනුස්සයාම ත්‍රස්තවාදී නෙමෙ

    අනික මෙවායෙ මුල හොයලා බලන්න ඔනෙ එ මිනිස්සු බලෙන් මෙවාට ගියෙ නැ කලු ජුලිය එහෙම උනෙ කොයි රටෙද ? මතක නැතෙයි එවා !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;22902327 said:
    අයෙ කියවන්න හැම දෙමල මනුස්සයාම ත්‍රස්තවාදී නෙමෙ

    අනික මෙවායෙ මුල හොයලා බලන්න ඔනෙ එ මිනිස්සු බලෙන් මෙවාට ගියෙ නැ කලු ජුලිය එහෙම උනෙ කොයි රටෙද ? මතක නැතෙයි එවා !

    ගාස එකෙන් ලොග් වෙයන් බන්...කලු ජූලිය ඇති කරේ රනිල්ලනෙ බන්...දැන් උන්ම කොටින්ට *කත් දෙනව....:dull:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගාස එකෙන් ලොග් වෙයන් බන්...කලු ජූලිය ඇති කරේ රනිල්ලනෙ බන්...දැන් උන්ම කොටින්ට *කත් දෙනව....:dull:

    :P මගෙ නම ගම user cp ඇති ෆොටො කැල්ලකුත් ඇති අමතකද ?

    අපිට කොයිත් එක වල්ලෙ පොල් වෙනසක් නැ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;22902379 said:
    :P මගෙ නම ගම user cp ඇති ෆොටො කැල්ලකුත් ඇති අමතකද ?

    අපිට කොයිත් එක වල්ලෙ පොල් වෙනසක් නැ :P

    පොල් වලු නම් මම දන්නෙ නැ...කලු ජූලිය ඇති කරේ රනිල කැබිනට් ඇමති වෙලා උන්න පාන්ඩුවෙන් කියලනම් හොදටම දන්නව..කලු ජූලිය තනිකර unp මිනීමරුවන්ගෙ නිර්මානයක්....

    ගාස එකෙන් ලොග් වෙයන් ෆේක් බස්සන් දගලන්ඩ දෙයක් නැනෙ..
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොල් වලු නම් මම දන්නෙ නැ...කලු ජූලිය ඇති කරේ රනිල කියල කැබිනට් ඇමති වෙලා උන්න පාන්ඩුවෙන් කියලනම් හොදටම දන්නව..

    ගාස එකෙන් ලොග් වෙයන් ෆේක් බස්සන් දගලන්ඩ දෙයක් නැනෙ..

    :P sohan tissera oi man

    Marawila 237 perera road eke gewal

    ඇ ඔයි තවත් ෆෙක් මොන හුයන්නක්ද මෙ ?

    කඩෙ යන එකා හොද එකානෙ නෙ :angry: එක වල්ලෙ පොල් ගැන කතා නොකර ඔක අනික් කොනෙන් බලාපිය

    මොලෙ නැත්තම් අක්මාව පාවිච්චි කරහන් එකත් නැත්තම් වල්ලෙන් හරි හිතපිය :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;22902461 said:

    පලයන් ගාසො යන්ඩ, ෆේක් බස්සගෙන දගලන්ඩ දෙයක් නැ...හරි එකෙන් වරෙන්,.

    කඩේ යන ඒව දන්නෙ නැ..උබම කියපු කලු ජූලිය ඇති කරල අහිසක දෙමල මිනිස්සු දාස් ගානක් මරල..කොටි සවිධානය හදල දුන්නෙ unp පාහර පාන්ඩුව...ඒ මිනිමරු පාන්ඩුවෙ කැබ්නට් ඇමතිකමක් රනිල දැරුව....බටලන්දෙ මීනිමරුව රනිල...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පලයන් ගාසො යන්ඩ, ෆේක් බස්සගෙන දගලන්ඩ දෙයක් නැ...හරි එකෙන් වරෙන්,.

    කඩේ යන ඒව දන්නෙ නැ..උබම කියපු කලු ජූලිය ඇති කරල අහිසක දෙමල මිනිස්සු දාස් ගානක් මරල..කොටි සවිධානය හදල දුන්නෙ unp පාහර පාන්ඩුව...ඒ මිනිමරු පාන්ඩුවෙ කැබ්නට් ඇමතිකමක් රනිල දැරුව....බටලන්දෙ මීනිමරුව රනිල...

    :lol: මගෙ ගැන කියලා ඉවරයි අවුලක් නැ හන්ගන්න දෙයක් නැ එත් විලි ලැජ්ජාවෙන් ඇබිරෙන දෙශපාලන ගොන් බඩුවකට ඉතින් දැක්කහමත් හරි නැ නෙ :no:

    රනිල් මිනිස්සු මැරුවා ඇයි අනික් පැත්තෙ උන්ගෙ එතකොට එ කාල ඇස් පොට්ටද මොනවාද එ වෙනුවෙන් කරෙ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;22902504 said:

    ආණ්ඩුබලේ තිබ්බ උන් කලු ජූලිය ඇති කරල පොලිසියට නිවාඩු දීල අහිසක දෙමල මිනිස්සුන්ව දිගට හරහට මරද්දි අනිත් උන් මොනා කරන්ඩද බන්....unp කියන්නෙ මිනීමරුවන්ගෙ පක්ශයක්...කලු ජූලිය ඇති කරපු කැබිනට් මන්ඩලේ තමයි තොපේ රනිලත් උන්නෙ...බටලන්ද ගේ පිටිපස්සෙ දාගෙන රනිල මීනීමරපු හැටි රටම දන්නවනෙ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආණ්ඩුබලේ තිබ්බ උන් කලු ජූලිය ඇති කරල පොලිසියට නිවාඩු දීල අහිසක දෙමල මිනිස්සුන්ව දිගට හරහට මරද්දි අනිත් උන් මොනා කරන්ඩද බන්....unp කියන්නෙ මිනීමරුවන්ගෙ පක්ශයක්...කලු ජූලිය ඇති කරපු කැබිනට් මන්ඩලේ තමයි තොපේ රනිලත් උන්නෙ...බටලන්ද ගේ පිටිපස්සෙ දාගෙන රනිල මීනීමරපු හැටි රටම දන්නවනෙ...
    :lol: නිදිමතයි ඔයි

    දැන් ඉතින් රට කරවන්නෙ එදා විපක්ශෙ එක්කො ඔනෙ නැ හදන්න බැ
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;22902563 said:
    :lol: නිදිමතයි ඔයි

    දැන් ඉතින් රට කරවන්නෙ එදා විපක්ශෙ එක්කො ඔනෙ නැ හදන්න බැ
    :P

    කලු ජූලිය කියවන්ඩ ඇවිත් ඉරාගත්ත නේද ගාසො...උබ හැමදාම තෙර්ඩ් දාල පල් වෙනව නේද බන්...:lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සොහොන;22902327 said:
    අයෙ කියවන්න හැම දෙමල මනුස්සයාම ත්‍රස්තවාදී නෙමෙ

    අනික මෙවායෙ මුල හොයලා බලන්න ඔනෙ එ මිනිස්සු බලෙන් මෙවාට ගියෙ නැ කලු ජුලිය එහෙම උනෙ කොයි රටෙද ? මතක නැතෙයි එවා !

    හෑම දෙමල මිනිහා ගෑනම නෙමේ මම කතා කලේ. කොටින්ට උදව් කරන එවුන් ගෑන. කොටි ගෑන. කලු ජුලීය වෑරෑද්දක් බව බහුතර සින්හලය පිලි අරන් ඉන්නවා. ඒ වගේම කෑබිතිගොල්ලෑව වගේ බස් බෝම්බ, කොටුවේ, මහ බෑන්කුව වගේ පිපිරිච්ච බෝම්බ, අරන්තලාවේ සිද්ධිය වගේ දහස් ගානක් තියෙනවා අපිට කවදාවත් අමතක වෙන්නේ නෑති.

    කලු ජූලිය කිසිම හේතුවකට සාධාරණීයකරනය කරන්න බෑ වගේම තමා මේ ඝාතනත්. ඒ හින්දා කොටින්ට කඩේ යන ඕනෙම එකෙකුට බෙල්ල කපනවා කියලා තර්ජනය කරන්න අපිට අයිතියක් තියෙනවා.
     
    මිනිස්සුන්ට තර්ජනය කරන්න යාම ජාතියක් වශයෙන් ඔනෙ තරම් වෙලා තියනවා

    නමුත් ප්‍රතිපලය

    images

    1990 ruwanda

    2B88140100000578-3205754-image-a-61_1440145457981.jpg

    In ukraine

    පෙනවානෙ ප්‍රතිඵල ?

    වර්ගවාදි ප්‍රහාරන්ට අනුබලය දිමෙන් අවසානයෙ ඉතුරුවෙන්නෙ මෙවා තමා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සොහොන;22906901 said:
    මිනිස්සුන්ට තර්ජනය කරන්න යාම ජාතියක් වශයෙන් ඔනෙ තරම් වෙලා තියනවා

    නමුත් ප්‍රතිපලය

    පෙනවානෙ ප්‍රතිඵල ?

    වර්ගවාදි ප්‍රහාරන්ට අනුබලය දිමෙන් අවසානයෙ ඉතුරුවෙන්නෙ මෙවා තමා

    එතකොට උන් ඈරලා යනකම් පුප දික්කරන් ඉන්න ඕනී. උබත් ෆලෝ කරන්නේ රනිල්ගේ තියරියමනේ. ආයෙත් කියන්නේ, එල් ටීටී මිනිමරුවන් හා උන්ට සහය දෙන එවුන්ට ඈරලම දාන්න ඕනී. දෙමල සින්හල වෑඩක් නෑ. ත්‍රස්තවාදීන්ට සහය දෙන එවුන්ට ෂොට් එක දෙන්නම් ඕනී
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;22902327 said:
    අයෙ කියවන්න හැම දෙමල මනුස්සයාම ත්‍රස්තවාදී නෙමෙ

    අනික මෙවායෙ මුල හොයලා බලන්න ඔනෙ එ මිනිස්සු බලෙන් මෙවාට ගියෙ නැ කලු ජුලිය එහෙම උනෙ කොයි රටෙද ? මතක නැතෙයි එවා !

    ත්රස්තවාදී සංවිධාන වලට සපෝර්ට් කරන උනුත් ත්රස්තවාදි.

    කලු ජූලිය වෙන්න හමුදාවේ 13 මැරැැවේ කවුද? සිංහල උන්ද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එතකොට උන් ඈරලා යනකම් පුප දික්කරන් ඉන්න ඕනී. උබත් ෆලෝ කරන්නේ රනිල්ගේ තියරියමනේ. ආයෙත් කියන්නේ, එල් ටීටී මිනිමරුවන් හා උන්ට සහය දෙන එවුන්ට ඈරලම දාන්න ඕනී. දෙමල සින්හල වෑඩක් නෑ. ත්‍රස්තවාදීන්ට සහය දෙන එවුන්ට ෂොට් එක දෙන්නම් ඕනී

    පින්තුරත් එක්කලා පෙන්නුවානෙ ඔය මතය කරගෙන ගිය මනුස්සයාටත් අන්තිමට මොකො උනෙ ජනවාරි 9 ජනලෙයක් උඩ එල්ලුනා

    එකෙන්ම තෙරුනානෙ මිනිස්සුන්ට මොනවාද ඔනෙ කියලා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්රස්තවාදී සංවිධාන වලට සපෝර්ට් කරන උනුත් ත්රස්තවාදි.

    කලු ජූලිය වෙන්න හමුදාවේ 13 මැරැැවේ කවුද? සිංහල උන්ද?

    වැඩ්පුරුම අමු අමු මැරුනෙ කවුද ?

    ප්‍රහාර වලට අත දුන්නෙ කවුද ?

    අයෙ කියවන්න ඔක :yes: