බ්‍රිගේඩියර් ප්‍රියංකරව අත් අඩංගුවට ගන්&

fidget

Member
Jan 3, 2018
608
65
0

යන්න දෙන්න එපා... ලන්ඩනයේ කොටි අලුත් සෙල්ලමක් පටන් ගනී - බ්‍රිගේඩියර් ප්‍රියංකරට බ්‍රිතාන්‍යයෙන් පිටවීමේ අවධානමක්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කරන ශ්‍රී ලාංකික හමුදා නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුට එරටින් පිටවීමට ඉඩ නොදන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ අන්තර්ජාතික ද්‍රවිඩ ඊලාම් සංවිධානය බ්‍රිතාන්‍ය රජය වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි.

සිවිල් යුද්ධයේදී සිදු වූ බව කියන ඇතැම් මානව හිමිකම් කඩවීම් වලට අදාළ සිදුවීම් සඳහා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු නියෝජනය කළ රෙජිමේන්තුවටද චෝදනා එල්ල වන බවයි එම සංවිධානය පවසන්නේ.

2009 වසරේදී දෙමළ වැසියන් 70000ක අධික ප්‍රමාණයක් මරා දැමුණු බවත්, ශ්‍රී ලංකා හමුදාවන් විසින් දෙමළ කාන්තාවන් දූෂණය කොට ඇති බවත් මොවුන්ගේ චෝදනාව වී .තිබෙනවා.බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු 59වන සේනාකයංට අයත් ගැමුණු බලකායේ සේවය කළ බවත් යුද්ධයේ අවසන් කාල පරිච්චේදයේ සිදුවූවායි කියන යුධ අපරාධ වලට ඔහුද වගකිව යුතු බවත් මොවුන්ගේ චෝදනාව වී තිබෙනවා.

ඒ අනුව ඔහුට අදාළව ක්‍රියාමාර්ග ගැනිම සඳහා මෙය හොඳම අවස්ථාව බව අන්තර්ජාතික ද්‍රවිඩ ඊලාම් සංවිධානය බ්‍රිතාන්‍ය රජය වෙත පෙන්වා දෙනවා.

පසුගියදා යෙදී තිබුනු නිදහස් දිනයේදී එල් ටී ටී ඊ හිතවාදින් පිරිසක් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

උද්ඝෝෂකයන් වෙත සිය නිල ඇඳුමේ සවි කර තිබූ සිංහ ධජයක් පෙන්වා සිය ගෙල වටා ඇගිලි දෙකක් යවා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු කළ අභිනයක වීඩියෝවක් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ වීමෙන් අනතුරුව ඔහුගේ රාජකාරි අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුව ඔහු යළි සේවයේ පිහිටුවීමට පියර ගත්තා

nethgossip
 
  • Like
Reactions: Ne@

fidget

Member
Jan 3, 2018
608
65
0
:angry::angry::angry:
කැරි කොටි දැන් අළුත් සෙල්ලමක් පටන් අරගෙන වගේ
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම diplomatic visa ඉන්න අය arrest කරන්න බැහැ එහෙ උසාවි වල උන් නඩු දැම්මට :P
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එහෙම diplomatic visa ඉන්න අය arrest කරන්න බැහැ එහෙ උසාවි වල උන් නඩු දැම්මට :P

    උන්ට ඕන උනාම උන් මොනවා හරි ජිල්මාට් එකක් හරි දාලා උන්ගේ වැඩේ කරගන්නවා බන්. ඇමරිකාව ඕන තරම් අහිංසක මිනිස්සු ඉරාකේ මරන්නේ? නමුත් සිරියාව වැරදිලා හරි මොනවා හරි කරොත් උන්ට යුද්ධ අපරාධ චෝදනාද අරකද මේකද.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    yako porata UK wala inna ona ekek marala enna puluwan theoretically kisi awlak nathuwa
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Deplomatic Immunity gana danaganna mulinma. nikan boru walata baya wela ka gahuwama thamange nodanuwath kama thama pradarshanaya wenne.

    Deplomatic una kiyala ehema arrest nokara inna ba. ona nam puluwan.

    https://www.quora.com/In-what-scenarios-can-a-diplomat-be-arrested

    This question is apparently based on an assumption that diplomatic immunity is like invisible armor or a teflon non-stick coating. Here’s the news: A diplomat can be arrested under almost any circumstances, for almost any offense or infraction of laws.

    A diplomat may be arrested in the conduct of his official duties (which is what diplomatic immunity is intended to protect), either because those duties are offensive or really harmful to the host nation or government, or because the host government wants to make the diplomat’s government pay attention to some sort of problem.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    උන්ට ඕන උනාම උන් මොනවා හරි ජිල්මාට් එකක් හරි දාලා උන්ගේ වැඩේ කරගන්නවා බන්. ඇමරිකාව ඕන තරම් අහිංසක මිනිස්සු ඉරාකේ මරන්නේ? නමුත් සිරියාව වැරදිලා හරි මොනවා හරි කරොත් උන්ට යුද්ධ අපරාධ චෝදනාද අරකද මේකද.

    ඔය රට වල සෙනට් එකේ ඉන්න උන් ට එහෙම ඡන්ද වලදී උදවු කරලා තිනවා කොටි funds etc වලින් උන් case අදින්නේ ඒවා නිසා . එහෙම උනාට "බ්‍රිගේඩියර් ප්‍රියංකරව අත් අඩංගුවට ගන්න"
    එහෙම දේවල් කරන්නේ නැහැ මොකද එක පට්ට joke එකක් වෙනවා එහෙම ගන්න පුළුවන් LTTE එකෙන් නම් UK control කරන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උන් ගේම අත හරින්නේ නෑ වගේ. සස්පෙන්ඩ් කරලා පරීක්ෂනයක් කරන්න ලංකාවට ගෙන්නගන්නයි තිබ්බෙ. පොරට ජොබ ආයිත් දීපු එක මෛත්‍රීගෙ මෝඩ වැඩක්. ලංකාවට ගෙන්නගෙන ඕන ප්‍රොමෝශන් එකක් දුන්නත් අවුලක් නෑ. දැන් ඉතින් කොටි මේක වවාගෙන කනවා. බ්‍රිගේඩියර් ප්‍රනාන්දුට ප්‍රශ්න එන්න පුළුවන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    Deplomatic una kiyala ehema arrest nokara inna ba. ona nam puluwan.

    https://www.quora.com/In-what-scenarios-can-a-diplomat-be-arrested

    This question is apparently based on an assumption that diplomatic immunity is like invisible armor or a teflon non-stick coating. Here’s the news: A diplomat can be arrested under almost any circumstances, for almost any offense or infraction of laws.

    A diplomat may be arrested in the conduct of his official duties (which is what diplomatic immunity is intended to protect), either because those duties are offensive or really harmful to the host nation or government, or because the host government wants to make the diplomat’s government pay attention to some sort of problem.
    e unata ehema karanne naha ban e ratawal deka mithra ratawal dekak nam eka fucking unprofessional.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0

    Deplomatic una kiyala ehema arrest nokara inna ba. ona nam puluwan.

    https://www.quora.com/In-what-scenarios-can-a-diplomat-be-arrested

    This question is apparently based on an assumption that diplomatic immunity is like invisible armor or a teflon non-stick coating. Here’s the news: A diplomat can be arrested under almost any circumstances, for almost any offense or infraction of laws.

    A diplomat may be arrested in the conduct of his official duties (which is what diplomatic immunity is intended to protect), either because those duties are offensive or really harmful to the host nation or government, or because the host government wants to make the diplomat’s government pay attention to some sort of problem.

    1. මෙතන බෙල්ල කපන තර්ජනය Offensive කියලා සලකලා අත් අඩංගුවට ගන්න පුලුවන්.
    2. මේ බ්‍රිගේඩ්‍රියවර් අත් අඩංගුවට අරගෙන යුධ අපරාධ ප්‍රශ්ණය ගැන අවධානයක් යොමු කරන්න කියලා ලංකාවට බලපෑම් කරන්න පුලුවන්.

    .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    1. මෙතන බෙල්ල කපන තර්ජනය Offensive කියලා සලකලා අත් අඩංගුවට ගන්න පුලුවන්.
    2. මේ බ්‍රිගේඩ්‍රියවර් අත් අඩංගුවට අරගෙන යුධ අපරාධ ප්‍රශ්ණය ගැන අවධානයක් යොමු කරන්න කියලා ලංකාවට බලපෑම් කරන්න පුලුවන්.

    .

    melo reddak nodana katha karanna epa pissek wage. tharjana neme maruwath athak thiyanna ba unta

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    Deplomatic una kiyala ehema arrest nokara inna ba. ona nam puluwan.

    https://www.quora.com/In-what-scenarios-can-a-diplomat-be-arrested

    This question is apparently based on an assumption that diplomatic immunity is like invisible armor or a teflon non-stick coating. Here’s the news: A diplomat can be arrested under almost any circumstances, for almost any offense or infraction of laws.

    A diplomat may be arrested in the conduct of his official duties (which is what diplomatic immunity is intended to protect), either because those duties are offensive or really harmful to the host nation or government, or because the host government wants to make the diplomat’s government pay attention to some sort of problem.

    only in case of host country declare persona non grata

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බ්‍රිගේඩ්‍රිය කෙනෙක් බෙල්ල ලගින් අත යැව්ව නිසා යුධ අපරාධ ප්‍රශ්ණය ගැන අවධානයක් යොමු කරන්න කියලා ලංකාවට බලපෑම් කරන්න බැහැ ඒ දෙක සිද්දි දෙකක් . එහෙම පුළුවන් ගමේ වලි වලදී නම් :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    බ්‍රිගේඩියර් ප්‍රියංකරව... 02-08-2018 01:19 PM පුක දෙන්න දගලන්නෙ නැතිව හිටපන් පොන්ටියෝ. &#350

    okay :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලොකුම දේ උන්ට ඕන ලංකවේ case එකක් හදන්න . උන්ට ඕන එහෙම උනාම මෙහෙ සිංහල මිනිස්සු අවුස්සලා රටේ ජාති වාදී ප්‍රශ්න හදන්න උන්ගේ වැඩේ කර ගන්න ලේසි පළාත් සභා වලට police බලතල etc ගන්න බලපෑම් කරන්න ඒවා පිටින් දාල
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    melo reddak nodana katha karanna epa pissek wage. tharjana neme maruwath athak thiyanna ba unta

    බොරු කියන්න එපා බන්. ගෑනිට ගැහුවා කියලා diplomatic කෙනෙක්ව අත් අඩංගුවට අරගෙන තිබ්බා බ්‍රිතානයේදී

    https://www.standard.co.uk/news/cri...locked-his-phone-while-he-slept-a3320506.html

    ඉන්දියාවේ diplomatic කෙනෙක්ව අඩංගුවට අරගෙන තිබ්බා වැඩකාරයව හොර වීසා වලින් අරගෙන කියලා.

    http://indianexpress.com/article/wo...-from-devyani-khobragade-incident-us-4476723/