බ්‍රිතාන්‍යයේදී කල්පනී ඝාතනය කළ බව තිසර වේරගලගේ පිළිගනී

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,451
    8,607
    113
    Kalpani.png



    පසුගිය වසරේ වේල්ස් අගනුවර වීදියක තිබී මළසිරුරක් ලෙස සොයා ගත් ශ්‍රී ලාංකික කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු වරද පිළිගෙන ඇති බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කළේය.

    සඳුදා නිව්පෝර්ට් ක්‍රවුන් උසාවියේ පැවති නඩු විභාගයකදී 37 හැවිරිදි තිසර වේරගලගේ, නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල හෙවත් නිරෝධා ඝාතනය කළ බව පිළිගත්තේය.

    2025 අගෝස්තු 21 වැනි දින කාඩිෆ් හි රිවර්සයිඩ් ප්‍රදේශයේ දකුණු මෝගන් පෙදෙසේ නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර බරපතල තුවාල ලබා සිටි 32 හැවිරිදි නිරෝධා සොයා ගන්නා ලද අතර, එම ස්ථානයේදීම මියගොස් ඇති බව ප්‍රකාශ විය.

    පෙන්ට්වින් හි පදිංචි වේරගලගේ මීට පෙර මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් නවතම නඩු විභාගයේදී ඔහුගේ වරද පිළිගැනීම වෙනස් කළ බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.

    නඩු විභාගයෙන් පසු වේරගලගේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර පෙබරවාරි 20 වැනි දින ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතය
     
    • Sad
    Reactions: Inigo Montoya

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    පිට ගිය සීන් එකක් නිසා නේද මරල තියෙන්නෙ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    වරද පිළිගන්න කම් ගහලද

    අරාබියෙත් එහෙම ගහනවා .😂
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    uutath pissu wage dan. oya wage seen unama atharala danna ona ban. South Asian unge thami oya cari wade tiyenne.

    Suddo nam atharala danawa Bye echchrai