බ්‍රිතාන්‍ය කුණු කන්ටේනර් ප්‍රතිඅපනයනය කෙරේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ කුණු ටිකකුත් දාල යවන්න තිබ්බේ..

    p.s. රට යවනවා කියල වරායෙන් එළියට දාල ගාල්ල, හම්බන්තොට පැත්තෙන් ආයෙම බාවිද දන් නෑ, අර කවුද ඉතාලි ගියා වගේ...
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙ තියෙන කුණු අපේ වගේ දියුණු නැති රටවලට එවලා ඊට පස්සේ කියනවා අපි තමයි වැඩිම පරිසර හානිය කරන්නේ කියලා.. රෙඩිට් එකේ කියලා තිබ්බා ඔහොම එහා පැත්තට හරවලා යවන්න මුලින්ම පටන් ගත්තේ චිනේ කියලා...

    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    සෝමාලියන් මුහුදු මන්කොල්ල කාරයෝත් මුලින්ම හැදුනේ ඔහොම කුනු අනන්මන් උන්ග්‍ර්‍ර් බෝඩර් එකට ගෙනත් දාන නිසා වුනට ධීවර වැඩ කරගන්න බැරු වෙන නිසා කියලා fb එකේ තිබ්බා...කොහොමත් සුද්ඩදෝ එහෙමනේ..ඔක්කොම නීති අපිට විතරයි
     
    • Like
    Reactions: Dhanushka.N

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔය යවලා තියෙන්නේ වෙන කසල කන්ටේනර් 21ක් , නමුත් පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ කසල කන්ටේනර් 242 තවම ලංකාවේ

    Last edited:

    Sen-lu

    Well-known member
  • Lol කලින් ගෙනාපු 242 නෙවෙයිනෙ ආපහු යවල තියෙන්නෙ අලුතෙන් ගෙනාව ඒවා 21 නෙ.

    "Another 242 containers from Britain, which the government said were holding illegal waste in violation of international law, remain abandoned at the same port and at a free trade zone outside Colombo. They arrived in 2017 and 2018."
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එහෙ තියෙන කුණු අපේ වගේ දියුණු නැති රටවලට එවලා ඊට පස්සේ කියනවා අපි තමයි වැඩිම පරිසර හානිය කරන්නේ කියලා.. රෙඩිට් එකේ කියලා තිබ්බා ඔහොම එහා පැත්තට හරවලා යවන්න මුලින්ම පටන් ගත්තේ චිනේ කියලා...

    It started with China telling western regimes to fuck off with their trash.

    Then Vietnam, Indonesia, Malaysia, Thailand, Philippines did the same.

    This is why western regimes and their gullible lemmings are mad at China.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    It started with China telling western regimes to fuck off with their trash.

    Then Vietnam, Indonesia, Malaysia, Thailand, Philippines did the same.

    This is why western regimes and their gullible lemmings are mad at China.

    franncisca. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපේ කුණු ටිකකුත් දාල යවන්න තිබ්බේ..

    p.s. රට යවනවා කියල වරායෙන් එළියට දාල ගාල්ල, හම්බන්තොට පැත්තෙන් ආයෙම බාවිද දන් නෑ, අර කවුද ඉතාලි ගියා වගේ...

    ඔය ටිකමයි මාත් කියන්න හැදුවේ මචන්!
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    In recent years, several Asian countries have refused to be treated as the wealthy world’s rubbish dump and have turned back container-loads of waste from foreign shores.
     
    • Like
    Reactions: Lankaputhra16

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,802
    113
    ඔය යවලා තියෙන්නේ වෙන කසල කන්ටේනර් 21ක් , නමුත් පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ කසල කන්ටේනර් 242 තවම ලංකාවේ

    අහුවෙලා රිලීස් නොකරපු ටික නේද ආපහු යවලා තියෙන්නේ. රිලීස් කරපුවා ආපහු යවන්න බැරි වෙයි මම හිතන්නේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,701
    8,453
    113
    ඔක බිස්නස් එකෙක් වෙන්න ඇති බන් හොස්පිටල් වේස්ට් ප්‍රතිචක්‍රීය කරන්නත් අමාරු නිසා කැරියෝ සල්ලි දීල දුප්පත් රටවලට යවනව. මොකද ඒක උන්ට ලාබ නිසා. ලන්කාවේත් මොකෙක් හරි කැරියෙක් කියලම ගන්න ඇති. හොස්පිටල් වේස්ට් වලට අනිවා ලොකු ගානක් ගෙවනව වෙන්න ඔන. හිතපන් ඔව කොහේ හරි දැම්මම වෙන්නෙ කාලයක් යද්දි වැසි වතුර එක්ක කානු වලට ගිහින් ගන්ගා ඇලදොල වලට පැතිරෙනව එතනින් ඒ අස්‍රිතව ඉන්න සත්තුනට ඊලගට උල්පත්, බොන වතුර. අදික විසරසායනික කොච්චර ඇද්ද? ඔන්න ඔහොමයි කැරියෝ ගේම ගහන්නේ. මොන ආන්ඩුව ආවත් වැඩැක් නෑ පහුගිය කාලේ ගෙනාපු 200 ගානක් තාම තියේ නම්. හිතා ගනින් ඌ මොකා හරි කොච්චර පාගාව දීලද කියල. සක්කිලි හැදි ගෑවිලම පල :angry:
     
    උඹ තවම දන්නේ නැද්ද ගෙනාපු එකා මොකද කියලා , යකෝ ගෙනාවේ අමුතු ඇටේ ඉන්න ලොකුම සල්ලි කාරයා , තමන්ගේ business වලට artificial intelligence දැම්මා කියලා හැමතැනම දේශන තියෙන එකා බං
     
    • Angry
    • Like
    Reactions: netnet and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උඹ තවම දන්නේ නැද්ද ගෙනාපු එකා මොකද කියලා , යකෝ ගෙනාවේ අමුතු ඇටේ ඉන්න ලොකුම සල්ලි කාරයා , තමන්ගේ business වලට artificial intelligence දැම්මා කියලා හැමතැනම දේශන තියෙන එකා බං

    හී හී..