බ්‍රිතාන්‍ය තරුණියක් දැඩි ලෙස සපා කා
ඊයේ එනම් 2014.07.29 වන දින ආරුගම්බේ වෙරලෙහි රාමසාන් සමරමින් සිටි මුස්ලිම් තරුණයින් කිහිප දෙනෙකු විසින් විසි හැවිරිදි සංචාරක බ්‍රිතාන්‍ය තරුණියක් දැඩි ලෙස සපා කා අපයෝජනය කර ඇත. දැඩි සේ සපාකෑම් වලට ලක් වූ මෙම තරුණිය මේ වන විට රෝහල් ගත කොට ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනුයේ මේ සිදුවීමට සම්බන්ධ එක් තරුණයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවද තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නට පරික්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙන බවත්ය.
කෙසේ වුවත් මෙම සිදුවීම මාධ්‍යෙයන් වසන් කරන්නට මුස්ලිම් දේශපාලනඥයින් දැඩි සේ බලපෑම් එල්ල කරන බව දැනගන්නට ලැබෙයි. මේ හේතුවෙන් තරුණිය ප්‍රතිකාර ලබන රෝහල මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක්ව ඇති බව විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට ලැබෙයි.
මේ වන විටත් ඉංග්‍රිසි වෙබ් අඩවි මගින් මෙම සිදුවීම ලෝකයට නිරාවරණය වෙයි. අවාසනාවකට ඒවායින් වාර්තා වනුයේ “ශ්‍රී ලාංකිකයෙකු“ විසින් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක සපා කා ඇති
බවයි.

ඌට බඩගින්නයි මෝල් අමාරුයි දෙකම වැඩි වෙන්න ඇති එක පාර