බ්‍රිතාන්‍ය හමුදාව පරාජය කල 1803 සංග්‍රාමය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කාලය වෙනුවෙන් අවකාශය හුවමාරු කර ගැනීම ඉතා සාර්ථකව කල අවස්ථාවක් ලෙස බොහෝදෙනා දකින්නේ 1812දී රුසියාව ආක්‍රමනය කල නැපෝලියන් ප්‍රමුඛ ප්‍රංශ හමුදාවත එරට අගනුවර වන මොස්කව් නගරය පවා සටනකින් තොරව අත්පත් කරගැනීමට ඉඩදෙමින් සටනක් නොකොට පසුබැස ගිය මිකායිල් කුටුසොප් කුමරුගේ නායකත්වය යටතේ සිටි රුසියන් හමුදාව ලෙසය.මෙම පසුබැසීම සිදුකලේ ප්‍රංශ හමුදාවට පහරදීමට ප්‍රශස්ථ අවස්ථාව වන ශීත ඍතුව එලඹෙන තෙක් සිටීමට විය.

    මේ ලයින් එක කියවද්දී මතක් වුනේ.

    An Event of Joker's Greatest Counter-Offensive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    මුන්ගේ මිනී ලගදි හම්බෙලා තිබ්බ නේද .. රාජ් කාරයා කිව්වේ.
    හොයලා බලන්න ඕනි.

    Yes, that's correct. One English you tuber mentioned that fact before. We could have defended our country if those leaders had worked together. Sadly, those power-hungry basters betrayed our country.
    ඔව් ඒ වගේ unity එකක් තිබ්බ නන් මීට වඩා වෙනසක් වෙනවා. තාම ඉතින් ඒ unity එකක් නැති කමෙ අවුල නිසා එක එකා ඇවිත් ඔළුවට අත හෝදලා යනවා. සුද්දටම බැනල වැඩක් නෑ අපේ අයත් නුවර යුගය වෙන්කොට උපරිම පිස්සු කෙළමින් නේ හිටියේ.
    ------ Post added on Jun 25, 2024 at 10:58 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    පාතරට උන් ඒ වෙනකොට රජාට සපොට් නෑ. උන් අවුරුදු 300ක් පරම්පරා 9ක් විතර ටික ටික ලංකාවේ eco system එකෙන් එලියට ගිහින් තිබ්බේ
    නැහැ බන්. රජාට සපෝර්ට් කරන්න පාත් රටක් තිබ්බේ නැහැ. සීතාවක උඩරට යටතේ තිබ්බා ට හේවාගම් සල්පිටි රයිගම් කියන කෝරළ තුනම හොඳටම විනාශ කරලා දාලා තිබ්බේ. ඒවා තමා මේ වෙනකම් සුද්දට විරුද්ධව සටන් කලේ. මීගමු එලියා එකනම් සුද්දාව කරට අරන් ඒ වෙන කොට. දකුණේ ලොකුවට මුද්දේ යටත් කරන්න හිටියේ නැහැ. ඒත් හැමදාම යුද්ධ. රක්වානේ බලකොටුවක් තිබ්බාළු අවුරුද්දකට හතර පාරක් විතර දෙපැත්ත මාරු උන.

    සුද්දෝ දාහකට අඩුයි ඉදලා තිබ්බ ගාන. ඉතුරු ටිකෙන් වැඩි හරියක් ඉන්දියන්. දෙමළුයි මරාටි කියන ජාතිය යි. සිංහල සෙට් එකකුත් ඉදලා උන් පැත්ත මාරු කරලා. අන්තිමට.
     
    ඔව් ඔය කොරල ටික එහෙම පරංගි එක්ක මුල ඉඳලම මාරාගත්ත කට්ටියනේ. සුද්දා එනකොට පාතරට resistance එක අඩු වෙලා තිබ්බේ අනික් උන්ට සාපේක්ෂව තිබ්බෙම නැති ගානයි නේ. මම සුද්ද කිව්වේ එංගලන්ත උන්ට. දැන් රයිගම එහෙම තිබ්බ රජමාලිගාවල සලකුණක්වත් නෑනේ. අනුරාධපුර ඒව එක්ක බලද්දි හරි නන් ඔව්ව ඉතුරු වෙලා තියෙන්න ඒපායනේ.

    නැහැ බන්. රජාට සපෝර්ට් කරන්න පාත් රටක් තිබ්බේ නැහැ. සීතාවක උඩරට යටතේ තිබ්බා ට හේවාගම් සල්පිටි රයිගම් කියන කෝරළ තුනම හොඳටම විනාශ කරලා දාලා තිබ්බේ. ඒවා තමා මේ වෙනකම් සුද්දට විරුද්ධව සටන් කලේ. මීගමු එලියා එකනම් සුද්දාව කරට අරන් ඒ වෙන කොට. දකුණේ ලොකුවට මුද්දේ යටත් කරන්න හිටියේ නැහැ. ඒත් හැමදාම යුද්ධ. රක්වානේ බලකොටුවක් තිබ්බාළු අවුරුද්දකට හතර පාරක් විතර දෙපැත්ත මාරු උන.

    සුද්දෝ දාහකට අඩුයි ඉදලා තිබ්බ ගාන. ඉතුරු ටිකෙන් වැඩි හරියක් ඉන්දියන්. දෙමළුයි මරාටි කියන ජාතිය යි. සිංහල සෙට් එකකුත් ඉදලා උන් පැත්ත මාරු කරලා. අන්තිමට.
    හන්වෙල්ලෙන් පහළට වගේ මතක රාජසිංහ රජතුමා ගෙනකොට ඒ හරි වල සිහළු අපි යුද්දේ දිනුවා වගේ තොරණ් එහෙම ගහලා පිළිගත්ත කියන්නේ රජතුමාව අල්ලාගෙන එන කට්ටිය.
    ------ Post added on Jun 26, 2024 at 12:37 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ලංකාව යටත් කරන්න කොච්චර සුද්දෝ එන්න ඇති කියලාද හිතන්නේ

    රජාගෙ හමුදාවත් 1000ට අඩුනෙ බන්. සුද්දොත් 500-1000ක් වගේ එන්න ඇති. නමුත් උන් ගොඩක් ලොකල් වටපඩයො සෙට් එකක් එවනවනෙ ඉස්සරහට. රජාත් එහෙම තමා ඌගෙ හමුදාවට කලින් ගොඩයො අල්ලන් ගිහින් ඉස්සරහට දාන්නෙ. ඔය සෙට් එක ඉවර උනාට පස්සෙ තමා හරි එවුන් ටික ගේමට සෙට් වෙන්නෙ.
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ලංකාව යටත් කරන්න කොච්චර සුද්දෝ එන්න ඇති කියලාද හිතන්නේ
    ගොඩක්ම ඉදල තියෙන්නෙ ලස්කිරිඣ (Lascoreen) හමුදාව. ඒ කියන්නෙ කුලී හමුදාවන්. ගොඩක්ම මැලේ, සිංහල, ඉන්දියන් කුලී හමුදාව. අණ දෙන නිලදාරිනුයි තව සෙබලු සුලු ප්‍රමාණයක් ඕනිනම් සුද්දො ඉන්න ඇති. පෘතුගීසි උනුත් එහෙම තමයි. 3/4 ක් විතර කුලී හමුදාව ඉදල තියෙන්නෙ. සිංහල උනුත් කුලියට ඔහොම පැත්ත මාරු කර කර ඉදල ඉස්සර. ඊට අමතරව British උන් ස්විස් කුලී හමුදාවත් කුලියට අරන් තියෙනවලු... මම දන්න විදියට ඔය යුද්දෙට කියන්නෙ පුවක් යුද්දය කියල. පුවක් වෙලදාමක් නිසා දෙපැත්තේ යුද්දෙ ගිහින් තියෙන්නෙ. ඕකෙදි ඉතුරු වෙලා තියෙන්නෙ සුද්දො 2ක් හෝ 3ක් විතරයි. අනිත් උන්ගෙ සොහොන් හම්බුනේ මේ ලගකදි ශැන්ග්රිලා හෝටලයට අයිති ඉඩමක කැනීමක් කරද්දි... ඕක ගැන රාජ් සෝමදේවගෙ Youtube වැඩසටහනක් තියෙනව.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    මේකත් හරියට ජොබ්බෝ 88 /89 කාලයේ කරපු නිදහස් අරගල වගේ.. හැබැයි ඉතින් නාකින්ට ඒවා මිනීමැරුම්.. සුද්දන්ට ගහපුවා සංග්‍රාම... කාට කියන්නද මෙව්වා.. 🤭 🤭 🤭
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    ඒ උබ දන්නවද ලංකාව යුද්දෙකින් අල්ලාගෙන නෑ සුද්දෝ. අපේම අය තමා බාර දුන්නේ ගිවිසුමකින්.
    na bung...kiyawandath lajjai oya wage scene...awurudu 400k withera nidahase hithana...karunawantha sudu mahaththuru athin gang bang una kiwwahama itin :(