Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රිරිතාන්‍යයට තවත් ආර්ථික පරාජයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිරිතාන්‍යයට තවත් ආර්ථික පරාජයක්

පැණි වරකා ගහටත් හෙණ වදී. බ්‍රිතාන්‍යය ආර්ථිකය තවත් පරාජයක් වාර්තා කර ඇත. එනම් ලෝකයේ හයවන ආර්ථිකය ලෙසින් වැජඹුණු කලක් හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින්ද සැලකුණු බ්‍රිතාන්‍යය බ්‍රසීලය හමුවේ හත්වන තැනට ඇද වැටී තිබීමයි.

මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ බ්‍රසීල ආර්ථිකය ලෝකයේ හයවන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙන බවයි.පසුගිය වසරේ බ්‍රිතාන්‍යය ආර්ථිකය සියයට 0.8 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකින් වර්ධනය වෙද්දී ලතින් ඇමරිකානු රටක් වන බ්‍රසීල ආර්ථිකය සියයට 2.7 ක් වැනි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව සඳහන්ය.

මේ වනවිට, බ්‍රසීල ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.5 ක් පමණ වන අතර ඛනිජ තෙල් මිල හා ආහාර මිල ගණන් වැඩිවීම නිසා බ්‍රසීලයට වැඩි වාසියක් සිදුවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තයන්ට අනුව බ්‍රිතාන්‍යය ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.48 කි. පසුගිය කාලයේදී ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය ලෙසින් වැජඹුණු ජපානය චීනය හමුවේ පරාජයට පත්වූ අතර මේ වනවිට ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය චීනයයි.

ලොව විශාලතම ආර්ථිකය ලෙස තවමත් ඇමරිකාව සිටී.

meya vimasuma web adawiyen uputagath lipiyaki

[QUOTE="MuslimLankan, post: 12254042, member: 146629"] [b]බ්‍රිරිතාන්‍යයට තවත් ආර්ථික පරාජයක්[/b] [B][SIZE=4][COLOR=DarkGreen]පැණි වරකා ගහටත් හෙණ වදී. බ්‍රිතාන්‍යය ආර්ථිකය තවත් පරාජයක් වාර්තා කර ඇත. එනම් ලෝකයේ හයවන ආර්ථිකය ලෙසින් වැජඹුණු කලක් හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින්ද සැලකුණු බ්‍රිතාන්‍යය බ්‍රසීලය හමුවේ හත්වන තැනට ඇද වැටී තිබීමයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen]මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ බ්‍රසීල ආර්ථිකය ලෝකයේ හයවන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙන බවයි.පසුගිය වසරේ බ්‍රිතාන්‍යය ආර්ථිකය සියයට 0.8 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකින් වර්ධනය වෙද්දී ලතින් ඇමරිකානු රටක් වන බ්‍රසීල ආර්ථිකය සියයට 2.7 ක් වැනි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව සඳහන්ය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen]මේ වනවිට, බ්‍රසීල ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.5 ක් පමණ වන අතර ඛනිජ තෙල් මිල හා ආහාර මිල ගණන් වැඩිවීම නිසා බ්‍රසීලයට වැඩි වාසියක් සිදුවී තිබේ. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen]ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තයන්ට අනුව බ්‍රිතාන්‍යය ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.48 කි. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen]පසුගිය කාලයේදී ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය ලෙසින් වැජඹුණු ජපානය චීනය හමුවේ පරාජයට පත්වූ අතර මේ වනවිට ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය චීනයයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] ලොව විශාලතම ආර්ථිකය ලෙස තවමත් ඇමරිකාව සිටී. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen]:yes::yes::yes::yes: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][SIZE=1]meya vimasuma web adawiyen uputagath lipiyaki[/SIZE] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom