බ්‍රිස්බේන් වලින් OTP හුකැස් !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    Booking.com එකෙන් ලංකාවට ටැක්ස් ගෙවන්නේ නැහැ ලු
    UBER වලින් ආණ්ඩුවට ටැක්ස් ලැබෙනවලු ?
    AGODA වලින් ආණ්ඩුවට ටැක්ස් ලැබෙනවලු ?
    AirBNB ආණ්ඩුවට ටැක්ස් ලැබෙනවලු ?

    OTP එක ගැන නොදන්නා ජිජිත හේරත් බ්‍රිස්බේන් වල ඉන්න ඕස්ට්‍රේලියානු ජාතිකයින් නොහොන් ලංකාවෙන් ගොස් වෙනත් රටක පුරවැසිභාවය ගත් උදවියගෙන් අලුත් සොෆ්ට්වෙයාර් එකක් අරන් හොටෙල් බුක් කරන්න දානවලු

    හොදට දුවන ටුවරිසම් එක කන්න යන වැඩක්



     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    dan oya tax gewanna kiwwa gaman eka kapanne apen ne...danata oya platform walin tax collect karanne nene....ethakota apitamai aye kela wenne...aliexpress ekatath lagadima tax gehuwama tax gewagenama badu gattaki....:D...
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    "ත් බ්‍රිස්බේන් වල ඉන්න ඕස්ට්‍රේලියානු ජාතිකයින් නොහොන් ලංකාවෙන් ගොස් වෙනත් රටක පුරවැසිභාවය ගත් උදවියගෙන් අලුත් සොෆ්ට්වෙයාර් එකක් අරන් හොටෙල් බුක් කරන්න දානවලු"

    එක එක උන්ගේ පෞද්ගලික business parliament එකේ promote කරන්න මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය ?


    Booking.com එකෙන් tax ගෙවල නැත් නම් එකට අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්න ඕන ,

    Uber ලංකාවේ ඉඳන් operate වෙන නිසා tax නොවදින්න හේතුවක් නැහැ


    වෙන වෙන පෞද්ගලික business parliament එකේ promote කරන්න මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය

    සංචාරක ඇමතිය , ආරක්ෂක ඇමතිය ගෙන් අහන්න එක media කාරයෙක් නැහැ uber pickme වලට ගහන එක ගැන
     
    • Like
    Reactions: Mugen and shenat

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,941
    21,171
    113
    දවස පුරා ausi ලැට් හෝදන එවුන් එනවා රට හදන්න
     
    Last edited:
    • Haha
    Reactions: 2osama and Mugen

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,291
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පඬි ටෝක්ස් දීලා ඉතිහාසෙ බංකොළොත් නොවෙච්ච රට බංකොළොත් කරා වගේද? 😹😹
    බංකළොත් රට ගොඩගන්නනෙ මේ වෑයම.
    විජිතය ඌට ඕන ඇප් ප්‍රොමෝට් කර කර දැනට හොඳ service එකක් දෙන app එකකට restriction දාන්න යන්නෙ උට ගානක් හම්බවෙන්ව ඇති. බංකළොත් රටෙන් කීයක් හරි ගන්න එක කමල්ලෑනෙ තියෙන ඒවටත් කෙළල. :P
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    දැන් චින්නු / ඉන්ඩියන් කාරෙයො ඔය ඔස්ට්‍රෙලින් හැක්ස් බුක් කොම් එක ගැන දන්නවාද? අඩු ගානෙ ඔස්ට්‍රරෙලියන් උන් දන්නවාද?
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    කවුරුහරි හිතවතෙක්ට ගේමක් ගහන්න උදව් කරනවා ඇති. ඔය ඡ්න්දයට කලින් ලෝකේ වටේ ගියාම උදව් කරපු ජයශාන්ත අයියලා ඇතිනේ.