බ්‍රෙශියර් තහනම සහ යහපාලන වෘශනය

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    බ්‍රෙශියර් තහනම සහ යහපාලන වෘශනය

    large.gif

    කාන්තාවන් සිය බ්‍රෙශියරය අස්සෙ කුඩු සහ ගංජා ප්‍රවාහනය සිදුකරන නිසා කාන්තාවන් බ්‍රෙශියර් අඳින එක තහනම් කරන්න යනව කියන්නෙ ඇත්තද මචංල.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඔව්. මට තේරුම් ගන්න පුලුවන් ඒ ආරංචිය උබට ටිකක් අවුල් තමයි කියල. ගණන් ගන්න එපා දැන් ඕව නැතිව ඇදන් පලයන්. ලොකු issue එකක් නැහැ . කවුරුහරි ඇහුවොත් ඇයි කියල , කියපන් මේක තමයි යහපාලනය කියල. දැන් යටට මොකක් හරි සනීපාරක්සක තුවා කෑල්ලක් ඇදගෙන සූ දාලා නිදාගන්න
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඔව්. මට තේරුම් ගන්න පුලුවන් ඒ ආරංචිය උබට ටිකක් අවුල් තමයි කියල. ගණන් ගන්න එපා දැන් ඕව නැතිව ඇදන් පලයන්. ලොකු issue එකක් නැහැ . කවුරුහරි ඇහුවොත් ඇයි කියල , කියපන් මේක තමයි යහපාලනය කියල. දැන් යටට මොකක් හරි සනීපාරක්සක තුවා කෑල්ලක් ඇදගෙන සූ දාලා නිදාගන්න

    ඇයි උඹට රිදුනෙ උඹත් බ්‍රෙශියර් අඳිනවද ...?