Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රොයිලර් ජීවිතය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රොයිලර් ජීවිතය....

අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය, ප්‍රමාණය අනුව දියුණුවේ ස්වභාවය තීරණය වෙයි. දේශපාලනඥයකු මනින මිනුම්දණ්ඩ ඔහු ලබාගන්නා මනාප ජන්ද සංඛ්‍යාවයි. වෛද්‍යවරයා මනින මිනුම් දණ්ඩ ඔහු වෙත ගලාඑන රෝගීන් සංඛ්‍යාවයි. පාතාල නායකයා මනින මිනුම් දණ්ඩ ඔහු සතු පිරිවර, ආයුධ ප්‍රමාණය සහ ඔහු කරන විනාශයේ ප්‍රමාණයයි. බුද්ධිමතා මනින මිනුම් දණ්ඩ ඔහු ලබාගත් උපාධි සහතික ප්‍රමාණයයි. තමා කැමැතිදෙය දැඩි තෘෂ්ණාවකින් අල්ලාගෙන අල්ලාගත් ක්ෂේත්රය තුළ ශක්තිමත්භාවයෙන් සියල්ල උපාදානය කරගන්නා පුද්ගලයා යනු දියුණු පුද්ගලයාය. මේ දියුණුව කියන තැනට පැමිණීමට තමයි හැමෝගේම උත්සාහය. වැඩි වැඩියෙන් අයිති කරගන්න. වැඩි වැඩියෙන් අයිති කරගැනීමට යන ගමනේදී හැමෝටම එකම ස්ථානයකට එන්න බැහැ. පුද්ගල ශක්තිමත්භාවය මත, පෙර සංසාරික කුසල් අකුසල් මත අයිති කරගැනීමේ විවිධත්වයන් පවතිනවා. සමාජය තුළ තිබෙන තරගකාරීත්වය වශයෙන් අප දකින්නේ තමා අයිතිකරගත් දෙය තව වැඩි කරගැනීමට දරන ප්රයත්නයයි. අයිති නොකරගත් දෙය අයිති කරගැනීමට යැමයි. මේ තරගය සඳහා ඔබ අවතීර්ණ වූ විට ඔබට ගොඩාක් අකුසල් සිද්ධ වෙනවා. සමහරවිට ඔබ කර්මාන්තශාලාවක්, ව්‍යාපාරයක්, ගොවිපළක් කරන පිංවතෙක් වෙන්න පුළුවන්. ඔබ වැඩි ලාභයක් ලබන්න අවශ්‍ය නම්, තව කෙනෙක්ව ඔබ සීමා කරන්න ඕනේ. ඔබ තව කෙනකුගේ දෙයක් ලැබීමක් සීමාකිරීමෙනුයි, කප්පාදු කිරීමෙනුයි ඔබට වැඩි දෙයක් ලබාගත හැක්කේ. ඒ තුළිනුයි ඔබට අවිද්‍යාවේ මිනුම් දඬු වලින් දියුණුයි කියන ජය කණුවට එන්න පුළුවන්. භික්ෂුවට අවශ්‍ය වන්නේ පිංවත් ඔබ ඔබේ දියුණුව සඳහා අනික් පුද්ගලයාගේ අයිතිය සීමාකිරීමට යාම තුළ ඔබ අයිතිකරගන්නා අකුසල්වල ප්‍රමාණය ගැන ඔබගේ අවධානය යොමුකිරීමය. එසේ නොමැතිව ඔබට ආර්ථික විද්‍යාව ගැන කියාදීමට නොවේ. භික්ෂුව දන්නා එකම ආර්ථික විද්‍යාව අඩුකිරීමය. අඩුකිරීම තුළින් නැති කිරීමය.

එකතු කිරීම තුළින් රැස්කිරීමත්, රැස්කිරීම තුළින් විනාශයත් ධර්මයේ අර්ථය නොවේ. ලෝකයේ අර්ථය යනු දුකයි. දුක හැර වෙන අර්ථයක් ලෝකයේ නැහැ. ඇයි ලෝකය දුක? තම වසඟයේ පවත්වාගතහැකි කිසිවක් ලෝකය තුළ නොමැති නිසා.

අවිද්‍යාව විසින් ඔබට පෙන්වන ලෝකයේ දියුණුව යන මිනුම් දඬු අත්කරගැනීම සඳහා ඔබ යන ගමනේදී සේවකයාගේ, පාක්ෂිකයාගේ නිදහස, වැටුප, අයිතීන් සීමා කිරීමට යැම නිසා ඔබ නොදැනුවත්වම අයිsති කරගන්නා අකුසල් ලෝකය දියුණුවෙන්න දියුණුවෙන්න ප්‍රමාණාත්මකව ඉහළ යයි. ඒවායේ කර්ම විපාකයන් ගෙවීමේ අවසAථාවද එයට සාපේක්ෂව ඉහළ යයි. ඔබ තිරිසන් ලෝකය දෙස බලන්න. කිසිම සතකු, පක්ෂියකු, මාළුවකු මුළු රැය පුරා සුවසේ නිදාගැනීමක් නැත. ඔබ නිවසේ රාත්‍රියට සුවසේ නිදාගෙන අලුයම අවදි වේ. මෙවැනි නින්දක් ලබාගැනීමට තිරිසන් ලෝකයේ සත්වයන්ට වාසනාව නොමැත. එම සතුන් ගසක කොළයක්, අත්තක් වැටුණද වෙනත් සතකුගේ ශබ්දයක් ඇසුණද තිගැස්සී බියෙන් ඇහැරේ. සුවසේ නිදන්නට මේ සත්වයන්ට නොහැක්කේ කර්ම විපාකයක් නිසා විය යුතුය. කළ කර්මය විය යුත්තේ අනුන්ගේ නිදහස සිSමාකිරීමයි. අනුන්ව බියගැන්වීමයි. තමාගේ බලයෙන් අනුන්ව මැඩපවත්වා තැබීමයි. කොටින්ම නිදහස පැහැරගැනීමයි. එහි විපාකයන් ලෙස මිනිස් ජීවිතයෙන් චුතව තිරිසන් ආත්මයේ ඉපිද එම කර්ම විපාකයන් ගෙවයි. ලෝකයේ ජීවත්වන සත්වයා අකුසල් දෙසටමය. තමාට රැස්කරගැනීම සඳහා අනුන්ගෙන් උදුරාගැනීමටය. මේ උදුරාගැනීම කරන්නේ බොහෝම නම්බුකාර ක්රමයටය. ලාභය, ගුණාත්මකභාවය, අතිකාල, ආයතනයේ දියුණුව වැනි ලස්සන වදන්, ලේබල මෙයට අලවා ඇත. සමාජයේ වෙළෙඳපොළේ පැවැත්ම උදෙසා ඉහත දේවල් අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව තර්කයක් නොමැත. මේවා නැති කළ නොහැකි ලෝක ස්වභාවයන්ය. එහෙත් මෙහි කථාකරන්නේ අවිචාරයෙන් මේවා අයිති කරගැනීම සම්බන්ධවය. මේවා අවිචාරවත්ව අයිති කරගැනීමට යැම නිසා මනුෂ්‍යයා අතින් රැස්වන අකුසල් ප්‍රමාණයත්, අකුසල් රැස්කිරීම වැඩිවන්න, වැඩිවන්න අකුසල් විපාකදීමේ ස්වභාවයද වැඩිවනවා. මේ සත්ව ප්‍රජාවගේ අකුසල් විපාකදීමේ ස්වභාවයේ තියුණුබව ඔබට ලෝකය දෙස බලා වටහාගන්න. අතීතයේ කුකුළෙක් අවුරුද්දක් ජීවත්වුණාට පස්සේ තමයි එම සතාව මසට මැරුවේ. එයා අවුරුද්දක් ජීවිතය වින්දා. ඊට පස්සේ මේ කුකුළාගේ ජීවත්වීමේ අයිතිය ක්‍රමානුකූලව කුකුළාට අහිමිවුණා. මාසෙන් මාසය ජීවත්වීමේ අයිතිය බ්‍රොයිලර් කුකුළාට අයිතිවෙමින් දැන් බ්‍රොයිලර් කුකුළෙක්ව මාස දෙකකටත් අඩු කලකින් මසට මරණවා. මාස දෙකකටත් අඩු කාලයයි ජීවත්වීමට අයිතිය ලැබෙන්නේ. ඇයි මේ? සත්වයාගේ කර්මය විපාකදීමේ වේගය එන්න එන්න වැඩිවෙනවා.

අතීතයේ වසරකට එක වතාවක් බෙල්ල කපාගෙන මැරුණු කුකුළෙක් වර්තමානයේ වසරකට හය වතාවක් බෙල්ල කපාගෙන මැරෙනවා. ඒ කියන්නේ කර්ම විපාක විඳිනවා. ලෝකය අවිද්‍යාවෙන් දියුණුවට යනකොට මේ බ්‍රොයිලර් කකුලා සති දෙකකින් මරා මසට ගන්න තාක්ෂණයක් ඇතිවේවී. ලෝකය එය තාක්ෂණයේ, සත්ව නිෂ්පාදන ක්ෂේත්රයේ දියුණුවක් ආශ්චර්යයක් ලෙස දකීවී. මෙම තාක්ෂණය සොයාගත් විද්‍යාඥයන්ට උපාධි සහතික පිරිනමාවී. හැබැයි ඉතින් කකුළන්ගේ පැත්තෙන් කර්ම විපාක දීමේ වේගයයි පෙනෙන්නේ. කුකුළා වැඩි වාරගණනක් මැරම් කන වාරයක් පාසාම කුකුළාව මැරීමට හවුල්වන මිනිසාද රැස්කරන ප්‍රාණඝාත අකුසල් ප්‍රමාණය වේගවත් වෙනවා. ඔන්න දැන් ඔබ බලන්න මෙතන දියුණුභාවයට පත්වුනේ කුමක්ද? අවිද්‍යාවයි. සත්වයාගේ දුකයි. කුකුළා මරණ වාර ගණන වැඩි වෙනවා. මිනිසාගේ ප්‍රාණඝාත අකු=සල් ප්‍රමාණයත් වැඩිවෙනවා.

සත්ව ලෝකයේ බ්‍රොයිලර් කුකුලෙක් වෙලා ඉපදෙන්නේත්, මසට හදන සතකු ලෙස ඉපදෙන්නේත් කර්ම විපාකයක් නිසාමයි. අපි මොනතරම් අනුකම්පා කරලා මෛත්‍රිය නිසා කුකුල් මස් නොකෑවත් බ්‍රොයිලර් කකුලාගේ අකුසල් විඳීමේ ස්වභාවය නවත්වන්න අපට බැහැ. මස් කඩේ මස් සඳහා කූඩුකරලා තිබෙන බ්‍රොයිලර් කුකුලෙක් 'අනේ මේ සතා මරන්න දෙන්න හොඳ නෑ' කියලා සත්ව කරුණාව ඇතිකරගෙන මුදල් ගෙවා එම සතා ගෙදර ගෙනවිත් හැදුවොත් සතා ටික දවසක් ජීවත්වෙලා මැරිලා යනවා. මැරිලා ගිහින් නැවතත් බිත්තරයක් තුළම උපත ලබාවී, බ්‍රොයිලර් කෙනෙක් වෙලාම. ඔබ ඒ සතාව මරණයෙන් බේරුවා කියලා ඒ සතාගේ කර්ම විපාකයෙන් බේරාගන්න බැහැ. සතර අපායේම ඉපදෙමින්, ජීවත්වීමේ කාලය සීමාකරගනිමින්, මැරුම්කමින් විපාකයන් ගෙවනවා.

ඔබ හිතන්න ඔය කුකුළු ගොවිපළවල, කුකුල්මස් තොගයට මරණ කඩවල, බ්‍රොයිලර් සතුන් මරන මිනිස්සු ඉන්නවා. මේ එක මනුස්සයෙක් දවසකට සතුන් 500 ක් විතර බෙල්ල කපා මරාදමනවා. මෙහෙම බලනකොට ඒ මනුස්සයා ජීවිතකාලය තුළ මොනතරම් නම් සතුන් මරන්න ඇතිද? සමහර අන්‍ය ආගම් වල මිනිසුන් සිටිනවා, ඒ අය දිනපතා ආහාර සඳහා කුකුල්ලු මරණවා. අනුන් මරන මස ඒ අය පාවිච්චිකරන්නේ නැහැ. මේ විදිහට බලනකොට දිනකට බ්‍රොයිලර් 25,000ක් මරණවා කියලා හිතමුකෝ. ඒ හැම සතෙක්ම මරන්නෙ මනුෂ්‍යයෙක්. එහෙම නම් මේ කර්ම විපාකය නිසා මේ මනුෂ්‍යයෙක් මැරිලා ගිහින් දිව්‍යලෝකේ උපදිනවාද? නැහැ. බිත්තරයක් ඇතුළේමයි උපදින්නේ. ඇයි? කුකුල් සංඥාව කැමති නිසා. කර්මය විපාක දීමට අවශ්‍ය නිසා. ගෙවන්නට තිබෙන අකුසල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, විපාක දීමේ අවස්ථාවත් වැඩිකරනවා. මේ විපාක දීමේ වැඩිභාවය තමයි වර්තමානයේ මේ සත්ව ලෝකයේ අඩු ආයුෂින් මස් පිණිස සකස්වීමේ තාක්ෂණය ඉදිරියට යන්නේ. හැකි තරම් රසායනිකයන්, ආහාර, බෙහෙත් පොවලා ඉක්මනට ලොකුකරලා ඉක්මනට මරනවා. නැවත උපදින්න. අතීතයේ කරපු මහා අකුසල් කඳු ගෙවීමට අවස්ථාව උදාකරගන්න. ඔබ බ්‍රොයිලර් කුකුලෙක් කියන්නේ අතීතයේ කුකුල් මරන්නෙක්මයි. ඔය පෘෂ්ඨිමත් එළුවෙක්, ඌරෙක් හරක් නාම්බෙක් කියන්නේ පෙර ආත්මභාව වල හරක් මරන්නෙක්මයි. ඔවුන් එම මිනිස් ජීවිත වලදීa එළුවන්, ඌරන්, හරකුන් දහස් ගණනින් මැරූ අය. ඔබ මරණයට කැපවූ සතෙක් නිදහස් කළා කියලා එම සතා මරණයෙන් මුදවන්න, එම අකුසල් කන්දෙන් මුදවන්න බෑ. ඔවුන් ඒවා ගෙවිය යුතුමයි. ඔබ කළ යුත්තේ සතුන් මරණයෙන් මුදවාගැනීමට යැම නොවේ. හැකිතාක් ඉක්මනින් මේ විෂම ලෝක ස්වභාවය හඳුනාගෙන නැවත ඔබ කුකුලෙක්, එළුවෙක්, ඌරෙක්, හරකෙක් නොවන්නටය. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණු කෙනෙක් බවට පත්වීමට උත්සහකිරීමය.

දිනකට බ්‍රොයිලර් විසිපන්දහස් ගණනින් මරපු මිනිසුන්මයි එය නැවත බ්‍රොයිලර් කුකුළන් වෙලා උපදින්නේ. ඒ උපදින්නේ මැරුම්කන්නමයි. නිදහසේ මියයන්න නොවේ. නිදහසේ ගේ මිදුලක ඇහිඳගෙන කන්න නොවේ. නිදහසේ හිරු එළියේ, සුළඟේ පහස විඳින්න නොවේ. නිදහසේ තම වර්ගයා සමග සතුටුවෙන්න නොවේ. මේ සත්වයන් කළ කර්මයන් ඔය ගෙවන්නේ. අපේ මෛත්‍රියට කරුණාවට ඒ කර්මයෙන් ඒ අයව මුදවන්න. ආහාර තාක්ෂණයේ දියුණුවෙන් නිපදවන සෑම සොසේජස් එකක් පාසාම මීට් බෝල් එකක් පාසාම සකස්කළ, සකස් නොකළ මස් කැබැල්ලක් පාසාම එම සතුන් මරාදරමූ මිනිසුන්ට නැවත කල්ප ගණන් තිරිසන් ලෝකයේ ඉපද සොසේජස්, මීට්බෝල්ස් වෙන්න සිදුවෙනවා.

ඔය මසට ඇතිකරන සතුන් ගැන ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ සතුන් මරුම්කන තුරුම සීමිත ඉඩ ප්‍රමාණයකයි ජීවත්වෙන්නේ. ඒ සතුන්ට ඇවිදීමේ ඉඩකට සීමාකරලයි තිබෙන්නේ. ශක්තිය කැලරි වැයවන නිසා මස් බර අඩුවේය කියලා. දැන් අලුත්ම බ්‍රොයිලර් කුකුළන් ඇතිකීරීමේ තාක්ෂණය තමයි විශාල කූඩුවල රාක්ක පෙට්ටි තනා, එම කුඩා පෙට්ටියේ කුකුලා ඇති කිරීම. කුකුලාගේ ප්‍රමාණයට තැනූ එම පෙට්ටියේ එම සතාගේ හිස එළියට දැමීමට ප්‍රමාණවත් කවුළුවක් තිබෙනවා. මසට ගන්නාතුරු ඒ කුකුළා ජීවත්වෙන්නේ එම පෙට්ටිය ඇතුළේ. පෙට්ටියේ ඇති කුඩා කවුළුව ඉදිරියේ ජලය සහ ආහාර පටියක් තිබෙනවා. පෙට්ටියේ කුඩා කවුළුවෙන් හොට එළියට දමලා, ජලය සහ ආහාර අරගෙන පෙට්ටිය සැපය කරගෙන එයා එහි ජීවත්වෙනවා. මේ ක්‍රමයෙන් මස් බර වැඩිවෙනවලු. මෙම සතා කූඩුවේ සිටියත්, මෙම පෙට්ටියේ සිටියත් මාස එකහමාරෙන් මරා මස් කරනවා. එහෙත් මේ ක්‍රමය යටතේ මේ සතාට එම කෙටි කාලය තුළ ඇවිදීමේ නිදහසත් නැතිවෙලයි මැරුම්කන්න වෙන්නේ. ලෝකයා මේවා හඳුන්වන්නේ තාක්ෂණයේ නව සොයාගැනීම් දියුණු වශයෙන්. මිනිසාට සත්තු මරන්න කියලා යොමුකරන්නෙත් අවිද්‍යාසහගත සිතමයි. එම අකුසල් නිසා මරණින් මතු තිරිසන් ලෝකයේ ඉපදුනහම එම තිරිසන් සතාව ඉක්මනටම ශරීර බර වැඩි කරලා මසට ගන්න ක්‍රමය කියලා දෙන්නෙත් අවිද්‍යා සහගත සිතමයි. ලෝකය දියුණුවෙනකොට සත්වයාගේ අකුසල් ප්‍රමාණය වැඩි වෙනවා. ආයුෂ අඩු වෙනවා. මියයැමේ වේගය, ඉපදීමේ වේගය වැඩිවෙනවා. තිරිසන් සත්වයකුගේ ඉපදීමේ වාර ගණන වැඩිවෙනවා කියන්නේ එම සතුන් හිස කපාගන්නා වාර ගණන වැඩි වෙනවාය කියන එකයි.

එක්තරා ඌරු ගොවිපලක මස් පිණිස විශාල චීන ඌරන් ඇතිකරන්නේ අඩි හතරේ දිග පළල, භාග බිත්ති බැඳපු කුඩා කුටිවලයි. එම සතුන්ගේ ලෝකය තමයි අර කුඩා කුටිය. ඒ සතුන්ට ඇවිදින්න දෙන්නේ නැහැ. මස් බර අඩුවෙනවාය කියලා. ආහාර ජලය ඖෂධ දෙනවා පමණයි. සමහර ඌරන් ශරීර බර වැඩි නිසා පැත්ත වැටිලයි ඉන්නේ. මස් බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න කුකුළෙක්, ඌරෙක්, එළුවෙක්, හරකෙක් දැක්කහම එම සතාගේ අයිතිකරු මොනතරම් සතුටක් ලබනවද. මොකක්ද මේ ලබන සතුට, මතු ආත්ම දහස් ගණනක තමාත් තිරිසන් සතකුව ඉපිද මේ දුක සහතික කරගැනීමේ අවිද්‍යාවේ සතුටයි. මෙ මෝඩ සල්ලිකාර මනුෂ්‍යයාගේ ඇස් අවිද්‍යාවෙන් වහලයි තියෙන්නේ. එයා දකින්නේ වැඩි යමක් අයිතිකරගැනීමේ අවිද්‍යාවේ සිහිනය පමණයි. ඒ සිහින සුන්දර තරමටම, එම සිහිනයෙන් බැංකු ගිණුමේ ඉලක්කම් ගණන වැඩිවන තරමටම, එහි විපාකයන් භයානයකය. අවිද්‍යාවෙන් දෑස් අන්ධ වුණු මේ සල්ලිකාර මහත්තයා මොහොතක්වත් සිතන්නේ නැහැ මේ මස් බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න තිsරිසන් සතා අතීතයේදී ඔහුටත් වඩා සල්ලිකාර මහත්තයෙක්ය කියලා.

සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> http://bit.ly/19oqRL3

[QUOTE="Iron Monger, post: 15909013, member: 349634"] [b]බ්‍රොයිලර් ජීවිතය....[/b] [SIZE=5]අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය, [/SIZE][SIZE=5]ප්‍රමාණය අනුව දියුණුවේ ස්වභාවය තීරණය වෙයි. දේශපාලනඥයකු මනින මිනුම්දණ්ඩ ඔහු ලබාගන්නා මනාප ජන්ද සංඛ්‍යාවයි. වෛද්‍යවරයා මනින මිනුම් දණ්ඩ ඔහු වෙත ගලාඑන රෝගීන් සංඛ්‍යාවයි. පාතාල නායකයා මනින මිනුම් දණ්ඩ ඔහු සතු පිරිවර, ආයුධ ප්‍රමාණය සහ ඔහු කරන විනාශයේ ප්‍රමාණයයි. බුද්ධිමතා මනින මිනුම් දණ්ඩ ඔහු ලබාගත් උපාධි සහතික ප්‍රමාණයයි. තමා කැමැතිදෙය දැඩි තෘෂ්ණාවකින් අල්ලාගෙන අල්ලාගත් ක්ෂේත්රය තුළ ශක්තිමත්භාවයෙන් සියල්ල උපාදානය කරගන්නා පුද්ගලයා යනු දියුණු පුද්ගලයාය. මේ දියුණුව කියන තැනට පැමිණීමට තමයි හැමෝගේම උත්සාහය. වැඩි වැඩියෙන් අයිති කරගන්න. වැඩි වැඩියෙන් අයිති කරගැනීමට යන ගමනේදී හැමෝටම එකම ස්ථානයකට එන්න බැහැ. පුද්ගල ශක්තිමත්භාවය මත, පෙර සංසාරික කුසල් අකුසල් මත අයිති කරගැනීමේ විවිධත්වයන් පවතිනවා. සමාජය තුළ තිබෙන තරගකාරීත්වය වශයෙන් අප දකින්නේ තමා අයිතිකරගත් දෙය තව වැඩි කරගැනීමට දරන ප්රයත්නයයි. අයිති නොකරගත් දෙය අයිති කරගැනීමට යැමයි. මේ තරගය සඳහා ඔබ අවතීර්ණ වූ විට ඔබට ගොඩාක් අකුසල් සිද්ධ වෙනවා. සමහරවිට ඔබ කර්මාන්තශාලාවක්, ව්‍යාපාරයක්, ගොවිපළක් කරන පිංවතෙක් වෙන්න පුළුවන්. ඔබ වැඩි ලාභයක් ලබන්න අවශ්‍ය නම්, තව කෙනෙක්ව ඔබ සීමා කරන්න ඕනේ. ඔබ තව කෙනකුගේ දෙයක් ලැබීමක් සීමාකිරීමෙනුයි, කප්පාදු කිරීමෙනුයි ඔබට වැඩි දෙයක් ලබාගත හැක්කේ. ඒ තුළිනුයි ඔබට අවිද්‍යාවේ මිනුම් දඬු වලින් දියුණුයි කියන ජය කණුවට එන්න පුළුවන්. භික්ෂුවට අවශ්‍ය වන්නේ පිංවත් ඔබ ඔබේ දියුණුව සඳහා අනික් පුද්ගලයාගේ අයිතිය සීමාකිරීමට යාම තුළ ඔබ අයිතිකරගන්නා අකුසල්වල ප්‍රමාණය ගැන ඔබගේ අවධානය යොමුකිරීමය. එසේ නොමැතිව ඔබට ආර්ථික විද්‍යාව ගැන කියාදීමට නොවේ. භික්ෂුව දන්නා එකම ආර්ථික විද්‍යාව අඩුකිරීමය. අඩුකිරීම තුළින් නැති කිරීමය. එකතු කිරීම තුළින් රැස්කිරීමත්, රැස්කිරීම තුළින් විනාශයත් ධර්මයේ අර්ථය නොවේ. ලෝකයේ අර්ථය යනු දුකයි. දුක හැර වෙන අර්ථයක් ලෝකයේ නැහැ. ඇයි ලෝකය දුක? තම වසඟයේ පවත්වාගතහැකි කිසිවක් ලෝකය තුළ නොමැති නිසා.[/SIZE] [SIZE=5] අවිද්‍යාව විසින් ඔබට පෙන්වන ලෝකයේ දියුණුව යන මිනුම් දඬු අත්කරගැනීම සඳහා ඔබ යන ගමනේදී සේවකයාගේ, පාක්ෂිකයාගේ නිදහස, වැටුප, අයිතීන් සීමා කිරීමට යැම නිසා ඔබ නොදැනුවත්වම අයිsති කරගන්නා අකුසල් ලෝකය දියුණුවෙන්න දියුණුවෙන්න ප්‍රමාණාත්මකව ඉහළ යයි. ඒවායේ කර්ම විපාකයන් ගෙවීමේ අවසAථාවද එයට සාපේක්ෂව ඉහළ යයි. ඔබ තිරිසන් ලෝකය දෙස බලන්න. කිසිම සතකු, පක්ෂියකු, මාළුවකු මුළු රැය පුරා සුවසේ නිදාගැනීමක් නැත. ඔබ නිවසේ රාත්‍රියට සුවසේ නිදාගෙන අලුයම අවදි වේ. මෙවැනි නින්දක් ලබාගැනීමට තිරිසන් ලෝකයේ සත්වයන්ට වාසනාව නොමැත. එම සතුන් ගසක කොළයක්, අත්තක් වැටුණද වෙනත් සතකුගේ ශබ්දයක් ඇසුණද තිගැස්සී බියෙන් ඇහැරේ. සුවසේ නිදන්නට මේ සත්වයන්ට නොහැක්කේ කර්ම විපාකයක් නිසා විය යුතුය. කළ කර්මය විය යුත්තේ අනුන්ගේ නිදහස සිSමාකිරීමයි. අනුන්ව බියගැන්වීමයි. තමාගේ බලයෙන් අනුන්ව මැඩපවත්වා තැබීමයි. කොටින්ම නිදහස පැහැරගැනීමයි. එහි විපාකයන් ලෙස මිනිස් ජීවිතයෙන් චුතව තිරිසන් ආත්මයේ ඉපිද එම කර්ම විපාකයන් ගෙවයි. ලෝකයේ ජීවත්වන සත්වයා අකුසල් දෙසටමය. තමාට රැස්කරගැනීම සඳහා අනුන්ගෙන් උදුරාගැනීමටය. මේ උදුරාගැනීම කරන්නේ බොහෝම නම්බුකාර ක්රමයටය. ලාභය, ගුණාත්මකභාවය, අතිකාල, ආයතනයේ දියුණුව වැනි ලස්සන වදන්, ලේබල මෙයට අලවා ඇත. සමාජයේ වෙළෙඳපොළේ පැවැත්ම උදෙසා ඉහත දේවල් අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව තර්කයක් නොමැත. මේවා නැති කළ නොහැකි ලෝක ස්වභාවයන්ය. එහෙත් මෙහි කථාකරන්නේ අවිචාරයෙන් මේවා අයිති කරගැනීම සම්බන්ධවය. මේවා අවිචාරවත්ව අයිති කරගැනීමට යැම නිසා මනුෂ්‍යයා අතින් රැස්වන අකුසල් ප්‍රමාණයත්, අකුසල් රැස්කිරීම වැඩිවන්න, වැඩිවන්න අකුසල් විපාකදීමේ ස්වභාවයද වැඩිවනවා. මේ සත්ව ප්‍රජාවගේ අකුසල් විපාකදීමේ ස්වභාවයේ තියුණුබව ඔබට ලෝකය දෙස බලා වටහාගන්න. අතීතයේ කුකුළෙක් අවුරුද්දක් ජීවත්වුණාට පස්සේ තමයි එම සතාව මසට මැරුවේ. එයා අවුරුද්දක් ජීවිතය වින්දා. ඊට පස්සේ මේ කුකුළාගේ ජීවත්වීමේ අයිතිය ක්‍රමානුකූලව කුකුළාට අහිමිවුණා. මාසෙන් මාසය ජීවත්වීමේ අයිතිය බ්‍රොයිලර් කුකුළාට අයිතිවෙමින් දැන් බ්‍රොයිලර් කුකුළෙක්ව මාස දෙකකටත් අඩු කලකින් මසට මරණවා. මාස දෙකකටත් අඩු කාලයයි ජීවත්වීමට අයිතිය ලැබෙන්නේ. ඇයි මේ? සත්වයාගේ කර්මය විපාකදීමේ වේගය එන්න එන්න වැඩිවෙනවා.[/SIZE] [SIZE=5] අතීතයේ වසරකට එක වතාවක් බෙල්ල කපාගෙන මැරුණු කුකුළෙක් වර්තමානයේ වසරකට හය වතාවක් බෙල්ල කපාගෙන මැරෙනවා. ඒ කියන්නේ කර්ම විපාක විඳිනවා. ලෝකය අවිද්‍යාවෙන් දියුණුවට යනකොට මේ බ්‍රොයිලර් කකුලා සති දෙකකින් මරා මසට ගන්න තාක්ෂණයක් ඇතිවේවී. ලෝකය එය තාක්ෂණයේ, සත්ව නිෂ්පාදන ක්ෂේත්රයේ දියුණුවක් ආශ්චර්යයක් ලෙස දකීවී. මෙම තාක්ෂණය සොයාගත් විද්‍යාඥයන්ට උපාධි සහතික පිරිනමාවී. හැබැයි ඉතින් කකුළන්ගේ පැත්තෙන් කර්ම විපාක දීමේ වේගයයි පෙනෙන්නේ. කුකුළා වැඩි වාරගණනක් මැරම් කන වාරයක් පාසාම කුකුළාව මැරීමට හවුල්වන මිනිසාද රැස්කරන ප්‍රාණඝාත අකුසල් ප්‍රමාණය වේගවත් වෙනවා. ඔන්න දැන් ඔබ බලන්න මෙතන දියුණුභාවයට පත්වුනේ කුමක්ද? අවිද්‍යාවයි. සත්වයාගේ දුකයි. කුකුළා මරණ වාර ගණන වැඩි වෙනවා. මිනිසාගේ ප්‍රාණඝාත අකු=සල් ප්‍රමාණයත් වැඩිවෙනවා.[/SIZE] [SIZE=5] සත්ව ලෝකයේ බ්‍රොයිලර් කුකුලෙක් වෙලා ඉපදෙන්නේත්, මසට හදන සතකු ලෙස ඉපදෙන්නේත් කර්ම විපාකයක් නිසාමයි. අපි මොනතරම් අනුකම්පා කරලා මෛත්‍රිය නිසා කුකුල් මස් නොකෑවත් බ්‍රොයිලර් කකුලාගේ අකුසල් විඳීමේ ස්වභාවය නවත්වන්න අපට බැහැ. මස් කඩේ මස් සඳහා කූඩුකරලා තිබෙන බ්‍රොයිලර් කුකුලෙක් 'අනේ මේ සතා මරන්න දෙන්න හොඳ නෑ' කියලා සත්ව කරුණාව ඇතිකරගෙන මුදල් ගෙවා එම සතා ගෙදර ගෙනවිත් හැදුවොත් සතා ටික දවසක් ජීවත්වෙලා මැරිලා යනවා. මැරිලා ගිහින් නැවතත් බිත්තරයක් තුළම උපත ලබාවී, බ්‍රොයිලර් කෙනෙක් වෙලාම. ඔබ ඒ සතාව මරණයෙන් බේරුවා කියලා ඒ සතාගේ කර්ම විපාකයෙන් බේරාගන්න බැහැ. සතර අපායේම ඉපදෙමින්, ජීවත්වීමේ කාලය සීමාකරගනිමින්, මැරුම්කමින් විපාකයන් ගෙවනවා.[/SIZE] [SIZE=5] ඔබ හිතන්න ඔය කුකුළු ගොවිපළවල, කුකුල්මස් තොගයට මරණ කඩවල, බ්‍රොයිලර් සතුන් මරන මිනිස්සු ඉන්නවා. මේ එක මනුස්සයෙක් දවසකට සතුන් 500 ක් විතර බෙල්ල කපා මරාදමනවා. මෙහෙම බලනකොට ඒ මනුස්සයා ජීවිතකාලය තුළ මොනතරම් නම් සතුන් මරන්න ඇතිද? සමහර අන්‍ය ආගම් වල මිනිසුන් සිටිනවා, ඒ අය දිනපතා ආහාර සඳහා කුකුල්ලු මරණවා. අනුන් මරන මස ඒ අය පාවිච්චිකරන්නේ නැහැ. මේ විදිහට බලනකොට දිනකට බ්‍රොයිලර් 25,000ක් මරණවා කියලා හිතමුකෝ. ඒ හැම සතෙක්ම මරන්නෙ මනුෂ්‍යයෙක්. එහෙම නම් මේ කර්ම විපාකය නිසා මේ මනුෂ්‍යයෙක් මැරිලා ගිහින් දිව්‍යලෝකේ උපදිනවාද? නැහැ. බිත්තරයක් ඇතුළේමයි උපදින්නේ. ඇයි? කුකුල් සංඥාව කැමති නිසා. කර්මය විපාක දීමට අවශ්‍ය නිසා. ගෙවන්නට තිබෙන අකුසල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, විපාක දීමේ අවස්ථාවත් වැඩිකරනවා. මේ විපාක දීමේ වැඩිභාවය තමයි වර්තමානයේ මේ සත්ව ලෝකයේ අඩු ආයුෂින් මස් පිණිස සකස්වීමේ තාක්ෂණය ඉදිරියට යන්නේ. හැකි තරම් රසායනිකයන්, ආහාර, බෙහෙත් පොවලා ඉක්මනට ලොකුකරලා ඉක්මනට මරනවා. නැවත උපදින්න. අතීතයේ කරපු මහා අකුසල් කඳු ගෙවීමට අවස්ථාව උදාකරගන්න. ඔබ බ්‍රොයිලර් කුකුලෙක් කියන්නේ අතීතයේ කුකුල් මරන්නෙක්මයි. ඔය පෘෂ්ඨිමත් එළුවෙක්, ඌරෙක් හරක් නාම්බෙක් කියන්නේ පෙර ආත්මභාව වල හරක් මරන්නෙක්මයි. ඔවුන් එම මිනිස් ජීවිත වලදීa එළුවන්, ඌරන්, හරකුන් දහස් ගණනින් මැරූ අය. ඔබ මරණයට කැපවූ සතෙක් නිදහස් කළා කියලා එම සතා මරණයෙන් මුදවන්න, එම අකුසල් කන්දෙන් මුදවන්න බෑ. ඔවුන් ඒවා ගෙවිය යුතුමයි. ඔබ කළ යුත්තේ සතුන් මරණයෙන් මුදවාගැනීමට යැම නොවේ. හැකිතාක් ඉක්මනින් මේ විෂම ලෝක ස්වභාවය හඳුනාගෙන නැවත ඔබ කුකුලෙක්, එළුවෙක්, ඌරෙක්, හරකෙක් නොවන්නටය. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණු කෙනෙක් බවට පත්වීමට උත්සහකිරීමය.[/SIZE] [SIZE=5] දිනකට බ්‍රොයිලර් විසිපන්දහස් ගණනින් මරපු මිනිසුන්මයි එය නැවත බ්‍රොයිලර් කුකුළන් වෙලා උපදින්නේ. ඒ උපදින්නේ මැරුම්කන්නමයි. නිදහසේ මියයන්න නොවේ. නිදහසේ ගේ මිදුලක ඇහිඳගෙන කන්න නොවේ. නිදහසේ හිරු එළියේ, සුළඟේ පහස විඳින්න නොවේ. නිදහසේ තම වර්ගයා සමග සතුටුවෙන්න නොවේ. මේ සත්වයන් කළ කර්මයන් ඔය ගෙවන්නේ. අපේ මෛත්‍රියට කරුණාවට ඒ කර්මයෙන් ඒ අයව මුදවන්න. ආහාර තාක්ෂණයේ දියුණුවෙන් නිපදවන සෑම සොසේජස් එකක් පාසාම මීට් බෝල් එකක් පාසාම සකස්කළ, සකස් නොකළ මස් කැබැල්ලක් පාසාම එම සතුන් මරාදරමූ මිනිසුන්ට නැවත කල්ප ගණන් තිරිසන් ලෝකයේ ඉපද සොසේජස්, මීට්බෝල්ස් වෙන්න සිදුවෙනවා.[/SIZE] [SIZE=5] ඔය මසට ඇතිකරන සතුන් ගැන ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ සතුන් මරුම්කන තුරුම සීමිත ඉඩ ප්‍රමාණයකයි ජීවත්වෙන්නේ. ඒ සතුන්ට ඇවිදීමේ ඉඩකට සීමාකරලයි තිබෙන්නේ. ශක්තිය කැලරි වැයවන නිසා මස් බර අඩුවේය කියලා. දැන් අලුත්ම බ්‍රොයිලර් කුකුළන් ඇතිකීරීමේ තාක්ෂණය තමයි විශාල කූඩුවල රාක්ක පෙට්ටි තනා, එම කුඩා පෙට්ටියේ කුකුලා ඇති කිරීම. කුකුලාගේ ප්‍රමාණයට තැනූ එම පෙට්ටියේ එම සතාගේ හිස එළියට දැමීමට ප්‍රමාණවත් කවුළුවක් තිබෙනවා. මසට ගන්නාතුරු ඒ කුකුළා ජීවත්වෙන්නේ එම පෙට්ටිය ඇතුළේ. පෙට්ටියේ ඇති කුඩා කවුළුව ඉදිරියේ ජලය සහ ආහාර පටියක් තිබෙනවා. පෙට්ටියේ කුඩා කවුළුවෙන් හොට එළියට දමලා, ජලය සහ ආහාර අරගෙන පෙට්ටිය සැපය කරගෙන එයා එහි ජීවත්වෙනවා. මේ ක්‍රමයෙන් මස් බර වැඩිවෙනවලු. මෙම සතා කූඩුවේ සිටියත්, මෙම පෙට්ටියේ සිටියත් මාස එකහමාරෙන් මරා මස් කරනවා. එහෙත් මේ ක්‍රමය යටතේ මේ සතාට එම කෙටි කාලය තුළ ඇවිදීමේ නිදහසත් නැතිවෙලයි මැරුම්කන්න වෙන්නේ. ලෝකයා මේවා හඳුන්වන්නේ තාක්ෂණයේ නව සොයාගැනීම් දියුණු වශයෙන්. මිනිසාට සත්තු මරන්න කියලා යොමුකරන්නෙත් අවිද්‍යාසහගත සිතමයි. එම අකුසල් නිසා මරණින් මතු තිරිසන් ලෝකයේ ඉපදුනහම එම තිරිසන් සතාව ඉක්මනටම ශරීර බර වැඩි කරලා මසට ගන්න ක්‍රමය කියලා දෙන්නෙත් අවිද්‍යා සහගත සිතමයි. ලෝකය දියුණුවෙනකොට සත්වයාගේ අකුසල් ප්‍රමාණය වැඩි වෙනවා. ආයුෂ අඩු වෙනවා. මියයැමේ වේගය, ඉපදීමේ වේගය වැඩිවෙනවා. තිරිසන් සත්වයකුගේ ඉපදීමේ වාර ගණන වැඩිවෙනවා කියන්නේ එම සතුන් හිස කපාගන්නා වාර ගණන වැඩි වෙනවාය කියන එකයි.[/SIZE] [SIZE=5] එක්තරා ඌරු ගොවිපලක මස් පිණිස විශාල චීන ඌරන් ඇතිකරන්නේ අඩි හතරේ දිග පළල, භාග බිත්ති බැඳපු කුඩා කුටිවලයි. එම සතුන්ගේ ලෝකය තමයි අර කුඩා කුටිය. ඒ සතුන්ට ඇවිදින්න දෙන්නේ නැහැ. මස් බර අඩුවෙනවාය කියලා. ආහාර ජලය ඖෂධ දෙනවා පමණයි. සමහර ඌරන් ශරීර බර වැඩි නිසා පැත්ත වැටිලයි ඉන්නේ. මස් බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න කුකුළෙක්, ඌරෙක්, එළුවෙක්, හරකෙක් දැක්කහම එම සතාගේ අයිතිකරු මොනතරම් සතුටක් ලබනවද. මොකක්ද මේ ලබන සතුට, මතු ආත්ම දහස් ගණනක තමාත් තිරිසන් සතකුව ඉපිද මේ දුක සහතික කරගැනීමේ අවිද්‍යාවේ සතුටයි. මෙ මෝඩ සල්ලිකාර මනුෂ්‍යයාගේ ඇස් අවිද්‍යාවෙන් වහලයි තියෙන්නේ. එයා දකින්නේ වැඩි යමක් අයිතිකරගැනීමේ අවිද්‍යාවේ සිහිනය පමණයි. ඒ සිහින සුන්දර තරමටම, එම සිහිනයෙන් බැංකු ගිණුමේ ඉලක්කම් ගණන වැඩිවන තරමටම, එහි විපාකයන් භයානයකය. අවිද්‍යාවෙන් දෑස් අන්ධ වුණු මේ සල්ලිකාර මහත්තයා මොහොතක්වත් සිතන්නේ නැහැ මේ මස් බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න තිsරිසන් සතා අතීතයේදී ඔහුටත් වඩා සල්ලිකාර මහත්තයෙක්ය කියලා.[/SIZE] සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> [URL]http://bit.ly/19oqRL3[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom