බ්‍රෝකර් ගාස්තුව

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    තොරතුරක් දැනගන්න ඕනේ. ඉඩමක් හෝ ගෙයක් ගන්නකොට හෝ විකුණනකොට බ්‍රෝකර් ගාස්තුව විදියට ගෙවන ප්‍රතිශතය කොපමනද ? එය මුදල වැඩි වෙනකොට අඩුවෙනවද(උදා: මිලියන 10කට වැඩි).
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    විකුණන කෙනා 2%, ගන්න කෙනා 1% දෙන්න ඕන දාන්න තරමින්. ඉඩමක් අරන් මමත් බ්‍රෝකර් කෙනෙක් හරහා මිනිහා මට කිනව 3%ක් ඕන කියලා. ඉඩමේ අයිතිකරයගෙන් 3% ඉල්ලන්න ඇති. අන්තිමට මම කිව එච්චර දෙන්න බෑ කියල මොකද මිනිහා මට ඒ ගැන වචනයක්වත් කියපු නැති නිසා. අන්තිමට වූ තග දාගෙන ආවා. වැඩේ 1% කින් බේරගත්තා
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    විකුණන කෙනා 2%, ගන්න කෙනා 1% දෙන්න ඕන දාන්න තරමින්. ඉඩමක් අරන් මමත් බ්‍රෝකර් කෙනෙක් හරහා මිනිහා මට කිනව 3%ක් ඕන කියලා. ඉඩමේ අයිතිකරයගෙන් 3% ඉල්ලන්න ඇති. අන්තිමට මම කිව එච්චර දෙන්න බෑ කියල මොකද මිනිහා මට ඒ ගැන වචනයක්වත් කියපු නැති නිසා. අන්තිමට වූ තග දාගෙන ආවා. වැඩේ 1% කින් බේරගත්තා
    ganna eka salli denne pakatada?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඇයි බන් මිනිස්සු බ්‍රෝකර් ල හොයන්නේ. අපේ අය්යට ගෙයක් ගන්න ගිහින් බ්‍රෝකර් කෙනෙක් 1යි 80ක් කිව්වා. පස්සේ direct ගෙදරට ගිහින් පැය බාගයයි කතා කරේ 1යි 20ට දෙන්නම් කිව්වා.
     
    • Like
    Reactions: The Kingslayer

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇයි බන් මිනිස්සු බ්‍රෝකර් ල හොයන්නේ. අපේ අය්යට ගෙයක් ගන්න ගිහින් බ්‍රෝකර් කෙනෙක් 1යි 80ක් කිව්වා. පස්සේ direct ගෙදරට ගිහින් පැය බාගයයි කතා කරේ 1යි 20ට දෙන්නම් කිව්වා.
    Broker kohomath wadipura kiyanne. wadiyen wikinena tharamata uta wasine.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Broker kohomath wadipura kiyanne. wadiyen wikinena tharamata uta wasine.
    එකත් ඇත්තනේ. විකුනද්දී නම් කිව්වට කමක් නැ. දෙයක් ගද්දි නම් කෙලින්ම විකුණන කෙනාගෙන් ගන්න එක හොදයි.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    එකත් ඇත්තනේ. විකුනද්දී නම් කිව්වට කමක් නැ. දෙයක් ගද්දි නම් කෙලින්ම විකුණන කෙනාගෙන් ගන්න එක හොදයි.

    ow wikunanakota unta contact thiyanawa buyers la hoya ganna
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    dan nam brokersla one na ikman eken fb groups haraha idan hoya gathaki. ewageth brokersla innawa. samaharak un nam idame aithi karayagen sadarana ganak araganna un innawa. e wagema depaththenma 3% ilana unuth innawa. un wali dagena case giyapu ewath ape paththe tiyenawa. hodama de thama adurana kenek dala broker karaya lawwa idama balawagena direct gihin aithi karayo ekka katha karala wade karaganna eka. anika broker ta withrak neme lawyertath 1% illanawa dan
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඇයි බන් මිනිස්සු බ්‍රෝකර් ල හොයන්නේ. අපේ අය්යට ගෙයක් ගන්න ගිහින් බ්‍රෝකර් කෙනෙක් 1යි 80ක් කිව්වා. පස්සේ direct ගෙදරට ගිහින් පැය බාගයයි කතා කරේ 1යි 20ට දෙන්නම් කිව්වා.
    Sirawata broker la nam ganna deyak naha. Hoda muna pennala buyers latamai arinna enne
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mechcharai :P

    Anura-Kumara-Dissanayake-from-AKD.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    නොර්මල් නම් 3% හැබැයි 2% ට කතා කරපන් ඊට වැඩියි නම් වැඩේ කෙරෙන් නැති ගානට. වටිනාකම වැඩියි නම් 2% ගහන්ඩ පුළුවන් .
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    නොර්මල් නම් 3% හැබැයි 2% ට කතා කරපන් ඊට වැඩියි නම් වැඩේ කෙරෙන් නැති ගානට. වටිනාකම වැඩියි නම් 2% ගහන්ඩ පුළුවන් .
    Ow eka thama. Kohomada ape unge ganan. Munta one nikan idan hambu karanna
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Ow eka thama. Kohomada ape unge ganan. Munta one nikan idan hambu karanna
    මම දන්න බ්රෝකර් වැඩ කරන පොරක් ඉන්නවා මාසෙට හොයන ගාන උබලා කිව්වොත් විශ්වාස කරන් නැ
    හැබයි ඉතින් ඕන වෙලාවක ගෙයක්,ඉඩමක්, වහනයක් කිව්ව පමාව විතරයි