තොරතුරක් දැනගන්න ඕනේ. ඉඩමක් හෝ ගෙයක් ගන්නකොට හෝ විකුණනකොට බ්‍රෝකර් ගාස්තුව විදියට ගෙවන ප්‍රතිශතය කොපමනද ? එය මුදල වැඩි වෙනකොට අඩුවෙනවද(උදා: මිලියන 10කට වැඩි).
ganna eka salli denne pakatada?විකුණන කෙනා 2%, ගන්න කෙනා 1% දෙන්න ඕන දාන්න තරමින්. ඉඩමක් අරන් මමත් බ්‍රෝකර් කෙනෙක් හරහා මිනිහා මට කිනව 3%ක් ඕන කියලා. ඉඩමේ අයිතිකරයගෙන් 3% ඉල්ලන්න ඇති. අන්තිමට මම කිව එච්චර දෙන්න බෑ කියල මොකද මිනිහා මට ඒ ගැන වචනයක්වත් කියපු නැති නිසා. අන්තිමට වූ තග දාගෙන ආවා. වැඩේ 1% කින් බේරගත්තා
Broker kohomath wadipura kiyanne. wadiyen wikinena tharamata uta wasine.ඇයි බන් මිනිස්සු බ්‍රෝකර් ල හොයන්නේ. අපේ අය්යට ගෙයක් ගන්න ගිහින් බ්‍රෝකර් කෙනෙක් 1යි 80ක් කිව්වා. පස්සේ direct ගෙදරට ගිහින් පැය බාගයයි කතා කරේ 1යි 20ට දෙන්නම් කිව්වා.
එකත් ඇත්තනේ. විකුනද්දී නම් කිව්වට කමක් නැ. දෙයක් ගද්දි නම් කෙලින්ම විකුණන කෙනාගෙන් ගන්න එක හොදයි.Broker kohomath wadipura kiyanne. wadiyen wikinena tharamata uta wasine.
එකත් ඇත්තනේ. විකුනද්දී නම් කිව්වට කමක් නැ. දෙයක් ගද්දි නම් කෙලින්ම විකුණන කෙනාගෙන් ගන්න එක හොදයි.
Sirawata broker la nam ganna deyak naha. Hoda muna pennala buyers latamai arinna enneඇයි බන් මිනිස්සු බ්‍රෝකර් ල හොයන්නේ. අපේ අය්යට ගෙයක් ගන්න ගිහින් බ්‍රෝකර් කෙනෙක් 1යි 80ක් කිව්වා. පස්සේ direct ගෙදරට ගිහින් පැය බාගයයි කතා කරේ 1යි 20ට දෙන්නම් කිව්වා.
Ow eka thama. Kohomada ape unge ganan. Munta one nikan idan hambu karannaනොර්මල් නම් 3% හැබැයි 2% ට කතා කරපන් ඊට වැඩියි නම් වැඩේ කෙරෙන් නැති ගානට. වටිනාකම වැඩියි නම් 2% ගහන්ඩ පුළුවන් .
මම දන්න බ්‍රෝකර් වැඩ කරන පොරක් ඉන්නවා මාසෙට හොයන ගාන උබලා කිව්වොත් විශ්වාස කරන් නැOw eka thama. Kohomada ape unge ganan. Munta one nikan idan hambu karanna