නුවර පැත්තෙ, පේරාදෙණියට කිට්ටුව, පේරාදෙණිය - චෙන්කලඩි A5 මාර්ගයේ (aka PBC Highway) දුරින් නෑ වෙන කට්ටියකගෙ අක්කර දෙකකට කිට්ටු ඉඩමක් තියෙනව විකුණගන්න. ඔයගොල්ලො දන්න විශ්වාස කරන්න පුලුවන් හොඳ බ්‍රෝකර් (Broker) අය ඉන්නවනන් details PM එකක් දාන්න. 
10.1km - මහනුවර නගරයට / Kandy City Centre
4.2km - පේරාදෙණිය මල්වත්තට / Royal Botanical Gardens, Peradeniya
3km - පේරාදෙණිය දුම්රිය ස්ථනයට / Peradeniya Railway Station
2.6km - පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයට / Faculty of Engineering - University of Peradeniya
සංචාරක කර්මාන්තයටත් හොඳ පොට් එකක් ලු.