මේ පොත් වල PDF බාගන්න විදියක් කියන්නකෝ ... නිකම් බාන්න තමයි ඕන
Most Valuable Players (Rip and Red, #4)
Author: Phil Bildner
Dragon Hoops
Author: Gene Luen Yang
The Confident Coach’s Guide to Teaching Basketball
Author: Beverly & John Carroll
වචනයක් කිව්ව එකටම නම් divorce වෙන්න ඕන නෑ. හැබැයි එ‍් වගේම නමට විතරක් අාදරෙයි කියල එහෙම නෑ වගේ රඟපාන හත් ඉලව්වක් එක්ක ජීවත් වෙලා වැඩකුත් නෑනෙ.
උඹ හොඳම දේ එයා එක්ක, ඕන නම් එයාගෙ පවුල්වල අයත් සහභාගී කරවගෙනම කෙළින්ම කතා කරපන්. මේ post එකේ තියෙන භාෂාවෙන්ම පේන්නෙ උඹ ටිකක් එක එකාට නටවන්න ලේසි ටයිප් එකේ වගේ. එහෙම වෙන්න එපා. තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් පෙනී හිටින්න කොන්දක් හදා ගනින්.
කෙළින්ම කියහන් නමට බැඳල පව් ගෙවන්න කැමති නෑ, ඉන්නවා නම් පරණ හු*තවල් අමතක කරල දෙන්නට දෙන්නා අාදරෙන් ඉමු, බැරි නම් මේ බොරුව නවත්තල දාල දෙන්නම දෙපැත්තකට වෙමු කියලා. Divorce වෙන්ඩ බෑ නම්, අමාරුවෙ වැටෙනවා කියල බයයි නම් එයාටත් කියහන් පොඩි කාලයක් දෙන්නම්, බලෙන් හරි අාදරේ අැති කරගන්න බලන්න, බැරිම නම් බොරු වැඩ නොකර තනියම ඕන කුදයක් ගහ ගන්න කියලා.
කසාද බැඳපු මනුස්සයා විදිහට උඹ එ‍් කරන්නෙ සාධාරණ ඉල්ලීමක්නෙ. එයාටයි, එයාගෙ පවුලෙ අයටයි එහෙම කිව්වාමවත් එ‍්ක තේරිලා වෙනසක් වෙයිද කියල බලහන්. එ‍්කට අවංක අවස්ථාවක් දියන්. හැදෙනවා නම් ඉතින් ඕවා මහ ලොකු දේවල් නෙවෙයි.
හැබැයි එහෙම කියලත් හැදෙන්න බැරි නම් ඉතින් නවත්තලා දාල වැඩක් බලා ගනින්. පණ වගේ අාදරේ කරන, ඉල්ලන ඕන දෙයක් දෙන්න, කරන්න ලෑස්ති කෙල්ලො මේ ලෝකෙ කොච්චරවත් ඉන්නවා බං. ඉන්න එකීට එ‍්ක බැරි නම් ඉතින් පුළුවන් කෙනෙක් හොයා ගන්න එක තමයි තියෙන්නෙ.
කොච්චර කැමති වුණත් අකමැති වුණත් උඹලා අැත්තටම කසාද බැඳපු ජෝඩුවක්ද, නැත්තම් කොළේ අත්සන් කරපු නිසා එක ගෙදර ඉන්න වෙෙරක්කාරයො දෙන්නෙක්ද කියල හරියටම තේරුම් ගන්නම වෙනවා. හැදෙන්න අවස්ථාවක් දීලා, කෙලින්ම කතා කරලා බලහන්, දෙකෙන් එකක් වෙයි.
Good luck.