Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
බාගෙට ඇඳන් පාරේ යන අය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාගෙට ඇඳන් පාරේ යන අය.....

සාරි හැට්ට ගවුම් අඳින නංගිලා අඩුයි..

එහෙම යන කෙනෙක් කළුනික හොයනවා වගෙයි

කළු කොන්ඩේ පාට වී බැලුවම එක විකාරයයි

අඳින මොක උනත් චාමෙට ඇන්ඳනම් හොදයි...

අම්ම දුව වගෙයි දුව අම්මට දෙවෙනි නොවෙයි

වයස අමතකයි ඇගලූ ඇඳුම ගැන දුකයි

කැඬපතට දුක හිතෙයි කැඬපත බැලුවනම් යසයි

බලනවා නොවෙයි කාටත් බැලෙනවා තමයි....

ඇඳුම තුන්දාහයි හොයන්නේ මාසෙටම දාහයි

බලන්නට දුකයි වැහෙන්නේ ඇඟෙන් බාගයයි

මහත්තරු හඬයි සතියෙන් වටේටම ණයයි

නංගිලා මේ ගන්න අයට අනේ සොරි තමයි....

මං ලිව්ව එකක් නෙමෙයි මේක.ඔයාල අහලත් ඇති මේ සින්දුව.ඒත් මං දාන්න හිතුවේ මේ සින්දුවේ තේරුමින් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙන හින්දා.නිකන් අහනවට වඩා මෙහෙම දැම්මම තේරුම හොදට හිතට වදිනවා.... බලපල්ලා උඔලාගේ කෙල්ලත් මේ වගේද කියලා......

සැ,යු....

මේක දැම්මේ අපේ එළකිරි සහෝදරියන්ටවත් ගෑණු අයටවත් අපහාස කරන්න නෙමෙයි.මොකක්ද හරි මොකක්ද වැරදි කියාලා ඔයාලා තීරණය කරන්න.....

[QUOTE="sudu pusa, post: 9795114, member: 312489"] [b]බාගෙට ඇඳන් පාරේ යන අය.....[/b] [SIZE=4]සාරි හැට්ට ගවුම් අඳින නංගිලා අඩුයි.. එහෙම යන කෙනෙක් කළුනික හොයනවා වගෙයි කළු කොන්ඩේ පාට වී බැලුවම එක විකාරයයි අඳින මොක උනත් චාමෙට ඇන්ඳනම් හොදයි... අම්ම දුව වගෙයි දුව අම්මට දෙවෙනි නොවෙයි වයස අමතකයි ඇගලූ ඇඳුම ගැන දුකයි කැඬපතට දුක හිතෙයි කැඬපත බැලුවනම් යසයි බලනවා නොවෙයි කාටත් බැලෙනවා තමයි.... ඇඳුම තුන්දාහයි හොයන්නේ මාසෙටම දාහයි බලන්නට දුකයි වැහෙන්නේ ඇඟෙන් බාගයයි මහත්තරු හඬයි සතියෙන් වටේටම ණයයි නංගිලා මේ ගන්න අයට අනේ සොරි තමයි....[/SIZE] [COLOR=DeepSkyBlue] [/COLOR][SIZE=3][COLOR=DeepSkyBlue]මං ලිව්ව එකක් නෙමෙයි මේක.ඔයාල අහලත් ඇති මේ සින්දුව.ඒත් මං දාන්න හිතුවේ මේ සින්දුවේ තේරුමින් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙන හින්දා.නිකන් අහනවට වඩා මෙහෙම දැම්මම තේරුම හොදට හිතට වදිනවා.... බලපල්ලා උඔලාගේ කෙල්ලත් මේ වගේද කියලා......:yes::yes::yes::yes::yes::yes::yes: [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red] සැ,යු....:angry::angry::angry::angry::angry: මේක දැම්මේ අපේ එළකිරි සහෝදරියන්ටවත් ගෑණු අයටවත් අපහාස කරන්න නෙමෙයි.මොකක්ද හරි මොකක්ද වැරදි කියාලා ඔයාලා තීරණය කරන්න.....[/COLOR][/SIZE]:):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom