Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බාත්රූම් Water proofing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල ගේ කපරාදු කරන්න පටන් ගත්තා. ප්‍රශ්න එමටයි. වැලි හොයාගන්න නෑ. ගෙනත් දෙන සිමෙන්ති බාස්ලා වාෂ්ප කරනවා.

ඒවට හපන් දැන් තියෙන ප්රශ්නය, කපරාදුව කරලා බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් කරන්න ඕනමයි කියලා බාස්ගේ චරු චුරුව. මේක තනි තට්ටුවේ ගෙයක්. හැබැයි බාත්රූම් එකේ දෙපැත්තකට කාමර වල බිත්ති සෙට් වෙනවා. වෝටර් පෘෆ් කරන්න Finco එකේ Baralastic Paint එක විතරයිලු හරි යන්නේ.

Finco Baralastic Paint - 32kg එක රු. 16500 ක් විතර වෙනවා. (වර්ග අඩි 150ක් පුළුවන්)

1. මට තියෙන ප්රශ්නය බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් නොකලොත් පසු කාලීනව කාමර වල බිත්ති වල පැල්ලම් එයිද?

2. Finco එකේ ඒවට වඩා අඩු ගාණට සාර්ථකව වෝටර් පෘෆ් කරගන්න වෙන ක්‍රම තියෙනවද?

දෙවැනි කොටස

දැන් ඊලඟට තියෙන ප්රශ්නය, බාත්රූම් එක ඇතුලේ වතුර කාන්දු නොවන විදියට බට හා උපාංග නිසි පරිදි සවි කර ගැනීම.

1. වෙළදපොලේ තියෙන සාමාන්‍ය 1/2'' PVC බට හා උපාංග මේ සදහා සුදුසුද, වෝටර් පෘෆින් කරලා බට ලීක් උනොත් වැඩක් නැහැනේ.

2. bathroom Faucets Quality සහ අඩු මිලට ගන්න තියෙන තැන් හා වර්ග මොනවද?

[QUOTE="Erandic, post: 22441238, member: 519854"] [SIZE="4"]මේ දවස් වල ගේ කපරාදු කරන්න පටන් ගත්තා. ප්‍රශ්න එමටයි. වැලි හොයාගන්න නෑ. ගෙනත් දෙන සිමෙන්ති බාස්ලා වාෂ්ප කරනවා. [/SIZE] [IMG]https://www.environix.com/wp-content/uploads/bathroom-mold-1034x350.jpg[/IMG] [SIZE="4"]ඒවට හපන් දැන් තියෙන ප්රශ්නය, කපරාදුව කරලා බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් කරන්න ඕනමයි කියලා බාස්ගේ චරු චුරුව. මේක තනි තට්ටුවේ ගෙයක්. හැබැයි බාත්රූම් එකේ දෙපැත්තකට කාමර වල බිත්ති සෙට් වෙනවා. වෝටර් පෘෆ් කරන්න Finco එකේ Baralastic Paint එක විතරයිලු හරි යන්නේ. Finco Baralastic Paint - 32kg එක රු. 16500 ක් විතර වෙනවා. (වර්ග අඩි 150ක් පුළුවන්) 1. මට තියෙන ප්රශ්නය බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් නොකලොත් පසු කාලීනව කාමර වල බිත්ති වල පැල්ලම් එයිද? 2. Finco එකේ ඒවට වඩා අඩු ගාණට සාර්ථකව වෝටර් පෘෆ් කරගන්න වෙන ක්‍රම තියෙනවද?[/SIZE] [SIZE="5"][B]දෙවැනි කොටස[/B][/SIZE] [SIZE="4"]දැන් ඊලඟට තියෙන ප්රශ්නය, බාත්රූම් එක ඇතුලේ වතුර කාන්දු නොවන විදියට බට හා උපාංග නිසි පරිදි සවි කර ගැනීම. 1. වෙළදපොලේ තියෙන සාමාන්‍ය 1/2'' PVC බට හා උපාංග මේ සදහා සුදුසුද, වෝටර් පෘෆින් කරලා බට ලීක් උනොත් වැඩක් නැහැනේ. 2. bathroom Faucets Quality සහ අඩු මිලට ගන්න තියෙන තැන් හා වර්ග මොනවද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom