බාත්රූම් Water proofing

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේ දවස් වල ගේ කපරාදු කරන්න පටන් ගත්තා. ප්‍රශ්න එමටයි. වැලි හොයාගන්න නෑ. ගෙනත් දෙන සිමෙන්ති බාස්ලා වාෂ්ප කරනවා.


    bathroom-mold-1034x350.jpg



    ඒවට හපන් දැන් තියෙන ප්‍රශ්නය, කපරාදුව කරලා බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් කරන්න ඕනමයි කියලා බාස්ගේ චරු චුරුව. මේක තනි තට්ටුවේ ගෙයක්. හැබැයි බාත්රූම් එකේ දෙපැත්තකට කාමර වල බිත්ති සෙට් වෙනවා. වෝටර් පෘෆ් කරන්න Finco එකේ Baralastic Paint එක විතරයිලු හරි යන්නේ.

    Finco Baralastic Paint - 32kg එක රු. 16500 ක් විතර වෙනවා. (වර්ග අඩි 150ක් පුළුවන්)

    1. මට තියෙන ප්‍රශ්නය බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් නොකලොත් පසු කාලීනව කාමර වල බිත්ති වල පැල්ලම් එයිද?

    2. Finco එකේ ඒවට වඩා අඩු ගාණට සාර්ථකව වෝටර් පෘෆ් කරගන්න වෙන ක්‍රම තියෙනවද?


    දෙවැනි කොටස

    දැන් ඊලඟට තියෙන ප්‍රශ්නය, බාත්රූම් එක ඇතුලේ වතුර කාන්දු නොවන විදියට බට හා උපාංග නිසි පරිදි සවි කර ගැනීම.

    1. වෙළදපොලේ තියෙන සාමාන්‍ය 1/2'' PVC බට හා උපාංග මේ සදහා සුදුසුද, වෝටර් පෘෆින් කරලා බට ලීක් උනොත් වැඩක් නැහැනේ.

    2. bathroom Faucets Quality සහ අඩු මිලට ගන්න තියෙන තැන් හා වර්ග මොනවද?
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    1. මට තියෙන ප්‍රශ්නය බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් නොකලොත් පසු කාලීනව කාමර වල බිත්ති වල පැල්ලම් එයිද?

    Machan aniwa karana wede hodata kara ganin,mamath ohoma hithala normal karala bathroom eka depeththe kabara dekema water patch.tile grout eka set wela na wage mata penne hariyata.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya mokut netuwa water repellent paint gala kisi aulak nathi gewal tyenawa dan aurudu 5k witara.
    bitti pipuruwe natnm kisi aulak wenne nea paint gala
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වහින කාලෙට කොමත් වැලි ගනන් උස්සනවා බන්. දැන් කපරාදු හීනි වැලි කියුබ් එක 18ත් පැනලා මන් හිතන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Erandic

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Finco Baralastic මෙක සාමාන්ය තින්ත එකෙක් වගෙ ගාන්න ද තියන්නෙ
     
    • Like
    Reactions: Erandic

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ දවස් වල ගේ කපරාදු කරන්න පටන් ගත්තා. ප්‍රශ්න එමටයි. වැලි හොයාගන්න නෑ. ගෙනත් දෙන සිමෙන්ති බාස්ලා වාෂ්ප කරනවා.


    bathroom-mold-1034x350.jpg



    ඒවට හපන් දැන් තියෙන ප්‍රශ්නය, කපරාදුව කරලා බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් කරන්න ඕනමයි කියලා බාස්ගේ චරු චුරුව. මේක තනි තට්ටුවේ ගෙයක්. හැබැයි බාත්රූම් එකේ දෙපැත්තකට කාමර වල බිත්ති සෙට් වෙනවා. වෝටර් පෘෆ් කරන්න Finco එකේ Baralastic Paint එක විතරයිලු හරි යන්නේ.

    Finco Baralastic Paint - 32kg එක රු. 16500 ක් විතර වෙනවා. (වර්ග අඩි 150ක් පුළුවන්)

    1. මට තියෙන ප්‍රශ්නය බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් නොකලොත් පසු කාලීනව කාමර වල බිත්ති වල පැල්ලම් එයිද?

    2. Finco එකේ ඒවට වඩා අඩු ගාණට සාර්ථකව වෝටර් පෘෆ් කරගන්න වෙන ක්‍රම තියෙනවද?

    1. Water proof karaganna. Nathnam hamadaama oya wage patch kapa kapa paint gagaa inna.

    2. Finco eka thamai industry eke best. Eken or upulpdn kiwwa anik ayagen balanna.
     
    • Like
    Reactions: Erandic

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පලනවෙනි දේ ගේ හදන්නෙ උබට.. සහ උබේ පවුලේ පාවිච්චියට..ඒක නිසා ඔට 16500 බලන්නෙ නැතුව වෝටර් පෘෆින් එක කරගනින්.. සමහර විට කල් ගිහින් බිත්ති තෙමෙන්න ගන්න පුලුවන්..
    දෙක.. මම රෙකමන්ඩ් කරන්නෙ තමන්ට ඉදිකිරීම් ගැන දැනුමක් තියනවනම් විතරක් බාස් කෙනෙක්ට ගේ හදන්න බාර දෙන්න කියල මොකද ඔය ඉන්ජිනේරු ටෝක්දෙන ගොඩක් බාස්ල මක බාස්ල.

    තමන්ට ඉදිකිරීම් ගැන දැනුකම් නැත්නම් හෝ එතෙනම රැදෙන්න බැරිනම් හොදම දේ ඉදිකිරීම් සමාගමකට අදාක කාර්ය පවරන එක බඩු ගේන එකේ ඉදල කරන්නෙ ඒ ගොල්ලො.. මෙටීරියල් උබට බලන්න පුලුවන් ගේන්න ඉස්සෙල්ල කොලිටි එක.. හැබැයි වියදම 15% 25% අතර ගානකින් වැඩි වෙනවන් ඒත් බාස්ල කරන නාස්තිය , හොරකම් එක්ක බලද්දි ඒකත් එච්චරම පාඩු නෑ
     

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    Finco eke Mapelastic kiyala 1k thiyenawa. eka tikak adui. aniwa polowa water proof karaganna one. ehema karaddi biththiwalath adiyak 2k withara karaganna. Shower 1 gawa biththiyak set wenawanam poddak wadipura karagaththata kamak ne. aniwaryenama polowa water proof karanna kalin gully 1 pathtata slope karaganna (wathura stagnate nowana widihata).
    Tile & polymer grout kiyanne water proofing material nemei, eth uba glaze tile 1k apply kaloth (walls walata), wathura wallswala radenne nethuwa bimata berei.
    Thani thattuwe kiyala bima water proof nokara inna epa. polowata wathura ura gaththoth passata karadarai.
    Mata anuwanam sampurna biththiyama water proof karanna aniwaryama ne. Eth ube bathroom 1 podinam water proof kara kiyala awlak ne.

    Jaya wewa
     
    • Like
    Reactions: Erandic