Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බාත්රූම් එකක් හදන්න උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළවෙනි දේ හොඳ බාත් රූම් ෆිටින්ග්ස් පාවිච්චි කරන්න.බාල බඩු දැම්මාම කාලයක් යනකොට පාට වෙනස් වෙනවා.ඉරි තලන්න ගන්නවා.සමහර ඒවා පුපුරනවා.අමතර කොටස් හොයාගන්න අමාරු වෙනවා.

මේ හේතු හින්දා ෆිටින්ග්ස් මාරු කරන්න උනොත් සමහර විට ටයිල් කඩන්න වගේ දේවල් වෙන්න පුලුවන්.

හොඳ පයිප්ප බාස් කෙනෙක් හොයාගන්න ඕනි.අනික පයිප්ප බඩු ගන්නකොට හොඳ ඒවා බලලා ගන්න.

පයිප්ප දැම්මට පස්සේ ප්‍රෙශර් ටෙස්ට් එකක් කරන්න ඕනි.මේක කරන්න හේතුව තමයි පයිප්ප හරියට සීල් වෙලාද,ලීක් තියෙනවද සහ පීඩනයට ඔරොත්තු දෙනවද කියලා පරීක්ශා කරන එක.

පයිප්ප දානකොට බාත් රූම් ෆිටින්ග්ස්,ටැප් අරන් තියෙන්න ඕනි.මොකද ටැප් වලට බට දාන්න ඔය උපකරන වල සයිස් ඕනි වෙනවා.

බට දාලා ඉවර උනාට පස්සේ Water proof එකක් කරන්න ඕනි.සාමාන්‍යයෙන් බිත්ති Water proof කරනකොට බිම ඉඳලා අඩි 7ක් විතර උසට කරන්න ඕනි.ඒ වගේම පොලවත් Water proof කරන්න ඕනි.මේක කරන එකේ අරමුණ තමයි ටයිල් ජොයින්ට් අතරින් වතුර කාන්දු උනොත් ඒවා බිත්තියට උරා ගන්න එක වැළැක්වීම.

ටයිල් අල්ලනකොට වතුර බහින විදියට හරියට ස්ලෝප් කරලා දාගන්න මතක තියා ගනින්.මොකක් කලත් වැඩක් නෑ ඕක හරියට කරගන්න බැරි උනොත්.

බාත් රූම් එකේ දිග,පළල,දොර තියෙන තැන,දොර ඇරෙන පැත්ත,ජනේල තියෙන පැත්ත වගේ දේවල් නැතුව ෆිටින්ග්ස් හයි කරන තැන් හරියට කියන්න බෑ මචන්.

බඩු ගන්න නම් සෙන්ට්‍රල් හාඩ්වෙයාර්,රොසෙල්,ටොටෝ,ඇමරිකන් ස්ටෑන්ඩඩ් වගේ බඩු හොඳයි මචන්.නැත්නම් නාවල පැත්ත තමයි.

[QUOTE="shaminda peiris, post: 19884945, member: 500621"] [SIZE="4"]පළවෙනි දේ හොඳ බාත් රූම් ෆිටින්ග්ස් පාවිච්චි කරන්න.බාල බඩු දැම්මාම කාලයක් යනකොට පාට වෙනස් වෙනවා.ඉරි තලන්න ගන්නවා.සමහර ඒවා පුපුරනවා.අමතර කොටස් හොයාගන්න අමාරු වෙනවා. මේ හේතු හින්දා ෆිටින්ග්ස් මාරු කරන්න උනොත් සමහර විට ටයිල් කඩන්න වගේ දේවල් වෙන්න පුලුවන්. හොඳ පයිප්ප බාස් කෙනෙක් හොයාගන්න ඕනි.අනික පයිප්ප බඩු ගන්නකොට හොඳ ඒවා බලලා ගන්න. පයිප්ප දැම්මට පස්සේ ප්‍රෙශර් ටෙස්ට් එකක් කරන්න ඕනි.මේක කරන්න හේතුව තමයි පයිප්ප හරියට සීල් වෙලාද,ලීක් තියෙනවද සහ පීඩනයට ඔරොත්තු දෙනවද කියලා පරීක්ශා කරන එක. පයිප්ප දානකොට බාත් රූම් ෆිටින්ග්ස්,ටැප් අරන් තියෙන්න ඕනි.මොකද ටැප් වලට බට දාන්න ඔය උපකරන වල සයිස් ඕනි වෙනවා. බට දාලා ඉවර උනාට පස්සේ Water proof එකක් කරන්න ඕනි.සාමාන්‍යයෙන් බිත්ති Water proof කරනකොට බිම ඉඳලා අඩි 7ක් විතර උසට කරන්න ඕනි.ඒ වගේම පොලවත් Water proof කරන්න ඕනි.මේක කරන එකේ අරමුණ තමයි ටයිල් ජොයින්ට් අතරින් වතුර කාන්දු උනොත් ඒවා බිත්තියට උරා ගන්න එක වැළැක්වීම. ටයිල් අල්ලනකොට වතුර බහින විදියට හරියට ස්ලෝප් කරලා දාගන්න මතක තියා ගනින්.මොකක් කලත් වැඩක් නෑ ඕක හරියට කරගන්න බැරි උනොත්. බාත් රූම් එකේ දිග,පළල,දොර තියෙන තැන,දොර ඇරෙන පැත්ත,ජනේල තියෙන පැත්ත වගේ දේවල් නැතුව ෆිටින්ග්ස් හයි කරන තැන් හරියට කියන්න බෑ මචන්. බඩු ගන්න නම් සෙන්ට්‍රල් හාඩ්වෙයාර්,රොසෙල්,ටොටෝ,ඇමරිකන් ස්ටෑන්ඩඩ් වගේ බඩු හොඳයි මචන්.නැත්නම් නාවල පැත්ත තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom