බාත්‍රූම් එකක් හදන්න උදව්වක්
මචන්ල මම අපේ ගෙදර බාත්‍රූම් එකක් හදන්න යන්නෙ .ඉතින් මට දැන ගන්න ඕනි බාත්‍රූම් එකක් හදන කොට මොන වගේ කරුනුද සැලකිලිමත් වෙන්න ඕනි කියල.Water Closets,Wash Basins,shower හයි කරන්න ඕනි මොන පිලිවෙලටද කියල.(ඒ කිව්වෙ shower එක බාත්‍රූම් එකේ කෙලවරටම වෙන්න,Water Closets එක බාත්‍රූම් එකේ මැදට වෙන්න ඔන්න ඔය වගේ හයි කරන පිලිවෙලක් තියනවද කියල)තව මොන වගේ Bathroom Accessories ද බාත්‍රූම් වලට හයි කරන්නෙ කියලත් දැන ගන්න ඕනි.bathroom items ගන්නවනම් colombo වල හොද Place මොනවද තියෙන්නෙ බඩු ගන්න.ආ තව දෙයක්,ඔයාලගෙ බාත්‍රූම් වල Photo ටිකකුත් දාන්න පුලුවන් නම් මට පොඩි idea එකක් ගන්න.ස්තූතියි!!

Last edited: