බාරයි දෙයියෝ අම්මියේ හීලේ කන්දේ පා මුලේ ඉනා තුටි ගෝ කාලයේ... මොක්කි ඒකී ආන්ටන්නේ ආලේ කුං කුං කී පොජ්ජේ නාඬා තෝ මා රං කැකුලී... තානම් තඳෙනා තඳෙනානේ...//// බැද්දේ ඇත්තෝ ටාං ගානා මූලා හූරේ හා හූ ගා ඇලි හුලි හු හලල....// හාරොරු හෝලා හීයේ හෝසේ... ඔ ඔ ඔ ඕ..... බාරයි දෙයියෝ .... මුට්ටලීයේ ආවදෝ... මල් වාරේ මල් වද්දා මාගේ තුත්තී නෑ වූවදෝ... හුරතිගේ බා වැදි රෑහේ.... ඔ ඔ ඔ ඕ.... බාරයි දෙයියෝ...