බාර් ලයිසන් ගන්නෙ කොහොමද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    මට සිරාවටම ආව ප්‍රශ්නයක් මේකනං. මං දන්න බාර් හැම එකම වගේ අරං තියෙන්නෙ එක්කො මන්ත්‍රී කේනෙක් ගෙ නෑයෙක් නැත්තන් පට්ටම ක්ලෝස් ඩයල් එකක් එක්කො පවුලෙ එකෙක්. මට දැනගන්න ඔනෙ බාර් ලයිසන් ගන්නවනං සිරාවට්ම මෙහෙම කනෙක්ශන් එකක් ඔනෙමද ? නෝර්මල් යන ප්‍රොසෙස් එකක් නැද්ද ?ලයිසන් එක කීයක් වගේ වෙනවද ? නිකුත් කරන්නෙ සීමිත ගානක් විතරද ? කියන එක
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අලුතින් ගන්නවනම් එහෙමයි, එහෙම නැත්තන් තියන එකෙක් විකුනන එකක් ගන්න ඕන. අනික බාර් එකක් දානවනම් තමන්ට සින්නක්කර අයිතිය තියන බිල්ඩිමක විතරයි දාන්න පුලුවන්. එක එකාගෙ තැන්වල කුලියට බෑ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    අලුතින් ගන්නවනම් එහෙමයි, එහෙම නැත්තන් තියන එකෙක් විකුනන එකක් ගන්න ඕන. අනික බාර් එකක් දානවනම් තමන්ට සින්නක්කර අයිතිය තියන බිල්ඩිමක විතරයි දාන්න පුලුවන්. එක එකාගෙ තැන්වල කුලියට බෑ
    එතකොට අපිට රෙස්ටූරන්ට් එකක් තියෙනවනං එකෙ බාර් එකක් දානවනං රෙස්ටූරන්ට් එක බදු දීලා.ගත්ත තැනකනං තියෙන්නෙ ඒත් බැරිද
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,398
    113
    අලුතින් ගන්නවනම් එහෙමයි, එහෙම නැත්තන් තියන එකෙක් විකුනන එකක් ගන්න ඕන. අනික බාර් එකක් දානවනම් තමන්ට සින්නක්කර අයිතිය තියන බිල්ඩිමක විතරයි දාන්න පුලුවන්. එක එකාගෙ තැන්වල කුලියට බෑ

    එහෙම එකක් නෑ බන් කුලියට උනත් ලයිසන් එක තියෙනවා නම් දාන්න පුළුවන්. බාර් ලයිසන් ගන්නවා නම් මන්ත්‍රී කෙනෙක් වෙන්නම ඕන පළාත් සබා ප්‍රාදේශීය සබා උනත් අවුලක් නෑ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    එහෙම එකක් නෑ බන් කුලියට උනත් ලයිසන් එක තියෙනවා නම් දාන්න පුළුවන්. බාර් ලයිසන් ගන්නවා නම් මන්ත්‍රී කෙනෙක් වෙන්නම ඕන පළාත් සබා ප්‍රාදේශීය සබා උනත් අවුලක් නෑ.
    මේ මන්ත්‍රී සීන් එක තමා :eek: :eek: :eek:
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,398
    113
    මේ මන්ත්‍රී සීන් එක තමා :eek: :eek: :eek:

    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ජෙප්පෝ ටිකට ඇරෙන්න හැම එකාටම බාර් ලයිසන් තියෙනවා බන්

    අර රනිල්ගෙ හොර අත්සන් ගහලා 2015 මාට්ටු උනා ඩයල් එකට බාර් 3ක්‌ තියෙනවා 😂
     
    • Haha
    Reactions: wissnshaftler

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    සල්ලි කීයක් දෙන්නම් කිව්වත්, අරක්කු නිකන් දෙන්නන් කිව්වත් මම මගේ ජීවිතේට කරන්න හිතන්නෙවත් නැති, කරන්නෙත් නැති බිස්නස් එකක් අරක්කු හෝ වෙන ඕනිම මත් වෙන දෙයක්... ඒවලින් හම්බුකරන සල්ලිවලින් කනවට වඩා හොඳයි ගූ කනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    සල්ලි කීයක් දෙන්නම් කිව්වත්, අරක්කු නිකන් දෙන්නන් කිව්වත් මම මගේ ජීවිතේට කරන්න හිතන්නෙවත් නැති, කරන්නෙත් නැති බිස්නස් එකක් අරක්කු හෝ වෙන ඕනිම මත් වෙන දෙයක්... ඒවලින් හම්බුකරන සල්ලිවලින් කනවට වඩා හොඳයි ගූ කනවා.
    True
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,173
    315
    83
    home
    සල්ලි කීයක් දෙන්නම් කිව්වත්, අරක්කු නිකන් දෙන්නන් කිව්වත් මම මගේ ජීවිතේට කරන්න හිතන්නෙවත් නැති, කරන්නෙත් නැති බිස්නස් එකක් අරක්කු හෝ වෙන ඕනිම මත් වෙන දෙයක්... ඒවලින් හම්බුකරන සල්ලිවලින් කනවට වඩා හොඳයි ගූ කනවා.
    same here... its not about the money