බාලගිරිදෝෂය අද නොවෙයි හෙට. 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ජනපතිගේ ඉල්ලා අස්වීමේ හෙට දක්වා ප්‍රමාද වෙයි.

    සිංගප්පූරුවේ සිට කථානායකවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑලෙන් එවා ඇත. මුල් පිටපත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු විසින් මීළඟ ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කොළඹට රැගෙන එමට නියමිතයි.
    http://www.nethnews.lk/article/96956
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    🔴 ජනපතිගේ ඉල්ලා අස්වීමේ හෙට දක්වා ප්‍රමාද වෙයි.

    සිංගප්පූරුවේ සිට කථානායකවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑලෙන් එවා ඇත. මුල් පිටපත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු විසින් මීළඟ ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කොළඹට රැගෙන එමට නියමිතයි.
    http://www.nethnews.lk/article/96956
    මේ එන එකා අමතක වෙලා දාල එයිද දන්නෙ නෑ.
    එහෙම වැඩ අපිට වෙන්න්ව්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    තට්ටයන්ව ෂුවර් නෑ ........

    iUBEaQQ.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,241
    31,969
    113
    🔴 ජනපතිගේ ඉල්ලා අස්වීමේ හෙට දක්වා ප්‍රමාද වෙයි.

    සිංගප්පූරුවේ සිට කථානායකවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑලෙන් එවා ඇත. මුල් පිටපත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු විසින් මීළඟ ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කොළඹට රැගෙන එමට නියමිතයි.
    http://www.nethnews.lk/article/96956
    constitution eke ringanna hil hoyanawalu, poddak inna meyalaaaaaaaaaa...........
    mita pissek
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    යකෝ එල්ලිලා මැරෙන මිනිස්සු ලියුමක් ලියලා හංගලා මැරෙන්නා වගේ ඕක ලියලා හංගලා එහෙට ගිහින් කෝල් එකක් දෙන්න තිබ්බෙ නැද්ද අහවල් තැන තියෙනවා ඇරන් බලපල්ලා කියලා.
    මූ නම් වෘත්තීයමය පිං ගොනෙක්