ලියුම් ආවත් එකයි නාවත් එකයි. නන්දෙව පීචන් කරන්න පුළුවන් උපරිමේටම කරා. ඌට වීරයා කියපු අයව ඌට විරුද්ධව හැරෙව්වා. ඉතිරි වෙලා ඉන්න බයිසන්ලව රනිල් මොනවා හරි කරනකම් බලන් ඉන්න තත්වෙට ඇදලා දැම්මා. තව වෙන මොනාද. මට නම් හොඳටම ඇති.