You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උඹ කියන කතාවත් හරි. 
ඒත් ඉතින් ඒ පාපතර ප්‍රභාකරන් එක්ක එකතු වෙලා මේ රටේ අහිංසක මිනිස්සු, දරුවෝ, කිරිසප්පයෝ මරපු , අරන්තලාවේ හාමුදුරුවෝ මරපු කරුණා අම්මාන් , කොටින්ට සල්ලි හොයපු K P අද අපේ සල්ලි වලින් රජ සැප විඳිනවා... අපේ යුධ හමුදාවම උන්ට ප්‍රභූ ආරක්ෂාව දෙනවා.
අන්න ඒකටත් අපි හැමෝම පිට කොන්දක් තියෙනවද කියලා අතගාල බැලුවනම් හොඳයි.
වැඩේ කියන්නේ ඒක දැන් හැමෝටම අමතකයි.
මිනිස්සු චන්දෙ දීල පුම්බපු නිසා නෙමෙයිනේ මචෝ KP,කරුණා අම්මාන් වගේ උන් සැප විඳින්නේ. ආණ්ඩුවේ කට්ටිය තමයි ඒකට පිට කොන්ද අතගාල බලන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සුන්ට ඒකට බැනල වැඩක් නැහැ.