බාලවයස්කාර දැරිය අපයෝජනය

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    chrome_screenshot_1625500805076.png

    https://www.lankadeepa.lk/latest_ne...ළ-මාලදිවයින්-රාජ්‍ය-ඇමැතිත්-රිමාන්ඩ්/1-594096
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Ai bn oya kella iwasan idala tynne? 15 kiyanne therena wayasak neh.
    Anika man dakka ee kella phone ekak ehemath use kala kiyala news wala dala thibba.

    mona unath kata uththara gaddi oya kella apahu rape wenwa wage thama. Hama dema aye kiyanna epayi.
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    ඔය වගේ කේස් එකක් නුවරත් උනා .ඔය වගේ 20ක් 30ක් මාට්ටු උනා .D N A ටෙස්ට් කරා. ඒ ළමයා මත්කුඩු වලට ඇබ්බැහි වෙලා .අම්මා තාත්තා කුලී වැඩ .ෆෝන් පාවිච්චි කරනවා මොනවදෝ කුඩු වගේ දෙයක් පාවිච්චි කරනවා කියලා දෙමාපියෝ පොලිසියට කියලා .අල්ලලා විස්තර අහනකොට කව්ද එක්කන් යන්නේ එන්නේ .කාත් එක්කද ගියේ ඔක්කොම කියලා .හැබැයි තරහ තියන කට්ටියගේ නමුත් කියලා එයාලා එක්කත් ගියා කියලා .ගොඩාක් අය සතියක් යන්න ඉස්සර රිලීස්.ඒ ළමයාව පරිවසේ දාලා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    ඔය වගේ කේස් එකක් නුවරත් උනා .ඔය වගේ 20ක් 30ක් මාට්ටු උනා .D N A ටෙස්ට් කරා. ඒ ළමයා මත්කුඩු වලට ඇබ්බැහි වෙලා .අම්මා තාත්තා කුලී වැඩ .ෆෝන් පාවිච්චි කරනවා මොනවදෝ කුඩු වගේ දෙයක් පාවිච්චි කරනවා කියලා දෙමාපියෝ පොලිසියට කියලා .අල්ලලා විස්තර අහනකොට කව්ද එක්කන් යන්නේ එන්නේ .කාත් එක්කද ගියේ ඔක්කොම කියලා .හැබැයි තරහ තියන කට්ටියගේ නමුත් කියලා එයාලා එක්කත් ගියා කියලා .ගොඩාක් අය සතියක් යන්න ඉස්සර රිලීස්.ඒ ළමයාව පරිවසේ දාලා.
    සමහර ගෑනු ණය අරන් ගෙවන්නේ නැතුව ඉන්දලා නය එකතු කරන්න ආවා රේප් කලා කියලා පොලීසි යනවා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රූමත් දැරිය කියල කිව්වෙ ඇයි? රූමත් නැති එකෙක් නම් කමක් නැද්ද? නැත්නම් රූමත්කම නිසාද මේක උනේ
    අධෝ කිව්වත් වගේ රූමත් කියලත් දන්නවා. මේ article එක ලියපු එකා මට සුවර් නෑ 🤔
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ කේස් බඩු කාරයෝ අතරේ සැහෙන්න ජනප්‍රිය වෙලා තිබිලා තියෙනවා...කාලකන්නි :growl:
    chrome_screenshot_1625540401557.png

    මේක මග නතර වෙන එකක් බව පෙනී යනවා. බලන් යද්දි ලංකාවෙන් බාගයක් අහු වෙයි.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    lamayata 15 unata scene eka patan ganna aththe itath kuda kaledine.
    lamayage amma Drugs walata addict athi.
    anika lamayata una trauma eken, give up karala wage, marenna daala day by day jivithe aran yanna athi. ohoma reported cases one tharam. meka kattiya athare gihin wadi nisa wenna athi allagaththe
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    lamayata 15 unata scene eka patan ganna aththe itath kuda kaledine.
    lamayage amma Drugs walata addict athi.
    anika lamayata una trauma eken, give up karala wage, marenna daala day by day jivithe aran yanna athi. ohoma reported cases one tharam. meka kattiya athare gihin wadi nisa wenna athi allagaththe
    මේකට නම ගෑවිලා ඉන්න උන් දිහා බලපුවාම සාධාරණ අවසානයක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් ඩොක්ට කෙනෙක්. ඊයේ මාලදිවයින් හිටපු ඇමති කෙනෙක්. ඉතිං මේ යන විදියට අනිත්මට ලමයා මිනිස්සුන්ව රේප් කලා ගානට වැටිලා නඩුව ඉවර වෙයි.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113

    හන්තාන අපයෝජනයේ සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට​

    මහනුවර හන්තාන මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුවියන්ට ලිංගික හිංසන සිදුකළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරුවන මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් අද (10) අලුයම 5.30ට පමණ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

    සිද්ධියේ ප්‍රධාන සැකකරුවන එහි භාරකරු චන්දිමාල් ගමගේ මීට පෙර පොලිස් භාරයට පත්වූ අතර නිමල් පීරිස්ගේ ඇප අයදුම්පත මහනුවර මහාධිකරණය අඟහරුවාදා (10) ප්‍රතික්ෂේප කළේය.

    අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.

    මෙහි භාරකරු ලෙස පෙනි සිටි පුද්ගලයා සිසුන්ට දේශන පවත්වා ඇති බවත් වයස 15,16, 17 වන සිසුවියන් 9 දෙනකු ආයතනයේදි හා පිටතදි තමන් ලිංගික හිසාවට ලක්වු බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ආදාළ ආයතනයේ පාලිකාව හා අයකැමිවරිය ද සඳුදා (8) අත්අඩංගුවට ගනු ලැබූහ.

    https://www.lankadeepa.lk/latest_news/හන්තාන-අපයෝජනයේ-සැකකාර-ව්‍යාපාරිකයා-අත්අඩංගුවට/1-445985

    ---------- oya case ekata mokada une dan?
     
    ඕකම තමයි මේකටත් වෙන්නෙ. බලපල්ලකො සංවිධානය වෙලා තියෙන ලස්සන. ඉතිං නඩුවටත් ලෑස්තිවෙලා තමයි ඉන්න ඇත්තෙ
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Puduma asahanayak bn minissun ta thiyenne.
    podi kellek ta gahanna thiyenawa nam thaman ge gani lamaya unath divorce karavi.

    Mokadda bn aththatama mekata hethuwa,

    Body chemistry ekada / specially hormone reaction ekak da?

    naththame me badu karayo okkoma dannawa me podi ekek / me karanne waradi wadak / samaja virodi wadak kiyala.
    Munge thinking eka gana mata puduma prashnayak thiyenne.