බාලවයස්කාර දැරිය අපයෝජනය

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Puduma asahanayak bn minissun ta thiyenne.
    podi kellek ta gahanna thiyenawa nam thaman ge gani lamaya unath divorce karavi.

    Mokadda bn aththatama mekata hethuwa,

    Body chemistry ekada / specially hormone reaction ekak da?

    naththame me badu karayo okkoma dannawa me podi ekek / me karanne waradi wadak / samaja virodi wadak kiyala.
    Munge thinking eka gana mata puduma prashnayak thiyenne.
    ade chemically kiyannath ba bn. oya karana unuth podikale abbuse wela athi.

    mona hageema awath neethiya gena hithala control kranna epayi bn. USA wala nam ohoma unama unta apahu job ekak wath kranna denne na. Hiren awama blacklist krala wage danne
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    eth machan thinking ekath awilla body chemistry ekakne.

    Eka thamai bn... rate nithiya ballata yanakota minissuth nikanma ballo ganata watenawa.
    dakina dakina kellata gahanna hitenne ekane. dan balapan EK ekema thread kiyak watenawada kiyala.

    mama me kalpana karanne mage podi eka thawa aurudu 10k yanakota kohoma parissam kara ganna wevida kiyala.
    dan 7yrs.
     
    • Like
    Reactions: KandyMalli

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" "මීඩියාකාරයො ඒපාර ලමා අපචාර ගැන විමතියට පත්වෙලා දගලනවා
    පොඩි එවුන්ගෙ ටික් ටොක්, ඉන්ස්ට, එෆ්බී බැලුවම තේරෙයි තත්වෙ
    පොඩි කෙල්ලොන්ට ටික් ටොක් වීඩියෝ රෙකෝඩ් කරල හිරු ටීවි එකට එවන්න කියල කෙල්ලො කොල්ලො ෆෝම් කරන්නෙ හිරු එකෙන්. ගෙවල්වල දොස්තර සීයලයි නඩුඅහන බාප්පලයි විකුර්ති වෙලා රෙනෝගෙ වීකෙන්ඩ් රියලිටි වලට ඇබ්බැහි වෙලා. පොඩි එවුන්ට ඉස්කෝලෙ නැති කාලෙ ඉගෙනගන්න එක පැයබාගයක් වෙන්කරන්නැති කාලකන්නි මීඩියා සමාජය පිස්සුවට්ටන්න බාල ටෙලිනාට්ටියි, ටික්ටොක් ශෝයි, අරචැටුයි මේ චැටුයි, ගනිකා නිලියො ගෙනල්ල අර ඉස්ටා මේ ඉස්ටායි කරනවා පැය 20,30 ගුවන් කාලය අරන්. මේව තමා ගෙවල්වලට වෙලා කට ඇරන් ටීවි බලන් ඉන්න අන්කල්ලගෙ මොල විකුර්ති කරන්නෙ. රටේ සන්ස්කෘතික හා ජාතික උරුමය උපදේසක සහ කලා අධ්යක්ශක නොයිස් ටීවි කරන ඉරාජ් උනාම මේව නොවී තියේද ඉතින් "" " - FB
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේකට නම ගෑවිලා ඉන්න උන් දිහා බලපුවාම සාධාරණ අවසානයක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් ඩොක්ට කෙනෙක්. ඊයේ මාලදිවයින් හිටපු ඇමති කෙනෙක්. ඉතිං මේ යන විදියට අනිත්මට ලමයා මිනිස්සුන්ව රේප් කලා ගානට වැටිලා නඩුව ඉවර වෙයි.
    මාලදිවයින් හිටපු ඇමති කෙනෙක් උනාට බ0 උ ල0කාවෙ කැශියර් කෙනෙක් විදිහට නෙද ඉදලා තියෙන්නෙහ් හොටෙල් එකක ? පවර් එකක් නම් නැතුව ඇති
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මාලදිවයින් හිටපු ඇමති කෙනෙක් උනාට බ0 උ ල0කාවෙ කැශියර් කෙනෙක් විදිහට නෙද ඉදලා තියෙන්නෙහ් හොටෙල් එකක ? පවර් එකක් නම් නැතුව ඇති
    අම්මපා.. :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Duminda silwath Anarkalii ta 19 age penalawath nathi kaley ussala nadu giya neda. Politics nisa berenna athi
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    eth machan thinking ekath awilla body chemistry ekakne.
    ow mchn ehema ekakauth tynwa. dan oya gay, lesbian kiyana ekath ehema kiyanwa neh. ehema baluwoth podi un gena kamaththak athi wena ekath waradak newe. 🤔 mewa gena ehema baluwoth oni paththata kiyanna puluwan

    Eka thamai bn... rate nithiya ballata yanakota minissuth nikanma ballo ganata watenawa.
    dakina dakina kellata gahanna hitenne ekane. dan balapan EK ekema thread kiyak watenawada kiyala.

    mama me kalpana karanne mage podi eka thawa aurudu 10k yanakota kohoma parissam kara ganna wevida kiyala.
    dan 7yrs.
    inna daruwa ahak wage balaganin. kelloda kolloda kiyala adala na me wage unta mchn
     
    • Love
    Reactions: RLT4U

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රූමත් දැරිය කියල කිව්වෙ ඇයි? රූමත් නැති එකෙක් නම් කමක් නැද්ද? නැත්නම් රූමත්කම නිසාද මේක උනේ
    ළමයි ලස්සන මිසක් රූමත් සීන් නෑ.. ලියපු එකත් අම්මට xකන පොxx වේxx පුතෙක් මට පේන්නේ.. ඔය වගේ පම්කයෝ තමා රට විනාශ කරන්නේ

    විශේෂඥ වෛද්‍යවරයෙකුත් 15 හැවිරිදි දැරිය අපයෝජනය කරලා​

    අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

    කොළඹට ආසන්න රෝහලක සේවය කරන අදාළ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තර්ජාලය හරහා එම දැරියව ලබාගෙන අපයෝජනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

    එම පුද්ගලයින් දෙදෙනා ද සමග මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

    ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක එම දැරියව ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 7 වනදා ගල්කිස්ස පොලීසිය මගින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කෙරුණා.

    අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබූ එම දැරියව ලබාගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් අතර දැරියව විවිධ පාර්ශ්වයන් වෙත ලබාදුන් පුද්ගලයින්, ප්‍රවාහනය කළ පුද්ගලයින්, කාමර පහසුකම් ලබාදුන් පුද්ගලයින්, දැරියව අපයෝජනයට ලක් කළ පුද්ගලයින්, දැරියව අලෙවි කිරීමට වෙළෙඳ දැන්වීම් නිර්මාණය කළ පුද්ගලයින්, වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයින් වේ.

    පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධියට අමතරව මේ ආකාරයෙන් දැරියන් අලෙවි කරන අනෙකුත් වෙබ් අඩවි සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් බවයි. ඊයේ දිනයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.
    ------ Post added on Jul 6, 2021 at 10:53 AM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ow mchn ehema ekakauth tynwa. dan oya gay, lesbian kiyana ekath ehema kiyanwa neh. ehema baluwoth podi un gena kamaththak athi wena ekath waradak newe. 🤔 mewa gena ehema baluwoth oni paththata kiyanna puluwan

    inna daruwa ahak wage balaganin. kelloda kolloda kiyala adala na me wage unta mchn

    Ow machan....
     
    • Like
    Reactions: NRTG

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේකට නම ගෑවිලා ඉන්න උන් දිහා බලපුවාම සාධාරණ අවසානයක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් ඩොක්ට කෙනෙක්. ඊයේ මාලදිවයින් හිටපු ඇමති කෙනෙක්. ඉතිං මේ යන විදියට අනිත්මට ලමයා මිනිස්සුන්ව රේප් කලා ගානට වැටිලා නඩුව ඉවර වෙයි.

    mata hithenne oke hype eke hatiyata, lamayata sadaranayk wena ekak na. DOctor wa kohomath eliyata dai. strike karola hari.