බාලවයස්‌කාර දැරියට බාලවයස්‌කරුවන්ගෙන් &#

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
හරි බන් අපි පොඩි කාලෙ කෙල්ලො දිහා බෑලුවා තමයි:P කෙල්ලොන්ට පුටුවෙ වඩිවෙන්න බෑරි දෙවල් කරෙ නෑනෙ;)

සිරාවට ඒක නම් ඇත්ත :yes: අපි දැන් උනත් දෙපාරක් හිතනවනෙ :P:rofl:
 

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    හරි බන් අපි පොඩි කාලෙ කෙල්ලො දිහා බෑලුවා තමයි:P කෙල්ලොන්ට පුටුවෙ වඩිවෙන්න බෑරි දෙවල් කරෙ නෑනෙ;)
    kella putuve vaadi novee hitiyanam oya kisi deyak ahuvenne nahane,,, :shocked:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    http://www.divaina.com/2009/11/11/news23.html

    දස හැවිරිදි පාසල් දැරියක්‌ රවටා බොල්ගොඩ ගං ඉවුරට ගෙන ගොස්‌ ලිංගික අතවර කළ බව කියන වයස අවුරුදු 13 හා 14 වයස්‌ සීමාවල බාල වයස්‌කාර පිරිමි ළමයින් දෙදෙනකු බණ්‌ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    දැරිය පංතියේ පුටුවේ හරිහැටි වාඩි වී නොසිටීම පිළිබඳ සැකකළ පංතිභාර ගුරුවරිය විදුහල්පතිනිය මගින් දැරියගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

    සැකකරුවන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අතවරයට පත්වූ දැරිය රෝහල් ගතකර ඇත.

    බණ්‌ඩාරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

    Cha max! kageda waradda??? :dull: