බාලවයස්‌කාර දැරියට බාලවයස්‌කරුවන්ගෙන් &#

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Den hedena podi unta harima thele
11.gif
:rofl::lol:
 

paalugama

Well-known member
  • http://www.divaina.com/2009/11/11/news23.html

    දස හැවිරිදි පාසල් දැරියක්‌ රවටා බොල්ගොඩ ගං ඉවුරට ගෙන ගොස්‌ ලිංගික අතවර කළ බව කියන වයස අවුරුදු 13 හා 14 වයස්‌ සීමාවල බාල වයස්‌කාර පිරිමි ළමයින් දෙදෙනකු බණ්‌ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    දැරිය පංතියේ පුටුවේ හරිහැටි වාඩි වී නොසිටීම පිළිබඳ සැකකළ පංතිභාර ගුරුවරිය විදුහල්පතිනිය මගින් දැරියගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

    සැකකරුවන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අතවරයට පත්වූ දැරිය රෝහල් ගතකර ඇත.

    බණ්‌ඩාරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
    Owata kawuda waga kiyanna one? ape printed & electronic sp some private channels neda? sirasa ehema niyameta ape lamayinge mole awul karana programs daanawa!! and adults only films in the theatres!!
     
    Jan 5, 2010
    879
    22
    0
    ජාතික රැපවාහිනි යෙ හරක් ටික ඔය ගැනුලමය ගෙ මූනත් පෙන්නුවා.... :(:no: