Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බාලිසිකොපම සූත්රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

this is a wonderful sutta...(ofc explained as per my understanding)

[USER=254970]@Emios[/USER] [USER=589556]@Blair Solari[/USER] [USER=587037]@nuwan9999[/USER] [USER=587230]@Yeezus[/USER] [USER=31353]@nipund[/USER]

“මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්වයන්ගේ විනාශය පිණිස ප්රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,

fisherman - mara

baits - rupa, vedana, etc..

“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ.

there are rupas (baits) which are pleasant, attractive.....capable of producing sensual pleasure... (some ppl says rupas are not attractive, think again)

baits/rupa are bad by nature/construction? No... they are pleasant, attractive, sensual etc...

but they are bad (because of the hook underneath) only in the sense that they are dangerous to the fish that bites them who will be caught by fisherman/mara

ඉදින් භික්ෂුතෙම එය පතාද, එය ප්රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

if a monk/fish goes toward it approves it is pleasant, clings to it (upadana), this monk has swqllowed the hook., came to ruin, danger...

“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝද ඇත්තාහ.

same as before

ඉදින් භික්ෂුතෙම එය නොපතාද, එය ප්රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි,

a monk (arihat) who doesnt approve it, doesnt cling to it (rupa/bait still has attractive nature, but wise fish doesnt cling coz he sees the hook)

මේ භික්ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

this fish makes the hook (with the bait) useless, harmless by not swallowing it. mara can catch him no more.

[QUOTE="ek_rosh, post: 31492764, member: 507164"] this is a wonderful sutta...(ofc explained as per my understanding) [USER=254970]@Emios[/USER] [USER=589556]@Blair Solari[/USER] [USER=587037]@nuwan9999[/USER] [USER=587230]@Yeezus[/USER] [USER=31353]@nipund[/USER] “මහණෙනි, යම්සේ [B]බිලිබාන්නෙක්[/B] [B]ඇම [/B]සහිතවූ [B]බිලිය [/B]ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්වයන්ගේ විනාශය පිණිස ප්රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්, fisherman - mara baits - rupa, vedana, etc.. “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. there are rupas (baits) which are pleasant, attractive.....capable of producing sensual pleasure... (some ppl says rupas are not attractive, think again) baits/rupa are bad by nature/construction? [B]No... they are pleasant, attractive, sensual etc... [/B] but they are bad (because of the hook underneath) only in the sense that they are [B]dangerous to the fish that bites them[/B] who will be caught by fisherman/mara ඉදින් භික්ෂුතෙම එය පතාද, එය ප්රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ. if a monk/fish goes toward it approves it is pleasant, clings to it (upadana), this monk has swqllowed the hook., came to ruin, danger... ------------------------ “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝද ඇත්තාහ. same as before ඉදින් භික්ෂුතෙම එය නොපතාද, එය ප්රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, a monk (arihat) who doesnt approve it, [B]doesnt cling to it (rupa/bait still has attractive nature, but wise fish doesnt cling coz he sees the hook)[/B] මේ භික්ෂුතෙම මාරයාගේ බිලිය [B]නොගිල [/B]මාරයාගේ බිලිය[B] බින්දේය[/B]. විනාශයට නොපැමිණියාවූ, ව්යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ. this fish makes the hook (with the bait) useless, harmless by not swallowing it. mara can catch him no more. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom