බාල බෙහෙත් නිසා - එක දිගට මරණ

signshop

Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    කොමිස් කුට්ටි වෙනුවෙන් අසරණ මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට තියන පර දේශපාලුවොයි රාජ්‍ය සේවකයොයි ඉන්නකල් මේ රටේ මිනිස්සුන්ට සදා සොත්ති තමයි බන්.

    අනික තව දෙයක්. මේවාගෙන් කළ දුටු කල වල ඉහ ගන්න අයත් ඉන්න පුළුවන් ඊලඟ සෞඛ්‍ය ඇමති කමකට එහෙම.
    තව ටික දවසකින් එලි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලා ගත්තෑකි.
     
    Last edited: